නාකි ඉබ්බා vb.net ප්රවීනයා නේද :D කෝ කියලා දීපංකො :D පොඩි කේස් එකක්නෙ,,, :P ටීම් විවර් ආපු වෙලාවක පෙන්නුවා නේද පුටේ මගේ පර්සනල් ලැප් එකේ ප්රෝග්රමින්ග් සොෆ්ට්වෙර් දාගෙන නැ කියල :frown: :angry: ඕව ලොකු වැඩ නෙවි සොන්නයෝ..