Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Vegetarian Wedding recipes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹ බය නැතුව දීපන්...

මම වෙජි එකෙක් නෙවි.. ඒත් මගේ වයිෆ්, එයගේ අම්මා වෙජි..

මටත් වෙඩින් එක දවසේ නො ලිකර්, වෙජි තමයි යන්න හිටියේ.. එහෙම කරන්න හිතුනේ, බුදු ගුන කියලා චාරිත්ර කරන පොරුව ලඟ, පිරිත් කරපු නිලමේ ඇඬුමක් ඇඳන්.. මස් පුලුටු, අරක්කු තියා ගන්න එකට මම කැමති නැති උනා...අනිත් එකට වයිෆ් වෙජි.. නිසා ඒත් අනිත් ඔක්කොම විරුද්දව හිටියේ.. කොටින්ම මගේ මව්පියො පවා... අන්තිමට නො ලිකර් වෙඩින් එකක් අනුමත කරා... එග් හා ෆිශ් ඩිශ් එක්ක.. නො මීට්.. අපේ ගෙවල් දෙකෙන් ම ලොකු තර්ක ගෙනවා...

මේකේ සමහර උන් කියලා තියනවා වගේ.. බොන්න නැත්නම් ඒක් වෙඩිමක්ද.. මස් මාලු නැතුව අල බතල දෙන්නද වෙඩින්ග් එකේ.. ඒ ඔක්කොටොම මම ඇහුවේ එක ප්රශ්නයයි...

"ඔය එන අය එන්නේ.. මගේ වෙඩින් එකේ කැම කන්නායි, බොන්නයි බලාගෙන ද? නැත් නම් මම බඳින එක ගැන හිතලා එකා ගැන අවංකව සතුටු වෙලා ආශිර්වාද කරන්නද ?. ඒගොල්ලො එන්නේ කන්න බොන්න දෙන දේ බලාගෙන නම්.. ඒ අය නාවට කමක් නෑ.. ආවත් මට නාවා වගේ.. ඒ නිසා ඉන්විටේශන් දෙන කොටම කියනන බොන්න දෙන්නේ නැ, මස් ජාති නෑ කියලා.. එත කොට ඇත්තටම මට කැමති අය එයි.. නැති අය නො ඒයි.." එකට ඒගොල්ලන්ට දෙන්න හරි උත්තරයක් තිබ්බෙ නෑ,, ව්වයිෆ් ගෙ අම්මා අන්තිමට කිව්ව" පුතේ .. ඔක්කොටම් වැඩිය ලෝක අපවදේ බලන්න වෙනවනේ..." කියලා... අපි ගොඩක් මේ තේරුමක් නැති වැඩ කරන්නේ.. ඇත්තටම ලොකේ මිනිස්සු මොනවා හිතයිද කියලා.. ඒ වගේම් මචං මම වෙඩින් එකේ එන්ලොප් තිබ්බේ නෑ... කැමති අය, පුලුවන් අය.. දෙන දෙයක් දීලා ගියාවේ කියලා...

ඔය කරන්න යන දේ ප්රායොගික නොවෙන්න පුලුවන්.. උඹට ලොකු අහියෝගයක් වෙයි.. ඒත් උඹ කරන්නේ හරි වැඩක්.. හරි දේ කරන්න බය වෙන්න එපා.. ඔය කරන දේ දවසක ආශිර්වාදයක් වෙලා උඹටම ලැබේයි...

[QUOTE="Lanka_HItler, post: 20224458, member: 536748"] [SIZE="4"][COLOR="DarkRed"]මචං උඹ බය නැතුව දීපන්... මම වෙජි එකෙක් නෙවි.. ඒත් මගේ වයිෆ්, එයගේ අම්මා වෙජි.. මටත් වෙඩින් එක දවසේ නො ලිකර්, වෙජි තමයි යන්න හිටියේ.. එහෙම කරන්න හිතුනේ, බුදු ගුන කියලා චාරිත්ර කරන පොරුව ලඟ, පිරිත් කරපු නිලමේ ඇඬුමක් ඇඳන්.. මස් පුලුටු, අරක්කු තියා ගන්න එකට මම කැමති නැති උනා...අනිත් එකට වයිෆ් වෙජි.. නිසා ඒත් අනිත් ඔක්කොම විරුද්දව හිටියේ.. කොටින්ම මගේ මව්පියො පවා... අන්තිමට නො ලිකර් වෙඩින් එකක් අනුමත කරා... එග් හා ෆිශ් ඩිශ් එක්ක.. නො මීට්.. අපේ ගෙවල් දෙකෙන් ම ලොකු තර්ක ගෙනවා... මේකේ සමහර උන් කියලා තියනවා වගේ.. බොන්න නැත්නම් ඒක් වෙඩිමක්ද.. මස් මාලු නැතුව අල බතල දෙන්නද වෙඩින්ග් එකේ.. ඒ ඔක්කොටොම මම ඇහුවේ එක ප්රශ්නයයි... "ඔය එන අය එන්නේ.. මගේ වෙඩින් එකේ කැම කන්නායි, බොන්නයි බලාගෙන ද? නැත් නම් මම බඳින එක ගැන හිතලා එකා ගැන අවංකව සතුටු වෙලා ආශිර්වාද කරන්නද ?. ඒගොල්ලො එන්නේ කන්න බොන්න දෙන දේ බලාගෙන නම්.. ඒ අය නාවට කමක් නෑ.. ආවත් මට නාවා වගේ.. ඒ නිසා ඉන්විටේශන් දෙන කොටම කියනන බොන්න දෙන්නේ නැ, මස් ජාති නෑ කියලා.. එත කොට ඇත්තටම මට කැමති අය එයි.. නැති අය නො ඒයි.." එකට ඒගොල්ලන්ට දෙන්න හරි උත්තරයක් තිබ්බෙ නෑ,, ව්වයිෆ් ගෙ අම්මා අන්තිමට කිව්ව" පුතේ .. ඔක්කොටම් වැඩිය ලෝක අපවදේ බලන්න වෙනවනේ..." කියලා... අපි ගොඩක් මේ තේරුමක් නැති වැඩ කරන්නේ.. ඇත්තටම ලොකේ මිනිස්සු මොනවා හිතයිද කියලා.. ඒ වගේම් මචං මම වෙඩින් එකේ එන්ලොප් තිබ්බේ නෑ... කැමති අය, පුලුවන් අය.. දෙන දෙයක් දීලා ගියාවේ කියලා... [B]ඔය කරන්න යන දේ ප්රායොගික නොවෙන්න පුලුවන්.. උඹට ලොකු අහියෝගයක් වෙයි.. ඒත් උඹ කරන්නේ හරි වැඩක්.. හරි දේ කරන්න බය වෙන්න එපා.. ඔය කරන දේ දවසක ආශිර්වාදයක් වෙලා උඹටම ලැබේයි...[/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom