Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Today at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Vegetarian Wedding recipes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් පුතා වෙජි නෙමේ...මාත් වෙජි වෙඩින්ග් එකකට ගියා...ඔතන කතාව යන්නේ මෙහෙම..මුන් ලෝබකමට අරක්කු මස් මාලු නැතිව මේක අරගෙන , එතකොට ගාන අඩුවෙන්නේ යන්නේ..ඔන්න ඔහොමයි කියන්නේ..

උබට ටිකක් ගාන වියදම් වෙයී..මෙහෙම කරපන්..

වෙජි වලින්ම දියන්..හැබැයි මේසේ පිරෙන්න කෑම දියන්..වර්ග වර්ග වලින්..

පලතුරු නම් හොදට දියන්, වෙජිටබල් බොයිල් , හතු , කට්ලට් එහෙම සැරට හදපන් , සොයාමීට් ඩෙවල් දීපන් කටින් දුන් දාන්න, මාලු මිරිස් ඇතුලට උම්මලකඩ දාලා , කජු , අල පෙති , .. පාස්තා , නූඩ්ලස් , බුරියානි වෙජී විදිහට හදපන්..

මන් කිව්වා වගේ බඩපැලෙන්න එවා කන්න දියන් සහෝ.. එත්කොට කාටත් කියන්න බෑ වියදම් නොකර මගුල අරන් කියලා..ටේබල් හිස් වෙන්න දෙන්න එපා..වර්ග වර්ග කෑම හොදට ලස්සනට මේසෙට එද්දි ඔක්කොම කනවා බන්..බොන උන්ට හුකන්න කියපන්...

මස් කන එකෙක් විදිහට ඔහොම වෙජි කෑම දුන්නොත් මම නම් කනවා පුතා බඩ පැලෙන්න සිරා.. ගුඩ් ලක් බ්රෝහ්..

[QUOTE="sudui.usai, post: 20222129, member: 532633"] [SIZE="4"][COLOR="blue"]මම නම් පුතා වෙජි නෙමේ...මාත් වෙජි වෙඩින්ග් එකකට ගියා...ඔතන කතාව යන්නේ මෙහෙම..මුන් ලෝබකමට අරක්කු මස් මාලු නැතිව මේක අරගෙන , එතකොට ගාන අඩුවෙන්නේ යන්නේ..ඔන්න ඔහොමයි කියන්නේ.. උබට ටිකක් ගාන වියදම් වෙයී..මෙහෙම කරපන්.. වෙජි වලින්ම දියන්..හැබැයි මේසේ පිරෙන්න කෑම දියන්..වර්ග වර්ග වලින්.. පලතුරු නම් හොදට දියන්, වෙජිටබල් බොයිල් , හතු , කට්ලට් එහෙම සැරට හදපන් , සොයාමීට් ඩෙවල් දීපන් කටින් දුන් දාන්න, මාලු මිරිස් ඇතුලට උම්මලකඩ දාලා , කජු , අල පෙති , .. පාස්තා , නූඩ්ලස් , බුරියානි වෙජී විදිහට හදපන්.. මන් කිව්වා වගේ බඩපැලෙන්න එවා කන්න දියන් සහෝ.. එත්කොට කාටත් කියන්න බෑ වියදම් නොකර මගුල අරන් කියලා..ටේබල් හිස් වෙන්න දෙන්න එපා..වර්ග වර්ග කෑම හොදට ලස්සනට මේසෙට එද්දි ඔක්කොම කනවා බන්..බොන උන්ට හුකන්න කියපන්... මස් කන එකෙක් විදිහට ඔහොම වෙජි කෑම දුන්නොත් මම නම් කනවා පුතා බඩ පැලෙන්න සිරා.. ගුඩ් ලක් බ්රෝහ්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom