VAT වදින විදිය ගැන ‘සරසවි’ මෙසේ කියයි

monson

Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    මෙරට ප්‍රමුඛතම පොත්හළක් වන සරසවි බුක්ෂොප් (පුද්) සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
    එකතු කළ අගය මත බදු (VAT) අයකිරීම සම්බන්ධ සිය ගනුදෙනුකරුවන් දැනුවත් කරමින් සරසවි පොත් සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත.
    එහිදී ඔවුන් පවසන්නේ මෑතදී රාජ්‍ය බදු ප්‍රතිපත්තියෙහි කරන ලද වෙනස්කිරීම් අනුව අලෙවිකරන සියලුම පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා 18% ක එකතු කළ අගය මත බද්දක් රජය විසින් පනවා ඇති බවයි.
    මෙය 2024 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන බවත්, මෙය ක්‍රියාත්මක කිරීමේ දී සිය ගනුදෙනුකරුවන්ට යම් සහනයක් ලබාදෙනු වස් ක්‍රියාමාර්ග කිහිපයක්ම ගෙන ඇති බවත් එම සමාගම වැඩිදුරටත් කියා සිටී.
    මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    VAT-Sarasavi.jpg


    - https://biz.adaderana.lk/vat-වදින-විදිය-ගැන-සරසවි-මෙස/
     
    • Like
    Reactions: haunte

    Similar threads