Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ස්ටේ ඉන් ක්ලාස්" කියලා දෙයක් තියෙනවා

ත්රී වීල් කාරයෙක්ට ස්ව්ප් ඒකක් ඇදිලා මර්සිඩීස් එකක් ගත්තා කියමු. ඒත් ක්ලාස් එකේ ඉන්න බෑ. ඕකට මොනවා හරි 500යේ 1000හේ චීන කෑලි ටිකක් එල්ලනවා

පාරක බලපන් බෙන්ස් E ක්ලාස් එකක් හරි S එකක් හරි පදින එකෙක්. ඔරිජිනල් එන ඇලෝවීල් සෙට් එකේ පටන් අඩුම තරමේ සීට් කවරයක් වත් දාන්නේ නෑ. ඇලෝවීන් දැම්මත් "vossen" වගේ එකක් ඇරෙන්න වෙන කිසිම එකක් දාන්නේ නෑ. LED බල්බ් ආවට තාම උන් පිච්චුනොත් දාන්නේ පිලමන්ට් එන බල්බ් එක (කෑන්බස් නිසා නෝර්මල් LED කොහොමත් දාන්න බෑ) වාහනේ ෆුල් ස්ටොක් තියෙන්නේ. අන්න ඒක තමා ස්ටේ ඉන් ක්ලාස් කියන්නේ.බෙන්ස් උන් කොහොමත් වෙනම වාහන සමාජ පන්තියක්නේ. (උන් දුප්පත් උනොත් 1960 බෙන්ස් එකක් ගන්නවා පෝසත් උනොත් 2015 එකක් ගන්නවා.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ

වාහන ගත්තට බෑ අන්න ඒ ආකල්පේ හදාගන්න ඕනේ

සමහර උන් වාහන ගත්තහම හතර අතේ රුපියල් 50හේ සීයේ බල්බ් එල්ලලා පස්සේ ගහනවා තඩි නයෙක්ගේ රූපයක් ගහලා යටින් ගහනවා පල්ලේ කැලේ නයි කියලා. නැත්නම මකරෙක් ගහලා ගහනවා "එන්ට එපා ද ඩ්රැගන්" කියලා. ඉස්සරහා වීදුරුවේ ගහනවා සිරියාවතී, අබරන්, සුදු චූටි ගල් චූටි වගේ නම් බයිලයක්.

මේ තියෙන්නේ එහෙම හදපු කරත්තයක්ස්ටිකර් ටිකක් විතරයි අඩු

මම IDGලගේ දැක්ක හොදම දෙයක් තමා මේගොල්ලෝ වාහන හදන්නේ ඔරිජිනල් විදිහට, අර කලින් හදපු එල් එච් 30 එක එහෙම ආයේ ඩොල්ෆින් මූනුයි කෙලවල්ලෝ දොරවලුයි පියාමැස්සෝ ඩෑශ් බෝර්ඩුයි මගුල් නෑ. වාහනේ ෆුල් ස්ටොක්

[QUOTE="රත්තරං, post: 18179440, member: 391748"] [SIZE="3"][B]"ස්ටේ ඉන් ක්ලාස්" කියලා දෙයක් තියෙනවා ත්රී වීල් කාරයෙක්ට ස්ව්ප් ඒකක් ඇදිලා මර්සිඩීස් එකක් ගත්තා කියමු. ඒත් ක්ලාස් එකේ ඉන්න බෑ. ඕකට මොනවා හරි 500යේ 1000හේ චීන කෑලි ටිකක් එල්ලනවා පාරක බලපන් බෙන්ස් E ක්ලාස් එකක් හරි S එකක් හරි පදින එකෙක්. ඔරිජිනල් එන ඇලෝවීල් සෙට් එකේ පටන් අඩුම තරමේ සීට් කවරයක් වත් දාන්නේ නෑ. ඇලෝවීන් දැම්මත් "vossen" වගේ එකක් ඇරෙන්න වෙන කිසිම එකක් දාන්නේ නෑ. LED බල්බ් ආවට තාම උන් පිච්චුනොත් දාන්නේ පිලමන්ට් එන බල්බ් එක (කෑන්බස් නිසා නෝර්මල් LED කොහොමත් දාන්න බෑ) වාහනේ ෆුල් ස්ටොක් තියෙන්නේ. අන්න ඒක තමා ස්ටේ ඉන් ක්ලාස් කියන්නේ.බෙන්ස් උන් කොහොමත් වෙනම වාහන සමාජ පන්තියක්නේ. (උන් දුප්පත් උනොත් 1960 බෙන්ස් එකක් ගන්නවා පෝසත් උනොත් 2015 එකක් ගන්නවා:lol:.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ වාහන ගත්තට බෑ අන්න ඒ ආකල්පේ හදාගන්න ඕනේ සමහර උන් වාහන ගත්තහම හතර අතේ රුපියල් 50හේ සීයේ බල්බ් එල්ලලා පස්සේ ගහනවා තඩි නයෙක්ගේ රූපයක් ගහලා යටින් ගහනවා පල්ලේ කැලේ නයි කියලා. නැත්නම මකරෙක් ගහලා ගහනවා "එන්ට එපා ද ඩ්රැගන්" කියලා. ඉස්සරහා වීදුරුවේ ගහනවා සිරියාවතී, අබරන්, සුදු චූටි ගල් චූටි වගේ නම් බයිලයක්. මේ තියෙන්නේ එහෙම හදපු කරත්තයක්:lol::lol::lol:ස්ටිකර් ටිකක් විතරයි අඩු[/B][/SIZE] [IMG]http://ikman.lk/images/large/2d0de223-bb76-4e72-be9b-b8fb49278613.jpg[/IMG] [SIZE="3"][B]මම IDGලගේ දැක්ක හොදම දෙයක් තමා මේගොල්ලෝ වාහන හදන්නේ ඔරිජිනල් විදිහට, අර කලින් හදපු එල් එච් 30 එක එහෙම ආයේ ඩොල්ෆින් මූනුයි කෙලවල්ලෝ දොරවලුයි පියාමැස්සෝ ඩෑශ් බෝර්ඩුයි මගුල් නෑ. වාහනේ ෆුල් ස්ටොක්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom