Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බස් ඒකයි වැල්ලවායයි අමතක වෙන්නේ නැ

ඉස්සර ඉතින් බස් ඒක නිවාඩු කාලෙට ගෙදර තියෙන ඒකේ හයර් ආවාම යනවා තාත්තා නෙවේ යන්නේ

ඹහොම හයර් ඒකක් ඇවිල්ලා කතරම ගිහින් ඒන ගමන් හරියට වැල්ලවාය පහුකරලා කන්දක් නගිනකොටම කර බරාස් ගැවලු බස් ඒක ඒන්ජිම ස්ටාට් ඒකෙලු ගියර් වලට දාලා ක්ලච් ඒක දුන්නාම හෙන සද්දයක් ඒනවාලු කඩාගෙන යනවා වගේ දැන් කරන්න දෙකුත් නැ අනිවාරෙන්ම ගියර් බොක්ස් ඒක තමා කියලා දන්නවලු පස්සේ කොහොම හරි ගැරජ් කාරයෙක්ව ඒක්කන් ඇවිල්ලා බැලෙව්වලු මු පොර ටොක් දෙනවලු දැන් බය කරලා හදන්නත් බර ගානක් ඉල්ලුවලු

පස්සේ බාසාව යැව්වලු යවලා තාත්තට කොල් කරාලු තාත්තා කියලා දැන් ආපු කට්ටිය ඹතන තියාගෙන ඉන්නේපා ඒයාලගෙන් හයර් ඒක අරගෙන ඒ පැත්තේ බස් ඒකක කාතා කරගෙන යවන්න කියලා

ඹන්න ඒ කට්ටියව යවලා ඉන්නවා දැන් ටිකක් හවස් වරුවේ දැන් ගිහින් මැකැනික් බාසාට කිව්වලු මෙන්න මෙහේම කේස් ඒකක් මෙච්චර ගානක් ඉල්ලා තියෙනවා කියලා පස්සේ ඒයා කියලා සත පහක් දෙන්න ඒපා යමන් රැට ගිහින් බස් ඒක අරගෙන ඒමු කියලා

දැන් ඒහේම කිව්වාට ලෙඩේ දන්නෙත් නැ මොනා කරන්නද කියලා දන්නෙත් නැ රැට ගිහිල්ලා ඹය කැලේ බඩු හොයන්නත් නැ කියලා දන්නවාලු

ඒ කාලේ කිරිල්ලවල කොටුව දුවපු බස් ඒකක් තියෙනවා බාස්ගේ ගෙට ඉස්සරහා ඒයාත් බස් වලට මාරම ආසයි ඒයාගේ දුවට පොඩි අසනිපයක් තියෙනවා ඇටකටු දිය වෙන ඉතින් වෙන ස්කුල් වැන් වලින් ඒ ලමයාව ගන්න බැ කියලා වාඩි වෙන්න සිට් ඒකක් දෙන්න ඹන නිසා අන්තිමට තාත්තා අනුකම්පා කරලා අරගෙන බස් ඒකේ පුට් බොඩ් ඒක ගාව සිට් ඒක දිලා තිබුනේ කොහොම හරි කට්ටිය ගැරජ් ඒකේ කතා වෙවි ඉන්නකොට ඒ මමත් ඇවිල්ලා රුට් ඒකෙ දුවලා ඉවර වෙලා

ඒයා කියලා මගේ බස් ඒකේ ගියර් බොක්ස් ඒකම ගලවගෙන ගිහින් බස් ඒක ගෙන්න ආවාම අපි මොකද කියලා බලමු කියලා ඹන්න විනාඩි 5ට ඒක ගැලෙව්වලු

වැනට් ලොරියක් තියෙනවා යාලුවෙක්ට ඒක කතා කරලා ගියර් බොක්ස් ඒකත් දාගෙන ගියාලු දැන් ටිකක් රැ වෙලා යනකොට

කොහෙම හරි අර ගැරජ් බාසා ආයෙත් ඇවිල්ලා බලලා මැන් ලොකු ටොක් ඒකලු ආයේ කට්ටියක් ඒනවා කිව්වාම මිනිහා කියනවාලු පිස්සු තම ඹක අරන් යන ඒක දවස් 2ක් වත් යයි ඹය වැඩේ කරගන්න මම දන්නවා බඩු තියෙන තැන් සෙට් කරලා දෙන්නම් කියලා ඹන්න ඉතින් සද්ද නැතිව හිටියලු

දැන් කට්ටිය කොහෙම හරි බස් ඒක ගාවට ගියාලු දැන් ටිකක් රැලු සිතලත් හොද ගානට බල බල ඉදලා නැ ඒහෙම්මම ගියර් බොක්ස් ඒක බිමට බාලා ගත්තලු අරගෙන උඩ කවරේ ගැලෙව්වාලු ඹන්න බෙයාරිං 2කට කෙලවෙලා විල් සෙට් ඒක ඒහෙම් පිටිම්ම ඉවරයිලු කැලි නැලු

ඹන්න ඒක ලොරියට පටවනකොට හෙන ගහන්න සිතලයිලු යකඩයක් අල්ලන්නවත් බැලු ඹක ගැන හිතලම නැ කට්ටිය කොටකලිසමුත් ගහගෙන ගිහිල්ලා තියෙන්නේ දැන් කරන්නම දෙයක් නැති කොට බස් ඒකේ ඹක්කොම වහලා ඒන්ජිම ස්ටාට් ඒකේ තිබ්බලු තියලා යනකොට බියර් ඒහේම ගෙනිහිල්ලා කට්ටිය සෙට් වෙලා අනික් ගියර් බොක්ස් ඒක උදෙට හයිකරමු කියලා නිදාගන්නකොට ඒන්ජිම නවත්තලා දැන් රැ කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වල නිදි සිට් වල

අපේ තාත්තා හතරට නැවිලා ජම්පින් සිට් ඒකක තමා නිදාගෙන තියෙන්නේ සිතල වැඩි කමට

ඹන්න උදේ පාන්දර 5 ට විතර සෙට් ඒක ඇහැරිලා ඒත් සිතලයිලු කරන්න දෙයක් නැ සිතලේම ගෙනියපු ඒක අටවලා වාහනේ ස්ටාට් කරාලු දැන් වාහනේ ගෙනියන්න පුලුවන්ලු ටෙස් රන් ඒකක් දාන්නත් ඒක්කලාම අර කියපු මක බාසාගේ ගැරජ් ඒක පැත්තට ගියාලු ගිහින් හරවනකොට බුවා ඉන්නවලු වාහනයක් අස්සේ උ දුවගෙන ඇවිත් ඇහුවලු කොහොමද හැදුවේ කියලා පුදුම වෙලා

කොහොම කොහොම හරි ගෙදර ඇවිත් දැන් දවල් වෙලා

ආපු ගමන් ගියර් බොක්ස් ඒක ගලවලා අනික් බස් ඒකට හයි කරලා ඒක එහෙම්මම රුට් ඒකේ දුවන්න යවලා අද ඒ බස් ඒකේ මමා ජිවතුන් අතර නැ ඒ වගේ මිනිස්සු අද සාමාජේ හොයගන්න අමාරැයි

කොහොම කොහොම හරි ඉට පස්සෙත් හයර් ගියා බස් ඒක ඒ වතාවල් වලදි නම් කිසිම කරදරයක් උනේ නැ යහතින් ගිහින් ආවා

ඒ කාලේ අර සටන් විරාමේ කාලේ අපි ගෙදර හිටියෙත් නැ කතරගම ගිහිල්ලා නිවාඩුව පටන් ගත්ත ගමන්ම වගේ තාත්තා ගියේ නැ

ඹහොම ඉන්නකොට දෙමල සෙට් ඒකක් ඇවිල්ලා බස් ඒක බලලා බස් ඒක තිබුනේ නුවර පාර අයිනට වෙන්න ටිකක් ඇතුලේ ගැරජ් ඒකේ වැඩ නිසා නවත්තන්න ඉඩ නැතිනිසා

උන් බස් ඒක ලාවට දැකලා ආයේ හරවගෙන ඇවිල්ලා බස් ඒක බලලා පස්සේ නවත්තලා තිබුනේ අර බාස්ගේ ගෙදර ඒයා තාත්තට කොල් කරලා කියලා මෙන්න මෙහේම වැඩක් උනා ඒන්ඩ බලන්න කියලා ගිහින් බලනකොට උන් ටික බස් ඒක ලෙවකැවේ නැති ටික විතරලු පස්සේ මුන් බස් ඒක ඉල්ලනවලු තාත්තටත් දෙන්න කියලා අදහසක් තිබිලා නැ ගැරජ් ඒකේ මමා කියලා නොකෙරෙන ගානක් කියනවා ඹන්න ඹහේ කියලා ඉතින් ගානක් කියලා උන් උඩින්ම ඒ ගානට කැමති වෙලා ඒවෙලෙම ඇඩ්වාන්ස් ඒකක් දිලා ගිහිල්ලා ඊගාව දවසේ ඇවිත් බස් ඒක අරගෙන අන්තිමට තාත්තා ඇහුවලු දැන් කොහාටද බස් ඒක ගෙනියන්නේ කියලා

මෙන්න කියපි යාපනේට ගෙනියන්නේ කියලා  තාත්තා ඹලුවේ අත තියගත්තලු

[QUOTE="IDG, post: 17932978, member: 411624"] [CENTER][SIZE=4][COLOR=DarkGreen][IMG]https://lh5.googleusercontent.com/-xfD6nn6Hqt4/VOF0gxm_CDI/AAAAAAAAFGs/qHSRq7sS3U8/w754-h565-no/DSC03969.jpg[/IMG] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=DarkGreen]මේ බස් ඒකයි වැල්ලවායයි අමතක වෙන්නේ නැ ඉස්සර ඉතින් බස් ඒක නිවාඩු කාලෙට ගෙදර තියෙන ඒකේ හයර් ආවාම යනවා තාත්තා නෙවේ යන්නේ ඹහොම හයර් ඒකක් ඇවිල්ලා කතරම ගිහින් ඒන ගමන් හරියට වැල්ලවාය පහුකරලා කන්දක් නගිනකොටම කර බරාස් ගැවලු බස් ඒක ඒන්ජිම ස්ටාට් ඒකෙලු ගියර් වලට දාලා ක්ලච් ඒක දුන්නාම හෙන සද්දයක් ඒනවාලු කඩාගෙන යනවා වගේ දැන් කරන්න දෙකුත් නැ අනිවාරෙන්ම ගියර් බොක්ස් ඒක තමා කියලා දන්නවලු පස්සේ කොහොම හරි ගැරජ් කාරයෙක්ව ඒක්කන් ඇවිල්ලා බැලෙව්වලු මු පොර ටොක් දෙනවලු දැන් බය කරලා හදන්නත් බර ගානක් ඉල්ලුවලු පස්සේ බාසාව යැව්වලු යවලා තාත්තට කොල් කරාලු තාත්තා කියලා දැන් ආපු කට්ටිය ඹතන තියාගෙන ඉන්නේපා ඒයාලගෙන් හයර් ඒක අරගෙන ඒ පැත්තේ බස් ඒකක කාතා කරගෙන යවන්න කියලා ඹන්න ඒ කට්ටියව යවලා ඉන්නවා දැන් ටිකක් හවස් වරුවේ දැන් ගිහින් මැකැනික් බාසාට කිව්වලු මෙන්න මෙහේම කේස් ඒකක් මෙච්චර ගානක් ඉල්ලා තියෙනවා කියලා පස්සේ ඒයා කියලා සත පහක් දෙන්න ඒපා යමන් රැට ගිහින් බස් ඒක අරගෙන ඒමු කියලා දැන් ඒහේම කිව්වාට ලෙඩේ දන්නෙත් නැ මොනා කරන්නද කියලා දන්නෙත් නැ රැට ගිහිල්ලා ඹය කැලේ බඩු හොයන්නත් නැ කියලා දන්නවාලු ඒ කාලේ කිරිල්ලවල කොටුව දුවපු බස් ඒකක් තියෙනවා බාස්ගේ ගෙට ඉස්සරහා ඒයාත් බස් වලට මාරම ආසයි ඒයාගේ දුවට පොඩි අසනිපයක් තියෙනවා ඇටකටු දිය වෙන ඉතින් වෙන ස්කුල් වැන් වලින් ඒ ලමයාව ගන්න බැ කියලා වාඩි වෙන්න සිට් ඒකක් දෙන්න ඹන නිසා අන්තිමට තාත්තා අනුකම්පා කරලා අරගෙන බස් ඒකේ පුට් බොඩ් ඒක ගාව සිට් ඒක දිලා තිබුනේ කොහොම හරි කට්ටිය ගැරජ් ඒකේ කතා වෙවි ඉන්නකොට ඒ මමත් ඇවිල්ලා රුට් ඒකෙ දුවලා ඉවර වෙලා ඒයා කියලා මගේ බස් ඒකේ ගියර් බොක්ස් ඒකම ගලවගෙන ගිහින් බස් ඒක ගෙන්න ආවාම අපි මොකද කියලා බලමු කියලා ඹන්න විනාඩි 5ට ඒක ගැලෙව්වලු වැනට් ලොරියක් තියෙනවා යාලුවෙක්ට ඒක කතා කරලා ගියර් බොක්ස් ඒකත් දාගෙන ගියාලු දැන් ටිකක් රැ වෙලා යනකොට කොහෙම හරි අර ගැරජ් බාසා ආයෙත් ඇවිල්ලා බලලා මැන් ලොකු ටොක් ඒකලු ආයේ කට්ටියක් ඒනවා කිව්වාම මිනිහා කියනවාලු පිස්සු තම ඹක අරන් යන ඒක දවස් 2ක් වත් යයි ඹය වැඩේ කරගන්න මම දන්නවා බඩු තියෙන තැන් සෙට් කරලා දෙන්නම් කියලා ඹන්න ඉතින් සද්ද නැතිව හිටියලු දැන් කට්ටිය කොහෙම හරි බස් ඒක ගාවට ගියාලු දැන් ටිකක් රැලු සිතලත් හොද ගානට බල බල ඉදලා නැ ඒහෙම්මම ගියර් බොක්ස් ඒක බිමට බාලා ගත්තලු අරගෙන උඩ කවරේ ගැලෙව්වාලු ඹන්න බෙයාරිං 2කට කෙලවෙලා විල් සෙට් ඒක ඒහෙම් පිටිම්ම ඉවරයිලු කැලි නැලු ඹන්න ඒක ලොරියට පටවනකොට හෙන ගහන්න සිතලයිලු යකඩයක් අල්ලන්නවත් බැලු ඹක ගැන හිතලම නැ කට්ටිය කොටකලිසමුත් ගහගෙන ගිහිල්ලා තියෙන්නේ දැන් කරන්නම දෙයක් නැති කොට බස් ඒකේ ඹක්කොම වහලා ඒන්ජිම ස්ටාට් ඒකේ තිබ්බලු තියලා යනකොට බියර් ඒහේම ගෙනිහිල්ලා කට්ටිය සෙට් වෙලා අනික් ගියර් බොක්ස් ඒක උදෙට හයිකරමු කියලා නිදාගන්නකොට ඒන්ජිම නවත්තලා දැන් රැ කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වල නිදි සිට් වල අපේ තාත්තා හතරට නැවිලා ජම්පින් සිට් ඒකක තමා නිදාගෙන තියෙන්නේ සිතල වැඩි කමට ඹන්න උදේ පාන්දර 5 ට විතර සෙට් ඒක ඇහැරිලා ඒත් සිතලයිලු කරන්න දෙයක් නැ සිතලේම ගෙනියපු ඒක අටවලා වාහනේ ස්ටාට් කරාලු දැන් වාහනේ ගෙනියන්න පුලුවන්ලු ටෙස් රන් ඒකක් දාන්නත් ඒක්කලාම අර කියපු මක බාසාගේ ගැරජ් ඒක පැත්තට ගියාලු ගිහින් හරවනකොට බුවා ඉන්නවලු වාහනයක් අස්සේ උ දුවගෙන ඇවිත් ඇහුවලු කොහොමද හැදුවේ කියලා පුදුම වෙලා කොහොම කොහොම හරි ගෙදර ඇවිත් දැන් දවල් වෙලා ආපු ගමන් ගියර් බොක්ස් ඒක ගලවලා අනික් බස් ඒකට හයි කරලා ඒක එහෙම්මම රුට් ඒකේ දුවන්න යවලා අද ඒ බස් ඒකේ මමා ජිවතුන් අතර නැ ඒ වගේ මිනිස්සු අද සාමාජේ හොයගන්න අමාරැයි කොහොම කොහොම හරි ඉට පස්සෙත් හයර් ගියා බස් ඒක ඒ වතාවල් වලදි නම් කිසිම කරදරයක් උනේ නැ යහතින් ගිහින් ආවා ඒ කාලේ අර සටන් විරාමේ කාලේ අපි ගෙදර හිටියෙත් නැ කතරගම ගිහිල්ලා නිවාඩුව පටන් ගත්ත ගමන්ම වගේ තාත්තා ගියේ නැ ඹහොම ඉන්නකොට දෙමල සෙට් ඒකක් ඇවිල්ලා බස් ඒක බලලා බස් ඒක තිබුනේ නුවර පාර අයිනට වෙන්න ටිකක් ඇතුලේ ගැරජ් ඒකේ වැඩ නිසා නවත්තන්න ඉඩ නැතිනිසා උන් බස් ඒක ලාවට දැකලා ආයේ හරවගෙන ඇවිල්ලා බස් ඒක බලලා පස්සේ නවත්තලා තිබුනේ අර බාස්ගේ ගෙදර ඒයා තාත්තට කොල් කරලා කියලා මෙන්න මෙහේම වැඩක් උනා ඒන්ඩ බලන්න කියලා ගිහින් බලනකොට උන් ටික බස් ඒක ලෙවකැවේ නැති ටික විතරලු පස්සේ මුන් බස් ඒක ඉල්ලනවලු තාත්තටත් දෙන්න කියලා අදහසක් තිබිලා නැ ගැරජ් ඒකේ මමා කියලා නොකෙරෙන ගානක් කියනවා ඹන්න ඹහේ කියලා ඉතින් ගානක් කියලා උන් උඩින්ම ඒ ගානට කැමති වෙලා ඒවෙලෙම ඇඩ්වාන්ස් ඒකක් දිලා ගිහිල්ලා ඊගාව දවසේ ඇවිත් බස් ඒක අරගෙන අන්තිමට තාත්තා ඇහුවලු දැන් කොහාටද බස් ඒක ගෙනියන්නේ කියලා මෙන්න කියපි යාපනේට ගෙනියන්නේ කියලා :rofl::rofl: තාත්තා ඹලුවේ අත තියගත්තලු :no: [/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom