Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කියන්නත් එපා බං. දැන් ත්රීවීලර් එකකුත් ලක්ෂ 5 පැනලා. ඉතින් රෝද තුනේ මගුලක් ගන්නවට වඩා මේවගෙ හොදට හදපු කාර් එකක් හොද නැද්ද?

අපේ මහප්පා ගාව තිබ්බ ඔය වගේ පරන ලාන්සර් එකක්. හදපු එකක් නෙමෙයි. ලක්ෂෙකට අඩුවෙන් ගත්තේ. ඒකෙන් නුවරඑළියේ යනවා කට්ටියම අවුරුද්දකට පාරක්. සිමෙන්ති කොට්ටේ ඉදන් හැම මගුලම අදිනවා. උබ දන්නේ නෑ ඒවගේ කාර් එකක තියෙන වටිනාකම.අලුත් කාර් වගෙ සෙන්සර් රෙද්දවල් මොකුත් නැති සරල බඩු නිසා ඕන කෑල්ලක් ගලවලා හදාගන්න පුලුවන් පොඩි දැනුමක් තියෙනවනම්.

ඒක වික්කා අන්තිමට මහප්පගෙ පුතා. ඌ ඒකත් විකුණල ලීසිං එකකුත් දාල ත්රීවිල් එකක් ගත්තා.දැන් ඌම නහයෙන් අඩනව කරපු ගොන් කම කියලා. මගේ අතේ සල්ලි තිබ්බේ නෑ ඒ දවස්වල, නැත්නම් අනිවා මම ගන්නවා ඒක. කොහොමත් මම පරන ලාන්සර් එකක් ගන්නවාමයි කියලා තමයි හිතාගෙන ඉන්නේ.

[QUOTE="rayan f16, post: 18882390, member: 202569"] [SIZE="4"]එහෙම කියන්නත් එපා බං. දැන් ත්රීවීලර් එකකුත් ලක්ෂ 5 පැනලා. ඉතින් රෝද තුනේ මගුලක් ගන්නවට වඩා මේවගෙ හොදට හදපු කාර් එකක් හොද නැද්ද? අපේ මහප්පා ගාව තිබ්බ ඔය වගේ පරන ලාන්සර් එකක්. හදපු එකක් නෙමෙයි. ලක්ෂෙකට අඩුවෙන් ගත්තේ. ඒකෙන් නුවරඑළියේ යනවා කට්ටියම අවුරුද්දකට පාරක්. සිමෙන්ති කොට්ටේ ඉදන් හැම මගුලම අදිනවා. උබ දන්නේ නෑ ඒවගේ කාර් එකක තියෙන වටිනාකම.අලුත් කාර් වගෙ සෙන්සර් රෙද්දවල් මොකුත් නැති සරල බඩු නිසා ඕන කෑල්ලක් ගලවලා හදාගන්න පුලුවන් පොඩි දැනුමක් තියෙනවනම්. ඒක වික්කා අන්තිමට මහප්පගෙ පුතා. ඌ ඒකත් විකුණල ලීසිං එකකුත් දාල ත්රීවිල් එකක් ගත්තා.දැන් ඌම නහයෙන් අඩනව කරපු ගොන් කම කියලා. මගේ අතේ සල්ලි තිබ්බේ නෑ ඒ දවස්වල, නැත්නම් අනිවා මම ගන්නවා ඒක. කොහොමත් මම පරන ලාන්සර් එකක් ගන්නවාමයි කියලා තමයි හිතාගෙන ඉන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom