Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
vegetarian වෙන්න අදහස්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද විස්තර ටිකක් කියල තියෙනවා.

නිර්මාන්ශ කණ්ඩායම් ප්‍රධාන වශයෙන් 2 ක් තියෙනවා.

1. Vegetarian

කිරි බිත්තර(ජීවයක් නැති) අහාරයට ගන්නා

2. Vegan

කිරි බිත්තර පවා ආහාරයට නොගන්නා

Vegan වෙනව නම් විටමින් B12 supplement(ෆාමසි වල තියෙනවා) කරන්න ඕන.

Vegetarian නම් එහෙම විශේෂයක් නැහැ. නමුත් මස් කන නොකන කියල බේදයක් නැහැ..අපි නිවැරදි විදිහට ආහාර නොගන්නවා නම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට/ ශක්තියට වැරදි ලෙස බලපානව.

Vegetarian/Vegan අයගේ diet සමහර විට highly inflammatory වෙන්න පුලවන්. මොකද සමහර අහාර වල තියෙන omega 6 fatty acid ප්‍රමාණය omega 3 fatty acid ප්‍රමාණයට වඩා ඉතාමත් විශාල වීම. ඒ නිසා omega 6 අඩුවෙන් තියෙන omega 3 වැඩියෙන් තියෙන ආහාර ගැන පොඩ්ඩක් සැලකිලි මත් වෙන්න ඔන.

omega 3: omega 6 අනුපාතය 1:4 වගේ ප්‍රමාණයක තබා ගන්නවා නම් වඩා හොදයි.

උදාහරණයක් විදියට, ඉහල ප්‍රෝටීන් ප්‍රමානයක් තිබුනත් රටකජු වල ඉහල omega 6 ප්‍රමාණයක් සහ ඉතා අඩු omega 3 ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා රට කජු වගේ ආහාර ටිකක් අඩු කරන්න ඕන.

omega 3 ප්‍රමාණය වැඩි කරගන්න flax seed වැනි අහාරයක් දිනපතා ආහාරයට එක් කර ගන්න පුලුවන්. flax seed ලංකාවෙ නම් ගන්න තැනක් නෑ මම දන්න විදියට. නමුත් අසල් වැසි ඉන්දියාවෙ පවා flax seed වගා කරනවා..eBay එකෙන් flax seed ඉතා අඩු මුදලකට ගන්න පුලුවන්.

Vegetarian කියන්නෙ මේ මස් මාලු කන්නෙ නැතෙයි කියනවාට වඩා වෙනස් සංකල්පයක්. මේක lifestyle එකක්. ඒ කියන්නෙ සත්ව ඝාතනයට අනුබල දෙන ජීවන රටාවකින් බැහැර වීම. ඇත්තටම මේකෙ තියෙන්නෙත් Buddhism වල තියෙන concept එකමයි.

Vegetarian කෙනෙක් සත්ව හම්, ලොම් වලින් සකස් කරන භාණ්ඩ පරිහරණය කරන්නෙත් නෑ.

Vegetarian හෝ vegan වීමෙන් ශරීරයට කිසිම negative effect එකක් නෑ.

නමුත් සමහර නොවැලැකිවිය හැකි අවස්ථා වල මේ ප්‍රතිපත්තියෙන් පොඩ්ඩක් බැහැර වෙන්න වෙන අවස්ථා එන්න පුලුවන්. ඒ වගේ අවස්ථා පුලුවන් තරම් අවම කර ගැනීම තමයි ඉතින් කරන්න වෙන්නෙ. උදාහරණයක් විදිහට, අපි බොන ගොඩක් බෙහෙත් කරල් වල ආවරණය හදලා තියෙන්නෙ gelatine වලින්. ඉස්සරහට වෙනත් ක්‍රම වලින් බෙහෙත් කරල් නිර්මානය කරාවි. අපිට කරන්න පුලුවන් ඉතින් පුලුවන් තරම් ලෙඩ රෝග වලින් ආරක්ශා වෙල ඉන්න එක තමයි.

Vegetarian/Vegan ක්‍රීඩකයො ලෝකයේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා Vegetarian/Vegan උනාම ඇග දුර්වල වෙනවා කියන්නෙ බොරු කතාවක්.

[YOUTUBE]aL4lb6IevWw[/YOUTUBE]

මම දැනට අවුරුදු 10 ටත් වැඩි කාලෙක ඉදන් vegetarian.

අලුත් අවුරුදේ හොද දෙයක් කරන්න යන OP ට මගෙන් සුබ පැතුම්!

[QUOTE="djfordj, post: 19497177, member: 100617"] [SIZE=2][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=5][SIZE=4]හොද [/SIZE][/SIZE][SIZE=5][SIZE=4]විස්තර ටිකක් කියල තියෙනවා. නිර්මාන්ශ කණ්ඩායම් ප්‍රධාන වශයෙන් 2 ක් තියෙනවා. 1. Vegetarian කිරි බිත්තර(ජීවයක් නැති) අහාරයට ගන්නා 2. Vegan [/SIZE] [/SIZE][SIZE=4]කිරි බිත්තර පවා ආහාරයට නොගන්නා Vegan වෙනව නම් විටමින් B12 supplement(ෆාමසි වල තියෙනවා) කරන්න ඕන. Vegetarian නම් එහෙම විශේෂයක් නැහැ. නමුත් මස් කන නොකන කියල බේදයක් නැහැ..අපි නිවැරදි විදිහට ආහාර නොගන්නවා නම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට/ ශක්තියට වැරදි ලෙස බලපානව. Vegetarian/Vegan අයගේ diet සමහර විට highly [/SIZE][SIZE=4]inflammatory වෙන්න පුලවන්. මොකද සමහර අහාර වල තියෙන omega 6 fatty acid ප්‍රමාණය omega 3 fatty acid ප්‍රමාණයට වඩා ඉතාමත් විශාල වීම. ඒ නිසා omega 6 අඩුවෙන් තියෙන omega 3 වැඩියෙන් තියෙන ආහාර ගැන පොඩ්ඩක් සැලකිලි මත් වෙන්න ඔන. omega 3: omega 6 අනුපාතය 1:4 වගේ ප්‍රමාණයක තබා ගන්නවා නම් වඩා හොදයි. උදාහරණයක් විදියට, ඉහල ප්‍රෝටීන් ප්‍රමානයක් තිබුනත් රටකජු වල ඉහල omega 6 ප්‍රමාණයක් සහ ඉතා අඩු omega 3 ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා රට කජු වගේ ආහාර ටිකක් අඩු කරන්න ඕන. omega 3 ප්‍රමාණය වැඩි කරගන්න flax seed වැනි අහාරයක් දිනපතා ආහාරයට එක් කර ගන්න පුලුවන්. flax seed ලංකාවෙ නම් ගන්න තැනක් නෑ මම දන්න විදියට. නමුත් අසල් වැසි ඉන්දියාවෙ පවා flax seed වගා කරනවා..eBay එකෙන් flax seed ඉතා අඩු මුදලකට ගන්න පුලුවන්. Vegetarian කියන්නෙ මේ මස් මාලු කන්නෙ නැතෙයි කියනවාට වඩා වෙනස් සංකල්පයක්. මේක lifestyle එකක්. ඒ කියන්නෙ සත්ව ඝාතනයට අනුබල දෙන ජීවන රටාවකින් බැහැර වීම. ඇත්තටම මේකෙ තියෙන්නෙත් Buddhism වල තියෙන concept එකමයි. Vegetarian කෙනෙක් සත්ව හම්, ලොම් වලින් සකස් කරන භාණ්ඩ පරිහරණය කරන්නෙත් නෑ. Vegetarian හෝ vegan වීමෙන් ශරීරයට කිසිම negative effect එකක් නෑ. නමුත් සමහර නොවැලැකිවිය හැකි අවස්ථා වල මේ ප්‍රතිපත්තියෙන් පොඩ්ඩක් බැහැර වෙන්න වෙන අවස්ථා එන්න පුලුවන්. ඒ වගේ අවස්ථා පුලුවන් තරම් අවම කර ගැනීම තමයි ඉතින් කරන්න වෙන්නෙ. උදාහරණයක් විදිහට, අපි බොන ගොඩක් බෙහෙත් කරල් වල ආවරණය හදලා තියෙන්නෙ gelatine වලින්. ඉස්සරහට වෙනත් ක්‍රම වලින් බෙහෙත් කරල් නිර්මානය කරාවි. අපිට කරන්න පුලුවන් ඉතින් පුලුවන් තරම් ලෙඩ රෝග වලින් ආරක්ශා වෙල ඉන්න එක තමයි. Vegetarian/Vegan ක්‍රීඩකයො ලෝකයේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා [/SIZE][SIZE=4][SIZE=4]Vegetarian/Vegan[/SIZE] උනාම ඇග දුර්වල වෙනවා කියන්නෙ බොරු කතාවක්. [YOUTUBE]aL4lb6IevWw[/YOUTUBE] [/SIZE] [SIZE=4] මම දැනට අවුරුදු 10 ටත් වැඩි කාලෙක ඉදන් vegetarian. අලුත් අවුරුදේ හොද දෙයක් කරන්න යන OP ට මගෙන් සුබ පැතුම්![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom