මට අවශ්‍යයි jpg සහ webp ෆයිල්වලට මෙටාඩේටා හැටියට URL නමින් නව ප්‍රොපටි එකක් එක්කරලා ඒකට මට අවශ්‍ය දත්තය දමලා සේව් කරගන්න. මේ වැඩේ කරන විදිය කියලා දෙන්න ලොකු උදව්වක්.