Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට.. මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ... එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ.. ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ... බොක්කත් කූල් උනා.. බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා..

කාපන්කෝ ඉතින් කටු කියලා ඇරියා බොනට් එක.. ඇරහං මට දැකපු රූපය දැකලා හුජ්ජ ගියා... තාත්තා රේඩියටරේ මූඩිය වහලා නෑ වතුර දාලා, ඒක එලියේ.. වතුර කඳුලක් නෑ... එන්ජින් එක හදන්න සිහින මවාගෙන පස්සට ආවා..

කඩේ හිටපු අයියල දෙන්නෙක් ඇවිත් ඇයි මොකද මල්ලි කියලා බලල සප් එක දුන්නා.. හීට් එක නගිනවා පෙවුනේ නෑ බන්.. කවුද ඕවා බල බල එලවන්නේ.. අඩු ගානේ එලාම් එකක්වත් වදිනවා නම්... අයියලා දෙන්නා කිව්වා පැයක් නිවෙන්න ඇරලා ස්ටාර්ට් කරලා වතුර දාන්න කියලා...

දෙයියෝ බුදුන් සිහි කරගෙන පැයක් ලකා ගහගෙන් ඉඳලා වතුර බෝතල් 5ක් දැම්මා... බඩු ස්ටාර්ට්... ඒත් ඇතුලෙන් ක්රැක්ද දන්නේ නෑ..

උඹලත් හරි ප්රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල.. හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...

[QUOTE="C h o p p e, post: 19362092, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]මළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට..:baffled: මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ...;) එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ.. :dull:ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ...:( බොක්කත් කූල් උනා..:baffled: බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා.. :nerd: කාපන්කෝ ඉතින් කටු කියලා ඇරියා බොනට් එක.. ඇරහං මට දැකපු රූපය දැකලා හුජ්ජ ගියා...:baffled: තාත්තා රේඩියටරේ මූඩිය වහලා නෑ වතුර දාලා, ඒක එලියේ.. වතුර කඳුලක් නෑ... :growl:එන්ජින් එක හදන්න සිහින මවාගෙන පස්සට ආවා.. :( කඩේ හිටපු අයියල දෙන්නෙක් ඇවිත් ඇයි මොකද මල්ලි කියලා බලල සප් එක දුන්නා..:cool: හීට් එක නගිනවා පෙවුනේ නෑ බන්.. :no:කවුද ඕවා බල බල එලවන්නේ.. අඩු ගානේ එලාම් එකක්වත් වදිනවා නම්...:oo: අයියලා දෙන්නා කිව්වා පැයක් නිවෙන්න ඇරලා ස්ටාර්ට් කරලා වතුර දාන්න කියලා... දෙයියෝ බුදුන් සිහි කරගෙන පැයක් ලකා ගහගෙන් ඉඳලා වතුර බෝතල් 5ක් දැම්මා... බඩු ස්ටාර්ට්...:cool: ඒත් ඇතුලෙන් ක්රැක්ද දන්නේ නෑ.. :baffled: උඹලත් හරි ප්රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල..:yes: හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...:( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom