Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vaccine ගහනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැක්සින් එක ගැන දෙපැත්තකට බෙදිලා ගහගන්නව දැක්ක නිසයි මේක ලියන්න හිතුනෙ. කට්ටියක් දේශීය දේවල් හොදයි කියද්දි , කට්ටියක් එන්නත තමයි එකම විසදුම කියනවා.

එන්නත ගහපු ගොඩක් අයගෙ තියෙන බයක් තමා ගහපු නැති කෙනෙක්ගෙන් තමන්ට කොවිඩ් හැදිල මැරෙයි කියන එක.

ලන්කාවෙ වැඩියෙන්ම ගහපු වැක්සින් එක වන සයිනොපාම් එක ගැන WHO නිල වෙබ් අඩවියෙම දාල තියෙනවා මෙහෙම

WHO කියන විදියට අපිට පැහැදිලි වෙනව එන්නත මගින් මෙය බෝ වීම වලක්වන්න බැරි බව. එන්නතේ එකම කාර්ය අමාරු වෙලා මැරෙන එක නවතන එක විතරයි එයාල කියන්නෙ.ඒ නිසාමයි එයාල කියන්නෙ එන්නත ගැහුවත් මාස්ක් දාගෙන අත් හෝද හෝද ඉන්න කියලා.

බෙහෙතක් ගන්න නොගන්න එක තමන්ගෙ කැමැත්ත. එන්නත විශ්වාසනම් එන්නත ගන්න අයට පුලුවන් ඒක ගන්න. එන්නත ගත් හා නොගත් දෙදෙනාටම කොවිඩ් බෝ කිරීමේ හැකියාව තියෙනවා.

එන්නත බලෙන් දෙනවා කියන්නෙ මානව හිමිකම් කඩ කිරීමක්. දියුනු රටවල උන් පාරට බැස්සෙ තමන්ගෙ මානව හිමිකම් වෙනුවෙන්. එතනදි එන්නත ගත් අයත් ඒ අතර හිටියා.

ලන්කාවෙ වගේ එන්නත ගත්තු අය, ගත්ත නැති උන් මැරෙන එකමයි හොද කියල හිනාවෙවී හිටියෙ නෑ. මානව හිමිකම් කියන වචනෙත් ඇලජික් උන ලන්කාවෙ වගේ කුහක ගොත්රික ජනතාවක් ඉන්න රටක ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

(ලන්කාවෙ සමහර උන් තාම හිතන් ඉන්නෙ මානව හිමිකම් කියන්නෙ මහින්ද මහත්තයව විදුලි පුටුවෙ ඉන්දවන එකට කියලා)

හැමදාම බෙදිල ගහගත්ත එක ලන්කාවෙ උන් කලේ. WHO එකවත් ඔය අනෙක් බලදාරීන්වත් කියන හැම දෙයක්ම ඇත්ත කියලා පිලිගන්න කලින් නිදහස් මනසකින් හිතන්න පුරුදු වෙමු.

ඔය ප්රසිද්ද කවුරු කවුරුත් යටි අරමුණු තියාගෙන ගේම ගහන්නෙ.

ලන්කාවෙ උන්ගෙ පොදු හතුරා හැම වෙලේම පවතින ආණ්ඩුව.

හැබැයි අපි හැමදාම බය උනේ ඇත්තටම බයවෙන්න ඕන එකාට නෙවෙයි.

[QUOTE="KalyanaMithra001, post: 26931207, member: 568506"] [CENTER][SIZE=6]වැක්සින් එක ගැන දෙපැත්තකට බෙදිලා ගහගන්නව දැක්ක නිසයි මේක ලියන්න හිතුනෙ. කට්ටියක් දේශීය දේවල් හොදයි කියද්දි , කට්ටියක් එන්නත තමයි එකම විසදුම කියනවා. එන්නත ගහපු ගොඩක් අයගෙ තියෙන බයක් තමා ගහපු නැති කෙනෙක්ගෙන් තමන්ට කොවිඩ් හැදිල මැරෙයි කියන එක. ලන්කාවෙ වැඩියෙන්ම ගහපු වැක්සින් එක වන සයිනොපාම් එක ගැන WHO නිල වෙබ් අඩවියෙම දාල තියෙනවා මෙහෙම [/SIZE] [/CENTER] [CENTER] [SIZE=6][COLOR=rgb(184, 49, 47)]WHO කියන විදියට අපිට පැහැදිලි වෙනව එන්නත මගින් මෙය බෝ වීම වලක්වන්න බැරි බව. එන්නතේ එකම කාර්ය අමාරු වෙලා මැරෙන එක නවතන එක විතරයි[/COLOR] එයාල කියන්නෙ.ඒ නිසාමයි එයාල කියන්නෙ එන්නත ගැහුවත් මාස්ක් දාගෙන අත් හෝද හෝද ඉන්න කියලා. බෙහෙතක් ගන්න නොගන්න එක තමන්ගෙ කැමැත්ත. එන්නත විශ්වාසනම් එන්නත ගන්න අයට පුලුවන් ඒක ගන්න. එන්නත ගත් හා නොගත් දෙදෙනාටම කොවිඩ් බෝ කිරීමේ හැකියාව තියෙනවා. එන්නත බලෙන් දෙනවා කියන්නෙ මානව හිමිකම් කඩ කිරීමක්. දියුනු රටවල උන් පාරට බැස්සෙ තමන්ගෙ මානව හිමිකම් වෙනුවෙන්.[COLOR=rgb(184, 49, 47)] එතනදි එන්නත ගත් අයත් ඒ අතර හිටියා.[/COLOR] ලන්කාවෙ වගේ එන්නත ගත්තු අය, ගත්ත නැති උන් මැරෙන එකමයි හොද කියල හිනාවෙවී හිටියෙ නෑ. මානව හිමිකම් කියන වචනෙත් ඇලජික් උන ලන්කාවෙ වගේ කුහක ගොත්රික ජනතාවක් ඉන්න රටක ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. (ලන්කාවෙ සමහර උන් තාම හිතන් ඉන්නෙ මානව හිමිකම් කියන්නෙ මහින්ද මහත්තයව විදුලි පුටුවෙ ඉන්දවන එකට කියලා) හැමදාම බෙදිල ගහගත්ත එක ලන්කාවෙ උන් කලේ. WHO එකවත් ඔය අනෙක් බලදාරීන්වත් කියන හැම දෙයක්ම ඇත්ත කියලා පිලිගන්න කලින් නිදහස් මනසකින් හිතන්න පුරුදු වෙමු. ඔය ප්රසිද්ද කවුරු කවුරුත් යටි අරමුණු තියාගෙන ගේම ගහන්නෙ. ලන්කාවෙ උන්ගෙ පොදු හතුරා හැම වෙලේම පවතින ආණ්ඩුව. හැබැයි අපි හැමදාම බය උනේ ඇත්තටම බයවෙන්න ඕන එකාට නෙවෙයි. [/SIZE] [IMG]https://i.ibb.co/k3sf6MT/7147cbe42ab0f385f13b91efc959d503de748026c02017d0134fe1aab0adbf86-1.jpg[/IMG] [IMG]https://i.ibb.co/92zyQTr/196426219-4093302034082847-2209510867797906221-n.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom