Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිඩ්ල් ඊස්ට් වල උබට බ්රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න ඕනේනම් ලයිසන් එකේ කොපියකුයි පඩි සහතිකේකුයි අරන් ඕනෑම ශෝරූම් එකකට යන්න විතරයි තියෙන්නේ. බලෙන් වාහන දෙනවා. ඊට පස්සේ අව්රුදු පහක් 2.25% පොලියට හෝ පොලී නැතුව සත පහක් ඩවුන් පේමන්ට් නොකර ගෙවන්න දෙනවා.agency මේන්ටේන් කරන්න ඕනේ ඇග්රිමන්ට් එකට අනුව. උන් පොතේ හැටියට ගානට හරි වෙලාවට වැඩේ කරනවා. අව්රුදු 5කට පස්සේ කුනු කොල්ලෙට විකුනලා දානවා. ගත්ත ගානෙන් හතරෙන් එකත් භාගයත් අතර මිලකට. අව්රුදු 5ක් පදින්න මොනවා ගත්තහම මොකෝ? පැට්රෝල් බාලයි කියලද? ඔයිල් බාලයි කියලද? එපාරවල් සවුත්තුයි කියලද? කදු අදිනවා කියලද? වහිනවා කියලද? වාහන වතුරට දිරනවා කියලද? ඉතින් උන් ඔප්ශන් පෙනුම සහ මිල අඩුකම නිසා කියා / හුන්ඩායි ගන්නවා. හුගාක් ගන්නේ ඉන්දියන් උන්. උන් වාහන ගැන දන්න ඉටිගෙඩියක් නෑ. මිඩ්ල් ඊස්ට් වල සෞදි කක්කුසියේ ඇරෙන්න අනික් හැම රටකම වගේ භහුතරය ඉන්දියන්.. අනික අව්රුදු 10ට වඩා පරන වාහන නැත්තටම නැති තරමට අඩුයි. තිබ්බත් ඒවා කුනු කොල්ලෙට අප්රිකාවට පටවනවා. නැත්නම් මස් කරනවා.

මිඩ්ල් ඊස්ට් වල වාහන ඔරොත්තු දෙන ඔරොත්තු දිවිල්ලයි ලන්කාවේ පාවිච්චි කරන විදිහයි අපේ උන් වාහන පාවිච්චි කරන කාලාන්තරයයි අහසට පොලව වගේ

මෙහෙ කොරියන් දිව්වොත් අව්රුදු 3යි. ඊට පස්සේ අල්ලා දෙවි පිහිටයි. අනික මෙහේ උන් මිඩ්ල් ඊස්ට් වල බ්රෑන්ඩ් නිව් කොරියන් විකිනෙනවා කියලා පම්පෝරි ගහලා ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් හද්ද පරන ජරාවනේ, ඒකයි කේස් එක. අනික ලන්කාවේ කෝකටද පුලුවන් ලක්ශ 60ක් දීලා ඔප්ටිමා එකක් අරන් ඕක අව් රුදු 5න් ලක්ශ 20ට විකුනන්න?

[QUOTE="රත්තරං, post: 18420355, member: 391748"] [SIZE="3"][B] මිඩ්ල් ඊස්ට් වල උබට බ්රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න ඕනේනම් ලයිසන් එකේ කොපියකුයි පඩි සහතිකේකුයි අරන් ඕනෑම ශෝරූම් එකකට යන්න විතරයි තියෙන්නේ. බලෙන් වාහන දෙනවා. ඊට පස්සේ අව්රුදු පහක් 2.25% පොලියට හෝ පොලී නැතුව සත පහක් ඩවුන් පේමන්ට් නොකර ගෙවන්න දෙනවා.agency මේන්ටේන් කරන්න ඕනේ ඇග්රිමන්ට් එකට අනුව. උන් පොතේ හැටියට ගානට හරි වෙලාවට වැඩේ කරනවා. අව්රුදු 5කට පස්සේ කුනු කොල්ලෙට විකුනලා දානවා. ගත්ත ගානෙන් හතරෙන් එකත් භාගයත් අතර මිලකට. අව්රුදු 5ක් පදින්න මොනවා ගත්තහම මොකෝ? පැට්රෝල් බාලයි කියලද? ඔයිල් බාලයි කියලද? එපාරවල් සවුත්තුයි කියලද? කදු අදිනවා කියලද? වහිනවා කියලද? වාහන වතුරට දිරනවා කියලද? ඉතින් උන් ඔප්ශන් පෙනුම සහ මිල අඩුකම නිසා කියා / හුන්ඩායි ගන්නවා. හුගාක් ගන්නේ ඉන්දියන් උන්. උන් වාහන ගැන දන්න ඉටිගෙඩියක් නෑ. මිඩ්ල් ඊස්ට් වල සෞදි කක්කුසියේ ඇරෙන්න අනික් හැම රටකම වගේ භහුතරය ඉන්දියන්.. අනික අව්රුදු 10ට වඩා පරන වාහන නැත්තටම නැති තරමට අඩුයි. තිබ්බත් ඒවා කුනු කොල්ලෙට අප්රිකාවට පටවනවා. නැත්නම් මස් කරනවා. මිඩ්ල් ඊස්ට් වල වාහන ඔරොත්තු දෙන ඔරොත්තු දිවිල්ලයි ලන්කාවේ පාවිච්චි කරන විදිහයි අපේ උන් වාහන පාවිච්චි කරන කාලාන්තරයයි අහසට පොලව වගේ මෙහෙ කොරියන් දිව්වොත් අව්රුදු 3යි. ඊට පස්සේ අල්ලා දෙවි පිහිටයි. අනික මෙහේ උන් මිඩ්ල් ඊස්ට් වල බ්රෑන්ඩ් නිව් කොරියන් විකිනෙනවා කියලා පම්පෝරි ගහලා ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් හද්ද පරන ජරාවනේ, ඒකයි කේස් එක. අනික ලන්කාවේ කෝකටද පුලුවන් ලක්ශ 60ක් දීලා ඔප්ටිමා එකක් අරන් ඕක අව් රුදු 5න් ලක්ශ 20ට විකුනන්න?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom