Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Utopia - අපුරු පරික්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Utopia - අපුරු පරික්ෂණය

අපුරු පරික්ෂණය

Utopia

Dr.John Calhoun විසින් 1968 / 1972 අපුරු සුවිශේෂී පරික්ෂණයක් කරන ලදි . එනම් ඔහු මීයන් සදහා utopia වක් සාදන ලදි . එනම් පරිපූර්ණ පද්ධතියකි. ආහාර ජලය ඇති තරම් විය . වාතාශ්‍රය උෂ්ණත්වය සියල්ල පරිපූර්ණ විය .අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් විය .කිසිදු විලොපිකයෙකු නොවිය . එනම් මියන් පාරාදීසයක් නිර්මාණය කරන ලදි .කිසිදු ආකාරයේ හානිදායක දෙයක් නොවිය . මුලින්ම මියන් 8 ක් ගැහැණු පිරිමි මෙයට දමන ලදි .

මියන් ගහනය ක්‍රමයෙන් වැඩි විය . කෙතරම් වැඩි ඌවත් ආහාර ජලය සැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිවිය . කුටිර 25 කින් සමන්විත වු මෙම කුටිර නම් කෙරුවෙ universe ලෙසයි .

නමුත් මෙම පරිපූර්ණ සමාජය අවුරුදු 2 කදි සම්පුර්ණයෙන් විනාශ විය .

හෙතුව .

දින 560 දි මියන් ගහනය 2200 දක්වා වැඩි විය. ආහාර ජලය වාතාශ්‍රය උෂ්ණත්වය පරිපූර්ණ විය . ආරක්ෂා ප්‍රශ්න නොවිය .ඉන්පසුව හරි අපුරු දෙයක් විය .

*. කුඩා පැටවුන් මරණ අනුපාතය වැඩිවිය .

*. ගැහැණු සතුන් ලිංගිකව එකතු විම ප්‍රතික්ෂේප කරන ලදි .

*. සමහර පිරිමි සතුන් සමලිංගික විය .

*. සමහරු ලිංගික සංවාසයෙන් වැලකුණි.

*. බොහොමයක් ගැහැණු සතුන් පැටවුන්ට කිරි දිම නතර කරන ලදි .

*. Cannibalism මෙම පරික්ෂණය ඊට කලින් 1947 දි කරන ලදුව නවතා දැමුවේ මෙනිසයි . හෙතුවක් නොමැතිව ස්වජාති භක්ෂකයන් විය . ( ආහාර අවශ්‍ය තරම් විය . මියන් කැමති සියල්ල විය )

* හෙතුවක් නොමැතිව එකිනෙකා කා ගන්නා ලදි . සමහර මියන් ආහාර ගත්තෙ අනිත් මියන් නිදන අවශ්ථාවෙදියි. එතරම්ම භයානක විය .

සම්පුර්ණයෙන් ඔවුන්ගේ චර්යවන් වෙනස් විය . මෙම ප්‍රසස්ථ මි සමාජය සම්පුර්ණයෙන් කඩා වැටුණි. සියල්ල මියයන ලදි . ආහාර නොමැතිව කිසිවකු මියගියේ නැත.

මෙහෙම විමට හෙතුව විද්යත්මකව පැහැදිලි කර නොමැත . ඔවුන්ගේ ප්‍රසස්ථ ගහනය ඉක්මවා වර්ධනය විම නිසා කඩා වැටුණි.

මෙම අපුරු පරික්ෂණයෙන් පසුව මානව සමාජයට මෙයම විය හැකි බව කියති.

මේ ගැන කිවට ස්තුතිය Hashan Darshana

[QUOTE="xcorat, post: 24265003, member: 555034"] [b]Utopia - අපුරු පරික්ෂණය[/b] [SIZE="5"]අපුරු පරික්ෂණය Utopia [IMG]https://assets.atlasobscura.com/article_images/34536/image.jpg[/IMG] Dr.John Calhoun විසින් 1968 / 1972 අපුරු සුවිශේෂී පරික්ෂණයක් කරන ලදි . එනම් ඔහු මීයන් සදහා utopia වක් සාදන ලදි . එනම් පරිපූර්ණ පද්ධතියකි. ආහාර ජලය ඇති තරම් විය . වාතාශ්‍රය උෂ්ණත්වය සියල්ල පරිපූර්ණ විය .අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් විය .කිසිදු විලොපිකයෙකු නොවිය . එනම් මියන් පාරාදීසයක් නිර්මාණය කරන ලදි .කිසිදු ආකාරයේ හානිදායක දෙයක් නොවිය . මුලින්ම මියන් 8 ක් ගැහැණු පිරිමි මෙයට දමන ලදි . මියන් ගහනය ක්‍රමයෙන් වැඩි විය . කෙතරම් වැඩි ඌවත් ආහාර ජලය සැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිවිය . කුටිර 25 කින් සමන්විත වු මෙම කුටිර නම් කෙරුවෙ universe ලෙසයි . නමුත් මෙම පරිපූර්ණ සමාජය අවුරුදු 2 කදි සම්පුර්ණයෙන් විනාශ විය . හෙතුව . දින 560 දි මියන් ගහනය 2200 දක්වා වැඩි විය. ආහාර ජලය වාතාශ්‍රය උෂ්ණත්වය පරිපූර්ණ විය . ආරක්ෂා ප්‍රශ්න නොවිය .ඉන්පසුව හරි අපුරු දෙයක් විය . *. කුඩා පැටවුන් මරණ අනුපාතය වැඩිවිය . *. ගැහැණු සතුන් ලිංගිකව එකතු විම ප්‍රතික්ෂේප කරන ලදි . *. සමහර පිරිමි සතුන් සමලිංගික විය . *. සමහරු ලිංගික සංවාසයෙන් වැලකුණි. *. බොහොමයක් ගැහැණු සතුන් පැටවුන්ට කිරි දිම නතර කරන ලදි . *. Cannibalism මෙම පරික්ෂණය ඊට කලින් 1947 දි කරන ලදුව නවතා දැමුවේ මෙනිසයි . හෙතුවක් නොමැතිව ස්වජාති භක්ෂකයන් විය . ( ආහාර අවශ්‍ය තරම් විය . මියන් කැමති සියල්ල විය ) * හෙතුවක් නොමැතිව එකිනෙකා කා ගන්නා ලදි . සමහර මියන් ආහාර ගත්තෙ අනිත් මියන් නිදන අවශ්ථාවෙදියි. එතරම්ම භයානක විය . සම්පුර්ණයෙන් ඔවුන්ගේ චර්යවන් වෙනස් විය . මෙම ප්‍රසස්ථ මි සමාජය සම්පුර්ණයෙන් කඩා වැටුණි. සියල්ල මියයන ලදි . ආහාර නොමැතිව කිසිවකු මියගියේ නැත. මෙහෙම විමට හෙතුව විද්යත්මකව පැහැදිලි කර නොමැත . ඔවුන්ගේ ප්‍රසස්ථ ගහනය ඉක්මවා වර්ධනය විම නිසා කඩා වැටුණි. මෙම අපුරු පරික්ෂණයෙන් පසුව මානව සමාජයට මෙයම විය හැකි බව කියති. මේ ගැන කිවට ස්තුතිය Hashan Darshana[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom