USPS වලින් බඩු යැව්ව එකෙක් ඉන්නවද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    USPS වලින් එකෙක්ට බඩු වගයක් යැව්වා මු කෙස් එකක් දාල ආවේ නෑ කියලා. ඒ උනාට ගිහින් තියෙන්නේ. මුගේ කෙස් එකේ ට්‍රැකින් වැටෙන්නේ නෑ.




    Capture.jpg