Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද..

ටොමා කියනවා නං බෑ කියලා බෑ නේ..

ලියමු...

ඔමරි පනේ එන්නකො මගෙ සුන්දර මැණිකේ..

අපේ ගැරෙජ් එකේ අම්බානක වැඩ ඇත නෝනේ....

සාරිද ඕනේ මැනිකෙට.. සල්වාද ඒනේ මැණිකෙට..

ඕන එකක් කියන්න මං අරගෙන දෙන්නං...

ඔන්න දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ...

දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ..

නැගලා බස් එකේ මැණිකේ.. නැගලා බස් එකේ මැණිකේ..

නැගලා බස් එකේ හිටියේ පස්සෙ සීට් එකේ.....

කොල්ලො ටිකක් වට කරගෙන මැණිකෙ රවන්නේ...

චූටි කොල්ලො ටි්ක වටකරගෙන මැණිකෙ රවන්නේ...

ඔය අතරේ තවත් එකෙක් ඔය අතරේ තවත් එකෙක්...

තවත් එකෙක් මැණිකෙට හොර ලයින් දාන්නේ......

කොන්ඩෙ බොකුටු ටීච කෙනෙක් කොක්ක දානවා..

අතන කොන්ඩෙ බොකුටු ටීච කෙනෙක් කොක්ක දානවා...

පොඩි ලොල්ලෝ දග වෙන්නේ... සද්දෙ හරිම වැඩි වෙන්නේ...

ටීච මාස දෙකෙන් පාරෙ බස් එකෙ යන්නේ..........

හැට හතරෙං විසි හතරක් මැණිකෙ දාන්නේ.....

හැට හතරෙං විසි හතරක් මැණිකෙ දාන්නේ....

හැට හතරෙං විසි හතරයි.. කොලු පැටියත් මනමාලයි..

දෙන්නා වැඩේ හුරේ දාලා කරගෙන යන්නේ...

ලස්සන ලව් සින්දු තමයි බස් එකෙ යන්නේ...

මල්ලි.. ලස්සන ලව් සින්දු තමයි බස් එකෙ යන්නේ...

වීදුරුවෙං එළිය බලං.. වීදුරුවෙං එළිය බලං.....

ඇහුනත් නෑහුනා වගේ මැණිකෙ අහන්නේ...........

ඔන්න ටික ටික ඔය ප්රේමලෝකෙ ගෙවිලා යන්නේ...

අනේ මැණිකෙගෙ පාසල් කාලෙත් ඉවරම වෙන්නේ...

ලයිට් ඒස් නෙක වාරේ... එහෙට මෙහෙට යයි පාරේ...

මැණිකෙ එක්ක කොල්ලා ගමන් යන්න හදන්නේ....

මැණිකෙ ඇරලලා ගෙදරට කොල්ලා ඇදෙන්නේ...

අනේ ඌට කලිං ආරන්චිය ගෙදරට එන්නේ....

ගම වටේම එන්සිනාලා... දයාවතී අබිලින්ලා...

කපුටො හතක් මවලා නිවුස් ගෙදරට දෙන්නේ...

අනේ.... අපේ එකා මොකියෙක්වද අල්ලං ඉන්නේ...

හොයා බැලුවෙ නැත්තං දැං වැඩ වරදින්නේ.....

ගෙදර අයත් එකතු වෙලා.. ගෙදර අයත් එකතු වෙලා...

හොයලා බලලා කටයුත්තට OK වෙන්නේ.....

රනින් ශූස් දාලා තමයි දෙන්නා දුවන්නේ...

දැං නං රනිං ශූස් දාලා තමයි දෙන්නා දුවන්නේ...

ලගදි වෙඩිම අරගන්නේ... බෝතලයක් මට දෙන්නේ...

ජයට මගුල් කාලයි මූ ලිදට වැටෙන්නේ...

ඕයේ !

[QUOTE="Dinushasankalpa, post: 18817495, member: 169735"] එක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද.. ටොමා කියනවා නං බෑ කියලා බෑ නේ.. ලියමු... [SIZE=4] ඔමරි පනේ එන්නකො මගෙ සුන්දර මැණිකේ.. අපේ ගැරෙජ් එකේ අම්බානක වැඩ ඇත නෝනේ.... සාරිද ඕනේ මැනිකෙට.. සල්වාද ඒනේ මැණිකෙට.. ඕන එකක් කියන්න මං අරගෙන දෙන්නං... ඔන්න දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ... දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ.. නැගලා බස් එකේ මැණිකේ.. නැගලා බස් එකේ මැණිකේ.. නැගලා බස් එකේ හිටියේ පස්සෙ සීට් එකේ..... කොල්ලො ටිකක් වට කරගෙන මැණිකෙ රවන්නේ... චූටි කොල්ලො ටි්ක වටකරගෙන මැණිකෙ රවන්නේ... ඔය අතරේ තවත් එකෙක් ඔය අතරේ තවත් එකෙක්... තවත් එකෙක් මැණිකෙට හොර ලයින් දාන්නේ...... කොන්ඩෙ බොකුටු ටීච කෙනෙක් කොක්ක දානවා.. අතන කොන්ඩෙ බොකුටු ටීච කෙනෙක් කොක්ක දානවා... පොඩි ලොල්ලෝ දග වෙන්නේ... සද්දෙ හරිම වැඩි වෙන්නේ... ටීච මාස දෙකෙන් පාරෙ බස් එකෙ යන්නේ.......... හැට හතරෙං විසි හතරක් මැණිකෙ දාන්නේ..... හැට හතරෙං විසි හතරක් මැණිකෙ දාන්නේ.... හැට හතරෙං විසි හතරයි.. කොලු පැටියත් මනමාලයි.. දෙන්නා වැඩේ හුරේ දාලා කරගෙන යන්නේ... ලස්සන ලව් සින්දු තමයි බස් එකෙ යන්නේ... මල්ලි.. ලස්සන ලව් සින්දු තමයි බස් එකෙ යන්නේ... වීදුරුවෙං එළිය බලං.. වීදුරුවෙං එළිය බලං..... ඇහුනත් නෑහුනා වගේ මැණිකෙ අහන්නේ........... ඔන්න ටික ටික ඔය ප්රේමලෝකෙ ගෙවිලා යන්නේ... අනේ මැණිකෙගෙ පාසල් කාලෙත් ඉවරම වෙන්නේ... ලයිට් ඒස් නෙක වාරේ... එහෙට මෙහෙට යයි පාරේ... මැණිකෙ එක්ක කොල්ලා ගමන් යන්න හදන්නේ.... මැණිකෙ ඇරලලා ගෙදරට කොල්ලා ඇදෙන්නේ... අනේ ඌට කලිං ආරන්චිය ගෙදරට එන්නේ.... ගම වටේම එන්සිනාලා... දයාවතී අබිලින්ලා... කපුටො හතක් මවලා නිවුස් ගෙදරට දෙන්නේ... අනේ.... අපේ එකා මොකියෙක්වද අල්ලං ඉන්නේ... හොයා බැලුවෙ නැත්තං දැං වැඩ වරදින්නේ..... ගෙදර අයත් එකතු වෙලා.. ගෙදර අයත් එකතු වෙලා... හොයලා බලලා කටයුත්තට OK වෙන්නේ..... රනින් ශූස් දාලා තමයි දෙන්නා දුවන්නේ... දැං නං රනිං ශූස් දාලා තමයි දෙන්නා දුවන්නේ... ලගදි වෙඩිම අරගන්නේ... බෝතලයක් මට දෙන්නේ... ජයට මගුල් කාලයි මූ ලිදට වැටෙන්නේ... ඕයේ ! :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom