Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VAT බද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ටි බැරල් උණ්ඩයක මිල රු ලක්ෂයකට අධිකය.

වරකට උණ්ඩ 20 හෝ 40 බැගින් විනාඩියක් තුල මල්ටි බැරල් රොකට් ලෝන්චරයෙන් උණ්ඩ මුදාහල හැකි බැවු මා අසා ඇත.

අවි ආයුධ පතොරම් පමණක් නොව අනෙකුත් යුධ වියදම් ඇතුළු යුද වියදම් සඳහා මිනිත්තුවකට ලක්ෂ ගානකුත් දවසකට මිලියයන ගානකුත්,

සතියට ට්‍රිලියන ගානකුත්, මසකට කෝටි විශාල ගණනකුත් අවුරුද්දකට කෝටි ප්‍රකෝටි ගණනකුත්

දශකයක් තුල මෙතෙකැයි කිවනොහැකි මහා ධනස්කන්ධයක් සහ මහජන මුදල් සම්භාරයක් මතක ඇති කාලයක මගෙත් ඔබෙත් දෙමාපියන් සෘජුව හෝ වක්‍රව පසුම්බියෙන් ගෙවා ඇත.

මහින්ද මහත්තයා යුද්දය ඉවර කළේය, හයිවේ හැදුවේය, හොරා කෑවේය, කාලයක් යුද්ධයද විකුණන් කෑවේය.

අපි නෑ කියන්නේ නැත. එය එසේ යැයි කියන්නට,

පක්ෂග්රාහී බලු ගැත්තන්ට, මැති ඇමති ගෙවලයින්ගේ සෙවල ගෝලබාලයන්ට වඩා අපේ සුසුම්නාව ශක්තිමත්ය.

නුමුත් ඉතින් ඔය ඔප්පුකරගත නොහැකි හැම වරදක්ම කරනා අතරතුර මහින්ද මහත්තයා යුද්ධය නමැති වචනය සහමුලින් මුලිනුපුටා දැම්මේය.

පුවත්පත් සිරස්තල ශබ්ද කෝෂයෙන් යුද්ධය, බෝම්බය, වැනි වචන තුරන්ව ගියේය. නන්නත්තාර වූ ජඩ මාධ්‍යකාරයෝ වාර්තා කරන්නට දේවල් නොමැතිව දැන් දෙව්මි නංගිලා ගේ ගොන් ආතල් දිගේ ගොස් රැවටී ආපහු හැරී එන්නේ ඒ නිසාය.

කමක් නැත. ඒක ඒ රස්සාවේ හැටිය.

බඩ විරේක වීම නිසා සාමාන්‍ය පැහැයෙන් මදක් වෙනස්ව බල්ලෙක් විසින් හෙලූ බලු බෙට්ටක් වුවද, අද්භූත සතෙකු විසින් දැමූ වසුරු ලෙස උලුප්පා දක්වන්නට තරමේ නිවුස් මවන්නට ඔවුන් සහජ බාස්ලා වෙති.

කතාව ඒක නෙමේය.

යුද්දෙ කාලෙ මහින්ද බඩු මිල උස්සද්දී, මිනිස්සු කිව්වේ අල තම්බන් කාල හරි ඉන්නම් සෑර්, ඔය ගහන ගැම්මටම ඕක ගහල ඉවර කරන්න කියලාය.

රනිල් නම් ඉස්සරත් ගොන් කරත්තයෙන් තකහනියක් කොළඹ ඇවිත් හට්ටි වලන් පොළොවේ ගහලා ගියේය.

ආරේ ගුණ මල්ල කිහිල්ලෙන් නෑරෙන්නේමය.

අපිට පුදුම නැත, අපි හිනා වෙන්නේද නැත.

අධ්‍යාපන ඇමැති නිල රෙදි වවුචර් හරහා මහා ධනස් කන්දයක් ඉතිරි කල අතර ඒ මුදල් වලට,

සරල ජනපති උපරිම සරල ව පදවි ප්‍රාප්තව රු 6010/= (රු 10 බෝල් පොයින්ට් පෑනට ) වියදම් කර ඉතුරු වූ මුදලට,

සතොස මහත්තයා ඉලක්කං හරඹ වලින් පෑ යමා මහා පෙළහර හරහා ඉතුරු වූ මුදලට,

ගොත ගහගහ දල දේශිත නිෂ්පාදනය ගැන තෙපරබාන “ද ‘ සිල්වා ” මහත්තයා කුටුම්බ ගෘහස්තයක සතියක වියදම රු 710/= වන මුදලට ,

යුධ වියදමක්ද නැතිව, බොරතෙල් බැරලයද මිල අඩු වුවද ඒ හරහා ඉතුරුවන මුදලට,

කුමක් වන්නේ දැයි ඇසීමට, තොරතුරු දැනගැනීමට ඔබට අයිතියක් ඇත.

දෙයියන් බුදුන්ගේ නාමයෙන්, පත්තිරිප්පුවේ දී දිව්රා වගකිවයුත්තෝ මේවාට පිළිතුරු දිය යුතුව ඇත.

VAT එක හෙට අනිද්දා ඔබව නොතලා තලනු ඇත.

ඔබ ෂොපින් බෑග් එකක වේලකට හාල් පොල් රැගෙන පයින් හෝ වොක්ස් වැගන් රථයෙන් යද්දී, මැති ඇමති වරුන් ලක්ෂ 400 බෙන්ස් රථයකින් මහජන සේවය සඳහා වැඩම කරද්දී ඔබට එම පරිවාරක රථ පෙළ සඳහා පාරේ ඉඩ ලබාදීමටද සිදුව ඇත.

ඔබගේ ඡන්දයට ඔවුන් උපරිම වටිනාකමක් ලබාදී ඇත.

දැනට භාවිත වන උපරිම නවීන රථයක් ඇනවුම් කිරීමටත්, දීමනා අත්තනෝමතිකව වැඩිකර උපරිම මුදලක් අතට ගැනීමටත් ඔවුන් මාස කිහිපයක් තුල වගබලාගත්තෝය.

ඔබ-මම-අපි එකිනෙකාට හොරෙන් ලග්ජ්ජවෙන් අහක බලාගත්තෝය.

පිටපත – හරින්ද්‍ර අබේවික්‍රම

උපුටා ගැනීමකි

http://liyamu.lk/2016/05/04/vat-බද්ධ/

[QUOTE="LOGINLogin, post: 20098952, member: 517549"] [SIZE="5"]මල්ටි බැරල් උණ්ඩයක මිල රු ලක්ෂයකට අධිකය. වරකට උණ්ඩ 20 හෝ 40 බැගින් විනාඩියක් තුල මල්ටි බැරල් රොකට් ලෝන්චරයෙන් උණ්ඩ මුදාහල හැකි බැවු මා අසා ඇත. අවි ආයුධ පතොරම් පමණක් නොව අනෙකුත් යුධ වියදම් ඇතුළු යුද වියදම් සඳහා මිනිත්තුවකට ලක්ෂ ගානකුත් දවසකට මිලියයන ගානකුත්, සතියට ට්‍රිලියන ගානකුත්, මසකට කෝටි විශාල ගණනකුත් අවුරුද්දකට කෝටි ප්‍රකෝටි ගණනකුත් දශකයක් තුල මෙතෙකැයි කිවනොහැකි මහා ධනස්කන්ධයක් සහ මහජන මුදල් සම්භාරයක් මතක ඇති කාලයක මගෙත් ඔබෙත් දෙමාපියන් සෘජුව හෝ වක්‍රව පසුම්බියෙන් ගෙවා ඇත. මහින්ද මහත්තයා යුද්දය ඉවර කළේය, හයිවේ හැදුවේය, හොරා කෑවේය, කාලයක් යුද්ධයද විකුණන් කෑවේය. අපි නෑ කියන්නේ නැත. එය එසේ යැයි කියන්නට, පක්ෂග්රාහී බලු ගැත්තන්ට, මැති ඇමති ගෙවලයින්ගේ සෙවල ගෝලබාලයන්ට වඩා අපේ සුසුම්නාව ශක්තිමත්ය. නුමුත් ඉතින් ඔය ඔප්පුකරගත නොහැකි හැම වරදක්ම කරනා අතරතුර මහින්ද මහත්තයා යුද්ධය නමැති වචනය සහමුලින් මුලිනුපුටා දැම්මේය. පුවත්පත් සිරස්තල ශබ්ද කෝෂයෙන් යුද්ධය, බෝම්බය, වැනි වචන තුරන්ව ගියේය. නන්නත්තාර වූ ජඩ මාධ්‍යකාරයෝ වාර්තා කරන්නට දේවල් නොමැතිව දැන් දෙව්මි නංගිලා ගේ ගොන් ආතල් දිගේ ගොස් රැවටී ආපහු හැරී එන්නේ ඒ නිසාය. කමක් නැත. ඒක ඒ රස්සාවේ හැටිය. බඩ විරේක වීම නිසා සාමාන්‍ය පැහැයෙන් මදක් වෙනස්ව බල්ලෙක් විසින් හෙලූ බලු බෙට්ටක් වුවද, අද්භූත සතෙකු විසින් දැමූ වසුරු ලෙස උලුප්පා දක්වන්නට තරමේ නිවුස් මවන්නට ඔවුන් සහජ බාස්ලා වෙති. කතාව ඒක නෙමේය. යුද්දෙ කාලෙ මහින්ද බඩු මිල උස්සද්දී, මිනිස්සු කිව්වේ අල තම්බන් කාල හරි ඉන්නම් සෑර්, ඔය ගහන ගැම්මටම ඕක ගහල ඉවර කරන්න කියලාය. රනිල් නම් ඉස්සරත් ගොන් කරත්තයෙන් තකහනියක් කොළඹ ඇවිත් හට්ටි වලන් පොළොවේ ගහලා ගියේය. ආරේ ගුණ මල්ල කිහිල්ලෙන් නෑරෙන්නේමය. අපිට පුදුම නැත, අපි හිනා වෙන්නේද නැත. අධ්‍යාපන ඇමැති නිල රෙදි වවුචර් හරහා මහා ධනස් කන්දයක් ඉතිරි කල අතර ඒ මුදල් වලට, සරල ජනපති උපරිම සරල ව පදවි ප්‍රාප්තව රු 6010/= (රු 10 බෝල් පොයින්ට් පෑනට ) වියදම් කර ඉතුරු වූ මුදලට, සතොස මහත්තයා ඉලක්කං හරඹ වලින් පෑ යමා මහා පෙළහර හරහා ඉතුරු වූ මුදලට, ගොත ගහගහ දල දේශිත නිෂ්පාදනය ගැන තෙපරබාන “ද ‘ සිල්වා ” මහත්තයා කුටුම්බ ගෘහස්තයක සතියක වියදම රු 710/= වන මුදලට , යුධ වියදමක්ද නැතිව, බොරතෙල් බැරලයද මිල අඩු වුවද ඒ හරහා ඉතුරුවන මුදලට, කුමක් වන්නේ දැයි ඇසීමට, තොරතුරු දැනගැනීමට ඔබට අයිතියක් ඇත. දෙයියන් බුදුන්ගේ නාමයෙන්, පත්තිරිප්පුවේ දී දිව්රා වගකිවයුත්තෝ මේවාට පිළිතුරු දිය යුතුව ඇත. VAT එක හෙට අනිද්දා ඔබව නොතලා තලනු ඇත. ඔබ ෂොපින් බෑග් එකක වේලකට හාල් පොල් රැගෙන පයින් හෝ වොක්ස් වැගන් රථයෙන් යද්දී, මැති ඇමති වරුන් ලක්ෂ 400 බෙන්ස් රථයකින් මහජන සේවය සඳහා වැඩම කරද්දී ඔබට එම පරිවාරක රථ පෙළ සඳහා පාරේ ඉඩ ලබාදීමටද සිදුව ඇත. ඔබගේ ඡන්දයට ඔවුන් උපරිම වටිනාකමක් ලබාදී ඇත. දැනට භාවිත වන උපරිම නවීන රථයක් ඇනවුම් කිරීමටත්, දීමනා අත්තනෝමතිකව වැඩිකර උපරිම මුදලක් අතට ගැනීමටත් ඔවුන් මාස කිහිපයක් තුල වගබලාගත්තෝය. ඔබ-මම-අපි එකිනෙකාට හොරෙන් ලග්ජ්ජවෙන් අහක බලාගත්තෝය. පිටපත – හරින්ද්‍ර අබේවික්‍රම[/SIZE] [SIZE="4"]උපුටා ගැනීමකි [/SIZE] [url]http://liyamu.lk/2016/05/04/vat-%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom