Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
45 minutes ago
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Uththara nethi prashna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Uththara nethi prashna. Moka aththa kiyanawada kiyala deiyo thama appa danne. Eladhenak wath ganna one me wede hariyanne na wage.

කිරිපිටි මිල වැඩි කිරීමට රජය අවසර ලබා නොදුනහොත් කිරිපිටි ආනයනය නතර කරන බවට කිරිපිටි ආනයනික සමාගම් රජයට අනතුරු අඟවා ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් 2400 ක්ව පැවැති කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඩෙලර් 3400 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම මිල වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා ඇත.

නමුත් පසුගිය කාලය පුරාම මැතිවරණ පැවතීම හේතුවෙන් රජය මෙම මිල වැඩි කිරීෙම් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, අවසන වශයෙන් කිරිපිටි සමාගම් ඉල්ලා සිටියේ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 35.00 කින් ඉහළ නැන්වීමට අවසර ලබා දෙන ලෙසයි.

කෙසේ වෙත්ත කිරිපිටි මිල මේ ආකාරයෙන් ඉහළ ගොස් ඇත්තේ රජය විසින් කිරිපිටි වෙනුවෙන් අය කරනු ලබන අධික බදු ප්‍රමාණය හේතුවෙන් බව පසුගිය වසරේ නොවැම්බර් මස 05 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභා වාරයේදී රජයේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පිළිගත්තේය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මානගේ මන්ත්‍රීවරයා විසින් මුදල් හාක්රමසම්පාදන අමාත්‍යවරයාගෙන් විමසුවේ ආනයනික කිරිපිටි සඳහා යන වියදම, ඒවෙනුවෙන් රජය අය කරනු ලබන බදු මුදල, වෙළඳපොළේ මිල කෙසේද යන්නයි. මෙම පැනයටපිළිතුරු දෙමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ කිරිපිටි ආනයනයකිරීමේදී කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 257 ක් බවත්, රජය බදු මුදල් ලෙසරුපියල් 145 ක මුදලක් අය කරන බවත්, වෙළඳපොළෙහි මිල රුපියල් 530-585 අතරබවයි.

මෙහිදී අතුරු ප්‍රශ්නයක් නගමින් නැගී සිටි ජ.වි.පෙ. මන්ත්රීඅනුර දිසානායක මහතා අමාත්‍යවරයාගෙන් විමසුවේ ආනයනික මුදල් හා බදු මුදල්ලෙස 257 + 145 = 402 ක් බවත් වෙළඳපොළෙහි මිල රුපියල් 530-585 අතර වන බවත්මෙය ගැටළු සහගත බවයි. එනම් බදු මුදල ඇතුළුව ආනයනික වියදම රුපියල් 402 ක්වන අතර වෙළඳපොළෙහි මිල රුපියල් 530 ක් ලෙස සැලකීමේදී අතරමැදි රුපියල් 128 ක මුදල කුමක් වෙනුවෙන් යෙදවෙන්නේදැයි විමසීය.

මෙම ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබාදීමට අමාත්‍ය රංජිත්සියඹලාපිටිය මහතා පැකිළුණු අතර, දිගින් දිගටම ප්රශ්නය මඟහැරීමට වෑයම්කළේය. මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ දියර කිරි නිෂ්පාදන ගොවියා දිරිමත්කිරීම සඳහා රුපියල් 145ක බදු මුදලක් අය කිරීමට රජය පියවර ගත් බවයි. නමුත්අනුර දිසානායක මන්ත්‍රීවරයා දිගින් දිගටම විමසා සිටියේ කිසිදු කරුණකටඇතුලත් නොවන රුපියල් 128ක මුදල කුමක්ද යන්නයි. නමුත් ඒ වෙනුවෙන් නිසිපිළිතුරක් අමාත්‍යවරයාගෙන් ඉදිරිපත් නොවිනි.

[QUOTE="cm2004cm4ever, post: 6709927, member: 120594"] [FONT=Tahoma][SIZE=4][COLOR=Navy]Uththara nethi prashna. Moka aththa kiyanawada kiyala deiyo thama appa danne. Eladhenak wath ganna one me wede hariyanne na wage. [/COLOR][/SIZE][/FONT] කිරිපිටි මිල වැඩි කිරීමට රජය අවසර ලබා නොදුනහොත් කිරිපිටි ආනයනය නතර කරන බවට කිරිපිටි ආනයනික සමාගම් රජයට අනතුරු අඟවා ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් 2400 ක්ව පැවැති කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඩෙලර් 3400 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම මිල වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා ඇත. නමුත් පසුගිය කාලය පුරාම මැතිවරණ පැවතීම හේතුවෙන් රජය මෙම මිල වැඩි කිරීෙම් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, අවසන වශයෙන් කිරිපිටි සමාගම් ඉල්ලා සිටියේ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 35.00 කින් ඉහළ නැන්වීමට අවසර ලබා දෙන ලෙසයි. කෙසේ වෙත්ත කිරිපිටි මිල මේ ආකාරයෙන් ඉහළ ගොස් ඇත්තේ රජය විසින් කිරිපිටි වෙනුවෙන් අය කරනු ලබන අධික බදු ප්‍රමාණය හේතුවෙන් බව පසුගිය වසරේ නොවැම්බර් මස 05 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභා වාරයේදී රජයේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පිළිගත්තේය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මානගේ මන්ත්‍රීවරයා විසින් මුදල් හාක්රමසම්පාදන අමාත්‍යවරයාගෙන් විමසුවේ ආනයනික කිරිපිටි සඳහා යන වියදම, ඒවෙනුවෙන් රජය අය කරනු ලබන බදු මුදල, වෙළඳපොළේ මිල කෙසේද යන්නයි. මෙම පැනයටපිළිතුරු දෙමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ කිරිපිටි ආනයනයකිරීමේදී කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 257 ක් බවත්, රජය බදු මුදල් ලෙසරුපියල් 145 ක මුදලක් අය කරන බවත්, වෙළඳපොළෙහි මිල රුපියල් 530-585 අතරබවයි. [B]මෙහිදී අතුරු ප්‍රශ්නයක් නගමින් නැගී සිටි ජ.වි.පෙ. මන්ත්රීඅනුර දිසානායක මහතා අමාත්‍යවරයාගෙන් විමසුවේ ආනයනික මුදල් හා බදු මුදල්ලෙස 257 + 145 = 402 ක් බවත් වෙළඳපොළෙහි මිල රුපියල් 530-585 අතර වන බවත්මෙය ගැටළු සහගත බවයි. එනම් බදු මුදල ඇතුළුව ආනයනික වියදම රුපියල් 402 ක්වන අතර වෙළඳපොළෙහි මිල රුපියල් 530 ක් ලෙස සැලකීමේදී අතරමැදි රුපියල් 128 ක මුදල කුමක් වෙනුවෙන් යෙදවෙන්නේදැයි විමසීය.[/B] [B]මෙම ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබාදීමට අමාත්‍ය රංජිත්සියඹලාපිටිය මහතා පැකිළුණු අතර, දිගින් දිගටම ප්රශ්නය මඟහැරීමට වෑයම්කළේය. මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ දියර කිරි නිෂ්පාදන ගොවියා දිරිමත්කිරීම සඳහා රුපියල් 145ක බදු මුදලක් අය කිරීමට රජය පියවර ගත් බවයි. නමුත්අනුර දිසානායක මන්ත්‍රීවරයා දිගින් දිගටම විමසා සිටියේ කිසිදු කරුණකටඇතුලත් නොවන රුපියල් 128ක මුදල කුමක්ද යන්නයි. නමුත් ඒ වෙනුවෙන් නිසිපිළිතුරක් අමාත්‍යවරයාගෙන් ඉදිරිපත් නොවිනි. :oo: [/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom