Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකයි කතාව. අපේ රටේ ඕනේ ටුට්ටක් ලියාපදින්චි කලාට සහ ලියාපදින්චිය අලුත් කලාට ලෝකයේ බොහෝ රටවල වාහනයක් ලියාපදින්චි කිරීමට/ අලුත් කිරීමට පෙර ඒකේ මොඩල් එක අනුමත මොඩලයක් විය යුතුමයි. දැන් කාලේ පවතින සේෆ්ටි රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් අනුව මේ වගේ තනි යකඩ බම්පර් එන වගේම තව වාහනයේ සවිශක්තිය අනතුරකදී ඇතිවන ඉම්පැක්ට් එක දරා ගැනීමට වඩා වැඩි ලෙස සැකසූ වාහන දැන් ලියාපදින්චි කරන්න බෑ. අන්න ඒ නිසයි දැන් යුද්ද ටැංකියක් උනත් ප්ලාස්ටික්ම එන්නේ මේ වාහන මීට කලින් අසූ ගනන් වල තිබ්බ නීති රෙගුලාසි අනුව අනුමත කරපුවා. මේවා තහනම් කලොත් පවතින ඒවා අලුත් කිරීමත් ගැටලුවක්. අන්න ඒ නිසයි මේවාගේ වෙනසක් හොයාන තහනම් කීරීම වලක්වන්න බොඩියේ ඉරක් වත් වෙනස් නොකර ඇතුල ලයිට් වගේ පොයින්ට් අවුට් කල නොහැකි කාරනා පමනක් වෙනස් කරමින් මේකම ගහන්නේ. නැවැත්තුවොත් නැවැත්තුවම තමා. ඩිෆෙන්ඩරෙත් ඇදගෙන යන්නයි තිබ්බේ ඕඩර්ස් අඩු උනත්. ඔය දිය බරියට වඩා මඩේ ලගින jeep wrangler එකත් බෆර් ප්ලාස්ටික්

අලුත් මගුල් ඩෙසර්ට් එකට ජංගල් එකකට දාලා වතුරට වැල්ලට දූවිල්ලට සෙන්සරයක් ගියොත් , බෆර් එකක හාවෙක් හැප්පිලා එයාර් බෑග් ආවොත් කැලේ මැද්දේ කාන්තාරේ මැරෙන්න තමා වෙන්නේ. අන්න ඒ නිසයි රිඅල් ඕෆ් රෝඩ් පොරවල් මේවා 2015 ප්රාඩෝ එකට වඩා අලුතෙන් ගනන් උනත් මේවම ගන්නේ. ප්රාඩෝ එකක් හරියට මඩේ බස්සලා කැලේක දවස් දෙකක් දිව්වොත් හෙලිකොප්ටරයක් ඕනේ අරන් එන්න

ඔය එල්ජේ සීරීස් එකේ අලුත් බඩ්ඩක් එක පාරක් ස්ටාර්ට් උනානම් යන්තම් ලාවට පාරක් තියෙනවනම් හදට හරි ගිහින් ඈවහැකි. ඒ උනාට අපේ ලංකාවේ සොන්නයෝ ඕකක් අරන් අව්ව වැස්ස බලලා එලියට දාලා හයිවේ එකේ පදිනවා. හම්ප් එකක් තිබ්බොත් බ්රේක් ගහලා නවත්තලා වාහනෙන් බැහැලා උස්සලා හම්ප් එක එහා පැත්තෙන් තියනවා. අන්න එහෙමනම් ඕකක් අරන් වැඩක් නෑ, ඊට හොදයි පෙජරෝ හෝ ප්රාඩෝ ඒ වැඩේට...

[QUOTE="රත්තරං, post: 19029524, member: 391748"] [SIZE="3"][B] මෙන්න මේකයි කතාව. අපේ රටේ ඕනේ ටුට්ටක් ලියාපදින්චි කලාට සහ ලියාපදින්චිය අලුත් කලාට ලෝකයේ බොහෝ රටවල වාහනයක් ලියාපදින්චි කිරීමට/ අලුත් කිරීමට පෙර ඒකේ මොඩල් එක අනුමත මොඩලයක් විය යුතුමයි. දැන් කාලේ පවතින සේෆ්ටි රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් අනුව මේ වගේ තනි යකඩ බම්පර් එන වගේම තව වාහනයේ සවිශක්තිය අනතුරකදී ඇතිවන ඉම්පැක්ට් එක දරා ගැනීමට වඩා වැඩි ලෙස සැකසූ වාහන දැන් ලියාපදින්චි කරන්න බෑ. අන්න ඒ නිසයි දැන් යුද්ද ටැංකියක් උනත් ප්ලාස්ටික්ම එන්නේ:lol: මේ වාහන මීට කලින් අසූ ගනන් වල තිබ්බ නීති රෙගුලාසි අනුව අනුමත කරපුවා. මේවා තහනම් කලොත් පවතින ඒවා අලුත් කිරීමත් ගැටලුවක්. අන්න ඒ නිසයි මේවාගේ වෙනසක් හොයාන තහනම් කීරීම වලක්වන්න බොඩියේ ඉරක් වත් වෙනස් නොකර ඇතුල ලයිට් වගේ පොයින්ට් අවුට් කල නොහැකි කාරනා පමනක් වෙනස් කරමින් මේකම ගහන්නේ. නැවැත්තුවොත් නැවැත්තුවම තමා. ඩිෆෙන්ඩරෙත් ඇදගෙන යන්නයි තිබ්බේ ඕඩර්ස් අඩු උනත්. ඔය දිය බරියට වඩා මඩේ ලගින jeep wrangler එකත් බෆර් ප්ලාස්ටික්:lol::lol: [IMG]http://pictures.dealer.com/w/wallyarmourcdjcllc/1322/275f86ed90fdf405d867bfd60d939ab2x.jpg[/IMG] අලුත් මගුල් ඩෙසර්ට් එකට ජංගල් එකකට දාලා වතුරට වැල්ලට දූවිල්ලට සෙන්සරයක් ගියොත් , බෆර් එකක හාවෙක් හැප්පිලා එයාර් බෑග් ආවොත් කැලේ මැද්දේ කාන්තාරේ මැරෙන්න තමා වෙන්නේ. අන්න ඒ නිසයි රිඅල් ඕෆ් රෝඩ් පොරවල් මේවා 2015 ප්රාඩෝ එකට වඩා අලුතෙන් ගනන් උනත් මේවම ගන්නේ. ප්රාඩෝ එකක් හරියට මඩේ බස්සලා කැලේක දවස් දෙකක් දිව්වොත් හෙලිකොප්ටරයක් ඕනේ අරන් එන්න:lol: ඔය එල්ජේ සීරීස් එකේ අලුත් බඩ්ඩක් එක පාරක් ස්ටාර්ට් උනානම් යන්තම් ලාවට පාරක් තියෙනවනම් හදට හරි ගිහින් ඈවහැකි. ඒ උනාට අපේ ලංකාවේ සොන්නයෝ ඕකක් අරන් අව්ව වැස්ස බලලා එලියට දාලා හයිවේ එකේ පදිනවා. හම්ප් එකක් තිබ්බොත් බ්රේක් ගහලා නවත්තලා වාහනෙන් බැහැලා උස්සලා හම්ප් එක එහා පැත්තෙන් තියනවා. අන්න එහෙමනම් ඕකක් අරන් වැඩක් නෑ, ඊට හොදයි පෙජරෝ හෝ ප්රාඩෝ ඒ වැඩේට...:lol::lol:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom