Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක කිසිමම විදිහකින් රෙජිස්ටර් කරන්න බෑ..

ඕක වැටෙන්නේ කෑලි එකලස් කරලා හදපු වාහනයක් විදිහට. මොකද මල්ලි ඇන්ජින් ගියර්බොක්ස් ඩිපරන්සල් සියල්ල වෙන වෙන නිශ්පාදකයන්නේ.. එකලස් කීරීමක්නේ ඔයා කලේ අන්න ඒ නිසා

පිලිගත් නිශ්පාදකයෙක් විසින් හදාපු (වාහනයක්) චැසියක් චැසි අංකයක් සහිතව රජයේ බදු ගෙවලා මිසක් කිසිමම වාහනයක් රෙජිස්ටර් කරන්න බෑ. ඇත්තටම කියනවනම් "අද්යාපන පසුබිමක පොලිසියේ නීතියේ සුහද අවභෝදය මත" ඇරෙන්න චැසියක් හැදීමත් වන්චාවක් අපරාදයක් ලෙසයි සලකන්නේ. අන්න ඒ නිසයි ලන්කාවට පාර්ට්ස් ගේන කිසිමම කෙනෙක්ට චැසියක් ගේන්න දෙන්නේ නැත්තේ.

ඔයාට කරන්න තියෙන්නේ ඔය වාහනේ පාවිච්චි කරලා ඔයාගේ දැනුම දියුනු කරගන්න. තව තව දියුනු කලහැකි දේවල් ගැන විශේශෙන් හිතන්න. එහෙම හිතපු අය තමා ලෝකෙට ඉන්ඩිපෙන්ඩන් සස්පෙන්ශන්, එයාර් බෑග්, ඒබී එස් වගේ ටෙක්නොලොජි ගෙනාවේ.. ඕක අනුසාරයෙන් ඔයාගේ වාහන ගැන ආසාව දැනුම දියුනු කරගන්න එක තමයි කරන්න ඕනේ. ඕක මේ ආත්මේ රෙජිස්ටර් කරන්නනම් බෑ මල්ලි..

ඔයාට වාසනාවන්ත අනාගතේකට සුභ පතනවා මල්ලි

[QUOTE="රත්තරං, post: 18857801, member: 391748"] [SIZE="3"][B]ඕක කිසිමම විදිහකින් රෙජිස්ටර් කරන්න බෑ.. ඕක වැටෙන්නේ කෑලි එකලස් කරලා හදපු වාහනයක් විදිහට. මොකද මල්ලි ඇන්ජින් ගියර්බොක්ස් ඩිපරන්සල් සියල්ල වෙන වෙන නිශ්පාදකයන්නේ.. එකලස් කීරීමක්නේ ඔයා කලේ අන්න ඒ නිසා පිලිගත් නිශ්පාදකයෙක් විසින් හදාපු (වාහනයක්) චැසියක් චැසි අංකයක් සහිතව රජයේ බදු ගෙවලා මිසක් කිසිමම වාහනයක් රෙජිස්ටර් කරන්න බෑ. ඇත්තටම කියනවනම් "අද්යාපන පසුබිමක පොලිසියේ නීතියේ සුහද අවභෝදය මත" ඇරෙන්න චැසියක් හැදීමත් වන්චාවක් අපරාදයක් ලෙසයි සලකන්නේ. අන්න ඒ නිසයි ලන්කාවට පාර්ට්ස් ගේන කිසිමම කෙනෙක්ට චැසියක් ගේන්න දෙන්නේ නැත්තේ. ඔයාට කරන්න තියෙන්නේ ඔය වාහනේ පාවිච්චි කරලා ඔයාගේ දැනුම දියුනු කරගන්න. තව තව දියුනු කලහැකි දේවල් ගැන විශේශෙන් හිතන්න. එහෙම හිතපු අය තමා ලෝකෙට ඉන්ඩිපෙන්ඩන් සස්පෙන්ශන්, එයාර් බෑග්, ඒබී එස් වගේ ටෙක්නොලොජි ගෙනාවේ.. ඕක අනුසාරයෙන් ඔයාගේ වාහන ගැන ආසාව දැනුම දියුනු කරගන්න එක තමයි කරන්න ඕනේ. ඕක මේ ආත්මේ රෙජිස්ටර් කරන්නනම් බෑ මල්ලි.. ඔයාට වාසනාවන්ත අනාගතේකට සුභ පතනවා මල්ලි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom