Vaccine ගහපු නොගහපු අය

ගැලපෙන එකට vote කරන්න

  • Dose 1ක් විතරක් ගත්ත සන්කුලතා ආපු නැති අය

    Votes: 6 2.7%
  • Dose 1ක් විතරක් ගත්ත සන්කුලතා ඇති උන අය

    Votes: 1 0.4%
  • Dose 2ක් විතරක් ගත්ත සන්කුලතා ආපු නැති අය

    Votes: 71 31.7%
  • Dose 2ක් විතරක් ගත්ත සන්කුලතා ඇති උන අය

    Votes: 14 6.3%
  • Dose 3ක් ගත්ත සන්කුලතා ආපු නැති අය

    Votes: 76 33.9%
  • Dose 3ක් ගත්ත සන්කුලතා ඇති උන අය

    Votes: 10 4.5%
  • Dose 1ක් වත් ලබා නොගත්ත අය

    Votes: 46 20.5%

  • Total voters
    224
  • Poll closed .

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අවංක නිවැරදි මානපය පවිච්චි කරන්න

    සන්කුලතා හෝ ආපහසුතා ආපු අය එවා සදහන් කරන්න. ( කාල වකවනු සහිතව )

    එකක් වත් නොගත්ත අය කැමැති නම් හෙතුව සදහන් කරන්න. ( උදා-: පෞද්ගලික හෙතුවක්, රොගි තත්වයක්, විස්වාසයක් නැතිකම, බිය etc )

    කරුණාකර එකිනෙකට බැන වැදිම්, චොදනා කිරිම් නොකර comment කරන් යමු.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ෆයිසර් ගත්තේ..1 අවුලක් නෑ 2 නම් අායේ ඉතිං මාසයක් විතර යනකම් ඵක ඵක side effects තිබ්බ.පට්ටම අමාරුවක් ඒක.මුල් සතියේ ඵනව joint pain පොලුවලින් ගහල වගේ.3ත් ගත්ත ගිය සතියේ.3 ගත්තේ 2 අරන් මාස 6කට පස්සේ.දවසක් දෙකක් වගේ side effects තිබ්බේ..පැනඩෝල් වලට පිං සිද්ද වෙන්න ඒ දවස් 2 හිටියේ..මේව කිව්වෙ ගහගන්න ඵපා වෙන්න නෙමෙයි අැත්තටම මට වුන දේ නිසා..වැක්සීන් ගහගන්න ඵකේ වැදගත්කම තේරෙන්නේ කොරෝන හැදුනහම..ඒක නිසා side effects ගැන හිතන්නේ නැතුව අනිවා ගහගන්න.ඒකමයි මම 3 ගහගත්තෙ..අනික මට අාපු side effects හැමෝටම ඵන්නේ නෑ..ඵක ඵක අයට ඒක වෙනස්.සයිනොෆාම් වල නම් side effects අඩුයි කියල ගොඩක් අය කියනව..කොවිඩ් වැක්සීන් ඵක ගහගන්න ඵකේ වැදගත්කම දැනගන්න මේකත් බලන්න..



     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Sinopharm 1 ගැහුව මොකුත් සංකූලතා නෑ

    Sinopharm 2 ගැහුව මොකුත් සංකූලතා නෑ

    Pfizer 1 ගැහුව ගහපු දවසෙ අත රිදුණ ඊළඟ දවසෙ හොඳයි


    පැනඩෝල් එකක් වත් බොන්න වුණේ නෑ තුනෙන් එකකටවත්
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Sinopharm 1 ගැහුව මොකුත් සංකූලතා නෑ

    Sinopharm 2 ගැහුව මොකුත් සංකූලතා නෑ

    Pfizer 1 ගැහුව ගහපු දවසෙ අත රිදුණ ඊළඟ දවසෙ හොඳයි


    පැනඩෝල් එකක් වත් බොන්න වුණේ නෑ තුනෙන් එකකටවත්
    same
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,371
    113

    Dose 2ක් විතරක් ගත්ත සන්කුලතා ඇති උන අය​


    2 ගහලා ටික දවසකින් පපුවෙ අමාරුවක් ආවා දරුනුවටම. :( හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා බේත් ගත්තම හරිගියා.

    3 ගැහුවේ නැත
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    සයිනෆෝම් ගැහුවේ 1 2 කිසි අවුලක් නෑ
    මේ 08/02 බුස්ටර් ගැහුවේ ෆයිසර්
    අත තාම චුට්ටක් රිදෙනවා දෙවනි දවසේ ඇගට හරි නෑ වගේ
    උණ නම් ආවේ නෑ
    එත් ඊයේ ඉදන් ඔලුවේ කැක්කුම .