Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
user profile එකට දාපු Password අක අමතක උනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

user profile එකට දාපු Password අක අමතක උනාද?

මේක නම් ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා.අපි අපේ ආරක්ෂාවට අපේ පරිගණකයේ user account එකට password දමනවනේ.කරුමෙට වත් ඕක අමතක උනොත් මොකද කරන්නේ??? Administrator account එකට log වෙලා password එක අයින් කරන්න පුළුවන්නේ.දන්නවා ඇතිනේ ඒ ජිල්මාර්ට් එක.දන්නේ නැතිනම් comment එකකින් අහන්න කියලා දෙන්නම්.අපි වැඩි හොඳට Administrator account එකටත් password දාගෙන ඒකත් මතක නැතිනම් මොන දෙයියන්ට කියන්නද??බයවෙන්න ඕනේ නෑ.එකට බඩු තියනවා.මේක ඉතින් කාවහරි hack කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.හැබැයි එහෙම කරන්න හොඳ නෑ නේද.මොකද අපේ මේ වැඩෙන් පුළුවන් අමතක උනු password එක reset කරන්න.අනිත් එවුන්ගේ password හොරෙන් උස්සන්න කලින් අපේ අමතක වෙච්ච මගුල reset කරගත්තා නම් හොඳයිනේ.මේක Windows XP,Windows 7,Vista,2008,2003,2000 සහ වෙනත් Windows version වලටත් වැඩ කරනවා

DOWNLOAD WIN.PASSWORD REMOVER

( http://www.mediafire.com/?6wsl59cu6k8j754 )

01- Download කරගත්ත Win.password remover ISO එක CD එකකට burn කරගන්න.

02- එම CD එක මාර්ගයෙන් boot කරන්න.

03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්.

04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset කරගන්න පුළුවන් කියලා...

මේකට මන් කිසිම මහන්සියක් වුනේ නෑ,, ඇදලා දැම්මා විතරයි..

[QUOTE="Worveline GTR, post: 11746781, member: 386547"] [b]user profile එකට දාපු Password අක අමතක උනාද?[/b] [SIZE=5][COLOR=Blue][COLOR=#333333][FONT=lucida grande]මේක නම් ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා.අපි අපේ ආරක්ෂාවට අපේ පරිගණකයේ user account එකට password දමනවනේ.කරුමෙට වත් ඕක අමතක උනොත් මොකද කරන්නේ??? Administrator account එකට log වෙලා password එක අයින් කරන්න පුළුවන්නේ.දන්නවා ඇතිනේ ඒ ජිල්මාර්ට් එක.දන්නේ නැතිනම් comment එකකින් අහන්න කියලා දෙන්නම්.අපි වැඩි හොඳට Administrator account එකටත් password දාගෙන ඒකත් මතක නැතිනම් මොන දෙයියන්ට කියන්නද??බයවෙන්න ඕනේ නෑ.එකට බඩු තියනවා.මේක ඉතින් කාවහරි hack කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.හැබැයි එහෙම කරන්න හොඳ නෑ නේද.මොකද අපේ මේ වැඩෙන් පුළුවන් අමතක උනු password එක reset කරන්න.අනිත් එවුන්ගේ password හොරෙන් උස්සන්න කලින් අපේ අමතක වෙච්ච මගුල reset කරගත්තා නම් හොඳයිනේ.මේක Windows XP,Windows 7,Vista,2008,2003,2000 සහ වෙනත් Windows version වලටත් වැඩ කරනවා[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande][/FONT][/COLOR] [B]DOWNLOAD WIN.PASSWORD REMOVER[/B] [B]( [URL]http://www.mediafire.com/?6wsl59cu6k8j754[/URL] )[/B] 01- Download කරගත්ත Win.password remover ISO එක CD එකකට burn කරගන්න. 02- එම CD එක මාර්ගයෙන් boot කරන්න. 03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්. 04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset කරගන්න පුළුවන් කියලා... [COLOR=Red] මේකට මන් කිසිම මහන්සියක් වුනේ නෑ,, ඇදලා දැම්මා විතරයි..[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom