Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
V8 ලංකාවේ එසෙම්බල් කරන්න බැරි මොකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන් තරුණ උන්ගෙ ආනාගතේම Low Skilled Cheap Labour එකක හිරවෙනව.

පටන්ගත්ත අලුත් හොඳ වෙයි ඒත් ඕව වලම ඒ ඒ පැති දිගටම යැපෙන්න ගත්තොත් අද තේ වතු වල ලයිමි වලට වෙලා තියන දේම වෙයි. උන්ගෙ Skill Develop වෙන්නෙත් නෑ සල්ලි හොයන්න උවමනාවට පව්ලෙ 4ක් හිටියොත් 4ම 18 පැන්න ගමන් සල්ලි හොයන්න යයි. 3 wheel, තේ වතු වලම අනිත් එක. ඔය Plant Skill Develop වෙන විදිහෙ වැඩ කරන උන් පොඩි ටිකක් ඇති ඒත් වැඩිපුරම Low Skilled labour.

අනිත් එක ඒ සෙට් එක Assembly Plant වල වැඩ කරන අතරෙ Cheap Labour , එතනින් පිට සමාජයෙ Skilled Labour කරන ප්‍රමාණය ටික ටික වැඩි වෙනව රට ටික ටික දියුණු වෙන නිසා. එක්කෙනෙක්ට දෙන්න ඕන Salary එක ටික ටික වැඩි වෙනව. එහෙම උනාම මුන්ටත් වැඩියෙන් ගෙවන්න වෙනව. එදාට ඔය Assembly Plant අකුලන් ඊට වඩා Cheap Labour තැනක් හොයන් යනව. අපේ Garment Bangladesh ගියා වගේ. එදාට ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. Short term හොඳයි Long Term නරකයි.

ඔය Plant Cheap Labour කියන එකම සාධකය කරගෙන ලංකාවට එන නිසා උන් පඩි වැඩි කරන්න කැමතිත් නෑ. වැඩ කරන උන්ගෙ Skill වැඩි කරන්නත් කැමති නෑ.

අනිත් එක එතනදි අපි Multinational Company එකක් එක්ක Dependent. උන්ට හැකියාවක් එනව රටේ සමහර දේවල් පාලනය කරන්න ඔය Plant ටික ඇපේට තියල. ඇමතිලව Blackmail කරල ලංකාවෙ ටයිටේනියම් වගේ ඒව කණිජ කුණු කොල්ලෙට ගනියි. Environmently ත් කැලයක් එහෙම කපල ඉල්ල ගන්න තරම් පවර් එකක් එයි. ලංකාවෙ දුර්වල චන්ද ක්‍රමේ එක්ක ඇමතිලට ඔය Plant නැති කරගන්නත් බෑ. දේශපාලන මාතෘකා වෙන නිසා.

පොඩි පිරිසකට ඕක ලාබවෙයි ඒත් වැඩි පිරිසක් Slow Development එකක් නිසා Income Inequality වැඩිවෙයි. ඒ නිසා Cheap Unskilled Labour සම්බන්ධ ආයෝජන නාවට කමක් නෑ

[QUOTE="RealityOfX, post: 29122569, member: 576997"] ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන් තරුණ උන්ගෙ ආනාගතේම Low Skilled Cheap Labour එකක හිරවෙනව. පටන්ගත්ත අලුත් හොඳ වෙයි ඒත් ඕව වලම ඒ ඒ පැති දිගටම යැපෙන්න ගත්තොත් අද තේ වතු වල ලයිමි වලට වෙලා තියන දේම වෙයි. උන්ගෙ Skill Develop වෙන්නෙත් නෑ සල්ලි හොයන්න උවමනාවට පව්ලෙ 4ක් හිටියොත් 4ම 18 පැන්න ගමන් සල්ලි හොයන්න යයි. 3 wheel, තේ වතු වලම අනිත් එක. ඔය Plant Skill Develop වෙන විදිහෙ වැඩ කරන උන් පොඩි ටිකක් ඇති ඒත් වැඩිපුරම Low Skilled labour. අනිත් එක ඒ සෙට් එක Assembly Plant වල වැඩ කරන අතරෙ Cheap Labour , එතනින් පිට සමාජයෙ Skilled Labour කරන ප්‍රමාණය ටික ටික වැඩි වෙනව රට ටික ටික දියුණු වෙන නිසා. එක්කෙනෙක්ට දෙන්න ඕන Salary එක ටික ටික වැඩි වෙනව. එහෙම උනාම මුන්ටත් වැඩියෙන් ගෙවන්න වෙනව. එදාට ඔය Assembly Plant අකුලන් ඊට වඩා Cheap Labour තැනක් හොයන් යනව. අපේ Garment Bangladesh ගියා වගේ. එදාට ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. Short term හොඳයි Long Term නරකයි. ඔය Plant Cheap Labour කියන එකම සාධකය කරගෙන ලංකාවට එන නිසා උන් පඩි වැඩි කරන්න කැමතිත් නෑ. වැඩ කරන උන්ගෙ Skill වැඩි කරන්නත් කැමති නෑ. අනිත් එක එතනදි අපි Multinational Company එකක් එක්ක Dependent. උන්ට හැකියාවක් එනව රටේ සමහර දේවල් පාලනය කරන්න ඔය Plant ටික ඇපේට තියල. ඇමතිලව Blackmail කරල ලංකාවෙ ටයිටේනියම් වගේ ඒව කණිජ කුණු කොල්ලෙට ගනියි. Environmently ත් කැලයක් එහෙම කපල ඉල්ල ගන්න තරම් පවර් එකක් එයි. ලංකාවෙ දුර්වල චන්ද ක්‍රමේ එක්ක ඇමතිලට ඔය Plant නැති කරගන්නත් බෑ. දේශපාලන මාතෘකා වෙන නිසා. පොඩි පිරිසකට ඕක ලාබවෙයි ඒත් වැඩි පිරිසක් Slow Development එකක් නිසා Income Inequality වැඩිවෙයි. ඒ නිසා Cheap Unskilled Labour සම්බන්ධ ආයෝජන නාවට කමක් නෑ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom