Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදව් උදව්

මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.

මම ඉස්කෝලෙ තාක්ෂණ දිනයට හැදුවා වාහනයක්. මයිනර් එන්ජිමක් තියලා, ඉසුසු ජෙමිනි කාර් එහෙක ෆ්රන්ට් ඇක්සල් එකක් තියලා, ජාතියක් ජම්මයක් නොදන්නා ඩිෆරන්සලයක් තියල තමා හැදුවේ. මම කිචි කිචි ඩෙලිකා එකක හෝ L300 එකක චැසියක් හොයාගන්න බැලුවේ. නමුත් හම්බවුනේ නෑ එකක් ඒ වෙලාවෙ. ඉතින් බෝතල් පත්තර කඩේකින් ගත්ත 2" 4" යකඩ බොක්ස් බාර් ටිකක් සහ L ඈන්ගල් යකඩ ටිකකින් චැසිය හැදුවා පාහලා. බ්රේක් රෝද හතරටම. ඉසසරහා ඩිස්ක් බ්රේක්. හයිඩ්‍රොලික් ක්ලච්. ඩොල්පින් වල ඔරිජිනල් එන සීට් එකක් දැම්මා. ඔය කුෂන් කඩවල පිටිපස්සේ ගොඩගහලා තියෙන්නේ. කොහොමහරි තාක්ෂණ දිනේ වැඩේ කෙරුනා ලස්සනට. සුපිරියටම ගියා වාහනේ.

දිනෙන් පස්සෙ ඕක ගෙදර ගෙනැල්ලා දවස් දෙකතුනක් පැද්දා. අධ්‍යාපන කටයුතු එක්ක ඕවා කරන්න වෙලාව්ක් නැති නිසාත්, ලෙඩ ටිකක් ආව නිසාත් මම දැන් ඒක ටිකක් පැත්තකට දාලා තියෙන්නේ. උසස් පෙළ විභාගෙ ඉවරවෙලා හදන්න හිටියේ.

කොහොමහරි අපේ ගෙදර මිනිස්සු දැන් කියනවා ඕක දිරදිර යන එකේ විකුණපන්ලු. එන්ජින් ගියර් පෙට්ටි ඇක්සල් ඩිපරන්සල් ගන්න මිනිස්සුන්ට දීලා ඉතුරුවා යකඩ වලට දෙමුලු.

මට පට්ටම දුකයි මමම හදපු වාහනේ යකඩ වලට විකුණන්න.

මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේ වගෙ හදපු වාහනයක් පාරෙ දුවන්න මොනම හරි විදියකින් අවසර ගන්න පුලුවන්ද කියලා. ස්පීඩ් ලිමිට් එකක් ඇතුව හරි. අනේ කරුණාකරලා දන්න අය උපදෙසක් දෙන්න.

[QUOTE="Sithira Weerasinghe, post: 18845854, member: 540640"] [b]උදව් උදව්[/b] මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.;) මම ඉස්කෝලෙ තාක්ෂණ දිනයට හැදුවා වාහනයක්. මයිනර් එන්ජිමක් තියලා, ඉසුසු ජෙමිනි කාර් එහෙක ෆ්රන්ට් ඇක්සල් එකක් තියලා, ජාතියක් ජම්මයක් නොදන්නා ඩිෆරන්සලයක් තියල තමා හැදුවේ. මම කිචි කිචි ඩෙලිකා එකක හෝ L300 එකක චැසියක් හොයාගන්න බැලුවේ.:rofl: නමුත් හම්බවුනේ නෑ එකක් ඒ වෙලාවෙ. ඉතින් බෝතල් පත්තර කඩේකින් ගත්ත 2" 4" යකඩ බොක්ස් බාර් ටිකක් සහ L ඈන්ගල් යකඩ ටිකකින් චැසිය හැදුවා පාහලා.:rofl: බ්රේක් රෝද හතරටම. ඉසසරහා ඩිස්ක් බ්රේක්. හයිඩ්‍රොලික් ක්ලච්. ඩොල්පින් වල ඔරිජිනල් එන සීට් එකක් දැම්මා. ඔය කුෂන් කඩවල පිටිපස්සේ ගොඩගහලා තියෙන්නේ. කොහොමහරි තාක්ෂණ දිනේ වැඩේ කෙරුනා ලස්සනට. සුපිරියටම ගියා වාහනේ. :cool::cool: දිනෙන් පස්සෙ ඕක ගෙදර ගෙනැල්ලා දවස් දෙකතුනක් පැද්දා. අධ්‍යාපන කටයුතු එක්ක ඕවා කරන්න වෙලාව්ක් නැති නිසාත්, ලෙඩ ටිකක් ආව නිසාත් මම දැන් ඒක ටිකක් පැත්තකට දාලා තියෙන්නේ. උසස් පෙළ විභාගෙ ඉවරවෙලා හදන්න හිටියේ. කොහොමහරි අපේ ගෙදර මිනිස්සු දැන් කියනවා ඕක දිරදිර යන එකේ විකුණපන්ලු. එන්ජින් ගියර් පෙට්ටි ඇක්සල් ඩිපරන්සල් ගන්න මිනිස්සුන්ට දීලා ඉතුරුවා යකඩ වලට දෙමුලු. :sorry::sorry::sorry: මට පට්ටම දුකයි මමම හදපු වාහනේ යකඩ වලට විකුණන්න. :sorry::sorry::sorry: මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේ වගෙ හදපු වාහනයක් පාරෙ දුවන්න මොනම හරි විදියකින් අවසර ගන්න පුලුවන්ද කියලා. ස්පීඩ් ලිමිට් එකක් ඇතුව හරි. අනේ කරුණාකරලා දන්න අය උපදෙසක් දෙන්න.:confused::confused: [IMG]https://www.facebook.com/photo.php?fbid=267650026755060&set=a.125503524303045.1073741825.100005301933513&type=3&theater[/IMG] [IMG]https://www.facebook.com/photo.php?fbid=267650096755053&set=a.125503524303045.1073741825.100005301933513&type=3&theater[/IMG] [IMG]https://www.facebook.com/photo.php?fbid=267649990088397&set=a.125503524303045.1073741825.100005301933513&type=3&theater[/IMG] [IMG]https://www.facebook.com/photo.php?fbid=267650113421718&set=a.125503524303045.1073741825.100005301933513&type=3&theater[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom