Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VEGA දියුණු කරන්න ඇමෙරිකාවෙන් සහය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ VEGA විදුලි වාහන දියුණු කරන්න ඇමරිකානු තානාපතිනියගෙන් උදව්

ශ්‍රී ලංකාවේ පළමු විදුලි මෝටර් රථය ලෙස සැලකෙන VEGA රථයේ නිෂ්පාදකයන් වන VEGA Innovations සමාගම සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අතර එකඟතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවක් ඊයේ (15) කොළඹ පිහිටි එම තානාපති කාර්යාලයේදී සිදු විය.

VEGA Innovations (පෞද්) සමාගම හට මෙරට තුළ විදුලි මෝටර් රථ ක්ෂේත්රය තුළ සිය කටයුතු දියුණු කරගැනිම සඳහා අවශ්‍ය එක්සත් ජනපද තාක්ෂණික සහයෝගය ලබාදීම මෙම එකඟතා අත්සන් තැබීමේ අරමුණ වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්තිය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දෙන දායකත්වය යටතේ මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.

මෙහිදී අදාළ එකඟතාව සඳහා අරමුදල් සැපයීම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය (USAID) මගින් සිදු කරයි. ඒ හරහා VEGA Innovations සමාගම හට ශ්‍රී ලංකාව තුළ විදුලි ත්රීරෝදරථයද ඇතුළුව විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය සඳහා සහාය ලබා දිම අරමුණ වී තිබේ.

එසේම මෙම එකඟතාව මගින් ශ්‍රී ලංකාව තුළ විදුලි මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා වන ජාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම දේශීයව නිර්මාණය කෙරෙන බැටරි සහ ඉන්වර්ටර් උපාංග නිෂ්පාදනය කිරීමටත් අරමුදල් සැපයීම සිදු කරන බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මෙහිදී අදාළ එකඟතා ගිවිසුම වෙත අත්සන් කිරීම USAID ශ්‍රී ලංකා වෙනුවෙන් එහි කළමනාකාර අධ්යක්ෂ රික් විටේකර් සහ VEGA Innovations වෙනුවෙන් ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් අතර සිදු විය.

USAID ශ්‍රී ලංකා ආයතනය යටතේ මෙලෙස ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහන් දියත් කිරීම 2021 වසරේදී සිදුව තිබේ. එහිදී මෙරට බලශක්ති ක්ෂේත්රය වඩාත් වෙළෙඳපොළ පාදක කරගත්, සුරක්ෂිත, විශ්වාසදායී සහ තිරසාර බවට පත් කිරීම අරමුණ වී තිබේ.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලි චන්ග් මහත්මිය, “ලොව පුරාම සිටින නව අදහස් අත්හදා බලන, උපායමාර්ගික අවදානම් ලබා ගන්නා නවෝත්පාදකයන් සහ පර්යේෂකයන් හට එක්සත් ජනපදය නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකාව තුළදී අපි මෙලෙස VEGA සහ අනෙකුත් ප්‍රධාන පේද්ගලික අංශයේ සමාගම් සමගින් පුනර්ජනනීය බලශක්ති අංශයේ නවෝත්පාදනය සහ වර්ධනය වෙනුවෙන් හවුල්කාරීත්වයකට ලැබීම ගැන සතුටට පත්වෙනවා” යනුවෙන් පවසා තිබේ.

Source: https://www.gossiplankanews.com/2022/06/blog-post_16.html

[MEDIA=facebook]beshanSL/posts/604750431068676[/MEDIA]

[QUOTE="Draco Malfoy, post: 27837303, member: 570250"] [HEADING=2]ලංකාවේ VEGA විදුලි වාහන දියුණු කරන්න ඇමරිකානු තානාපතිනියගෙන් උදව්[/HEADING] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC7FSdzK545pKmSMYtzDveXWBRlV50ipJJoA9CP17A7Uo7Op1cA5GKJSdsiaKup66SiFylqrMqMjfUWFf4Jj6AmVxQr03t8sMmV6l6XljA1-YQXOcKkrdYWRO4I2-ABklqQyIlRpnqx4W-5Gu40B2dKOvzokkKz9d7tubd-a_lkMnVfEYMZqCAXM9wjg/s16000/collage.jpg[/IMG] ශ්‍රී ලංකාවේ පළමු විදුලි මෝටර් රථය ලෙස සැලකෙන VEGA රථයේ නිෂ්පාදකයන් වන VEGA Innovations සමාගම සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අතර එකඟතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවක් ඊයේ (15) කොළඹ පිහිටි එම තානාපති කාර්යාලයේදී සිදු විය. VEGA Innovations (පෞද්) සමාගම හට මෙරට තුළ විදුලි මෝටර් රථ ක්ෂේත්රය තුළ සිය කටයුතු දියුණු කරගැනිම සඳහා අවශ්‍ය එක්සත් ජනපද තාක්ෂණික සහයෝගය ලබාදීම මෙම එකඟතා අත්සන් තැබීමේ අරමුණ වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්තිය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දෙන දායකත්වය යටතේ මෙම අවස්ථාව සංවිධානය වී තිබේ. මෙහිදී අදාළ එකඟතාව සඳහා අරමුදල් සැපයීම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය (USAID) මගින් සිදු කරයි. ඒ හරහා VEGA Innovations සමාගම හට ශ්‍රී ලංකාව තුළ විදුලි ත්රීරෝදරථයද ඇතුළුව විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය සඳහා සහාය ලබා දිම අරමුණ වී තිබේ. එසේම මෙම එකඟතාව මගින් ශ්‍රී ලංකාව තුළ විදුලි මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා වන ජාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම දේශීයව නිර්මාණය කෙරෙන බැටරි සහ ඉන්වර්ටර් උපාංග නිෂ්පාදනය කිරීමටත් අරමුදල් සැපයීම සිදු කරන බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මෙහිදී අදාළ එකඟතා ගිවිසුම වෙත අත්සන් කිරීම USAID ශ්‍රී ලංකා වෙනුවෙන් එහි කළමනාකාර අධ්යක්ෂ රික් විටේකර් සහ VEGA Innovations වෙනුවෙන් ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් අතර සිදු විය. USAID ශ්‍රී ලංකා ආයතනය යටතේ මෙලෙස ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහන් දියත් කිරීම 2021 වසරේදී සිදුව තිබේ. එහිදී මෙරට බලශක්ති ක්ෂේත්රය වඩාත් වෙළෙඳපොළ පාදක කරගත්, සුරක්ෂිත, විශ්වාසදායී සහ තිරසාර බවට පත් කිරීම අරමුණ වී තිබේ. මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලි චන්ග් මහත්මිය, “ලොව පුරාම සිටින නව අදහස් අත්හදා බලන, උපායමාර්ගික අවදානම් ලබා ගන්නා නවෝත්පාදකයන් සහ පර්යේෂකයන් හට එක්සත් ජනපදය නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකාව තුළදී අපි මෙලෙස VEGA සහ අනෙකුත් ප්‍රධාන පේද්ගලික අංශයේ සමාගම් සමගින් පුනර්ජනනීය බලශක්ති අංශයේ නවෝත්පාදනය සහ වර්ධනය වෙනුවෙන් හවුල්කාරීත්වයකට ලැබීම ගැන සතුටට පත්වෙනවා” යනුවෙන් පවසා තිබේ. [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibGy6WJQnlLO4-IZGX-Ty8TDt0Cb2F0170z6eVPptvWokm8os-m2Vt6PTe_wzOQjQAdMl4mjB7OjCkCqGhgkD1YwnlrMidngueG2q1h___x-9KEzwmfTeVsPaJgu-Rgio_5NfvFucpSF4cCJqI9I5ohoK2GVCR37aCm2Z1WwXjBYtgNxUn4Qzl7g9Byg/s16000/gossiplankanews245258.jpg[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWzqIin6Wq12pJ90glMJkg_muBsIM9z4JCmdLs9_AjyFTBYviIYH-N1fZV4Mxb6VIflSDmslCj1OFxdU88853rxRI-5GnSpeKvrY121eRAI6ZtYsrNC6YaFuk8vLiy-czVuuek0hcNzT7KtptmRbv7Ag-8Bk6rve-Cv2WNZ21G9OUhgmpB_fZMEiAlAw/s16000/gossiplankanews245153.jpg[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyd1hVhkjCicfVto_w2aNtE4if-osMU4d-HprNDHOTqqwJmDtyT2LZ4wHk6pcs_pgrPwK-opSzKxflgvY_pDYvZfgyAlkHu_H58lbCHAvv9Lk0NyEhWlebekqa4thiwzykp8NCYhAAvkKYuPLMG3qVGKhqaDGEvaP5sO7LEq0JQ1AomTZfrUpG_WLmjg/s16000/gossiplankanews245047.jpg[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmeNirS6uh3tK8rjujy8GTEfhAS7hPkhiGq4em02fQrgCA2MYjRm_mOSH37AW6-q9Dsrsea6-WAySXczi19DATlVdVfAoD1W5wbTvEWfpdcg7_nQ2PVl1HzB1tZ_FyN4LZoQGaq3qNB3YgXbPlpKP3QM1teUJ4cUFUrbHGQWG12sVbkYzyqhjl4cSXuA/s16000/gossiplankanews244f41.jpg[/IMG] Source: [URL]https://www.gossiplankanews.com/2022/06/blog-post_16.html[/URL] [MEDIA=facebook]beshanSL/posts/604750431068676[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom