Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩීසල් වාහන ලාබයි ඉස්සර.. පරන ඩීසල් ඇන්ජින් වලට... ඔය කොමන් රේල් අනම් මනං වලට ලංකාවේ තියෙන පොල්තෙල් වලට පොඩ්ඩක් වෙනස් ඩීසල් ගැහුවහම අබ සරනයි.අනික සුපර් ඩීසල් ගහන්න මොන ලබ්බටද බන් ඩීසල් වාහන ගන්නේ? අලුත් ඩීසල් ඒවගේ ලාභයක් මමනම් දකින්නේ නෑ. ටික කාලයක් ගිහාම බර බර සද්දේ. මෙලෝ රහකට නෑ...

පැට්රල් එකක් ගනින් බන්.. විකුනද්දි මොන කේස් ද? ගන්නෙත් අඩුවට දෙන්නෙත් අඩුවට, මොකක්ද අව්ල?

මේන්ටේන් කරන්න කියල මහලොකු දෙයක් නෑ. පෙට්රල් ගැහුවා දිව්ව.

ඔය අලුතෙන් එන කොරියන් ඩීසල් අටමගල වලට ලංකාවේ පොල්තෙල් ඩීසල් ගැහුවහම නිකන් සුද්ද කසිප්පු ගැහුවා වගේ.. පිස්සු කෙලින්නේ. බොරුනම් මහේශ් මල්ලිගෙන් අහපන්.. ඌ වමනේ දායි ඔය ස්පෝටේජ් සැන්ටැෆේ ගැන කිව්වහම... බාස්ලා ටොයිලට් වල හැන්ගෙන්නේ ඕවා ගරාජ් වලට හරවද්දි

අපි මේ ජේ100 දුවනවා පෙට්රල් ගහන්.. ඇන්ජින් ඔයිල් ගියර් ඔයිල් මාරු කරනවා විතරයි. නිකමට අලුත් වාහන හදන ගරාජ් එකකට ඔලුව දාලා බලපන් අලුත් ඩීසල් මරන කොච්චර පෝලිමේ තියෙනවද කියල.. සමහර ඒවගේ ඔරිජිනල් ටයර් සෙට් එක තියෙන්නේ

උබ කිව්ව වගේ පෙට්රල් හයියේස් එක 8ක් කරන්නේ නෑ, ඕනේනම් පැසෙන්ජර්ස්ලා එක්ක 6-7ක් වගේ කරයි.. ඒ වගේම 95ට සුපර් ඩීසලුත් නෑ

ගනින් බන් පැට්රල් එකක්.. මෝල කිලෝමීටර ලක්ශ 4ක් කිසි කතාවක් නැතුව දිව්වහැකි වෙලාවට සර්විස් කරනවනම්

2700cc toyota පෙට්රල් ඇන්ජිමක් පාවිච්චි කරනවා. ලක්ශ 3ක් දුවලා තියෙනවා තාම ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ... තෙල් සුපිරියට වැඩ.. ඇන්ජිම ඩීසල් වගේ සද්ද බද්ද නෑ.ඒකාලේ ආපු ඩීසල් ඒවා දැන් බර කරත්ත

[QUOTE="රත්තරං, post: 19307911, member: 391748"] [SIZE="3"][B]ඩීසල් වාහන ලාබයි ඉස්සර.. පරන ඩීසල් ඇන්ජින් වලට... ඔය කොමන් රේල් අනම් මනං වලට ලංකාවේ තියෙන පොල්තෙල් වලට පොඩ්ඩක් වෙනස් ඩීසල් ගැහුවහම අබ සරනයි.අනික සුපර් ඩීසල් ගහන්න මොන ලබ්බටද බන් ඩීසල් වාහන ගන්නේ? අලුත් ඩීසල් ඒවගේ ලාභයක් මමනම් දකින්නේ නෑ. ටික කාලයක් ගිහාම බර බර සද්දේ. මෙලෝ රහකට නෑ... පැට්රල් එකක් ගනින් බන්.. විකුනද්දි මොන කේස් ද? ගන්නෙත් අඩුවට දෙන්නෙත් අඩුවට, මොකක්ද අව්ල? මේන්ටේන් කරන්න කියල මහලොකු දෙයක් නෑ. පෙට්රල් ගැහුවා දිව්ව. ඔය අලුතෙන් එන කොරියන් ඩීසල් අටමගල වලට ලංකාවේ පොල්තෙල් ඩීසල් ගැහුවහම නිකන් සුද්ද කසිප්පු ගැහුවා වගේ.. පිස්සු කෙලින්නේ. බොරුනම් මහේශ් මල්ලිගෙන් අහපන්.. ඌ වමනේ දායි ඔය ස්පෝටේජ් සැන්ටැෆේ ගැන කිව්වහම... බාස්ලා ටොයිලට් වල හැන්ගෙන්නේ ඕවා ගරාජ් වලට හරවද්දි:lol::lol: අපි මේ ජේ100 දුවනවා පෙට්රල් ගහන්.. ඇන්ජින් ඔයිල් ගියර් ඔයිල් මාරු කරනවා විතරයි. නිකමට අලුත් වාහන හදන ගරාජ් එකකට ඔලුව දාලා බලපන් අලුත් ඩීසල් මරන කොච්චර පෝලිමේ තියෙනවද කියල.. සමහර ඒවගේ ඔරිජිනල් ටයර් සෙට් එක තියෙන්නේ උබ කිව්ව වගේ පෙට්රල් හයියේස් එක 8ක් කරන්නේ නෑ, ඕනේනම් පැසෙන්ජර්ස්ලා එක්ක 6-7ක් වගේ කරයි.. ඒ වගේම 95ට සුපර් ඩීසලුත් නෑ ගනින් බන් පැට්රල් එකක්.. මෝල කිලෝමීටර ලක්ශ 4ක් කිසි කතාවක් නැතුව දිව්වහැකි වෙලාවට සර්විස් කරනවනම් 2700cc toyota පෙට්රල් ඇන්ජිමක් පාවිච්චි කරනවා. ලක්ශ 3ක් දුවලා තියෙනවා තාම ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ... තෙල් සුපිරියට වැඩ.. ඇන්ජිම ඩීසල් වගේ සද්ද බද්ද නෑ.ඒකාලේ ආපු ඩීසල් ඒවා දැන් බර කරත්ත [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom