Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Vehicle Engine Trouble - Need Advise from වාහන වැඩ්ඩො!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vehicle Engine Trouble - Need Advise from වාහන වැඩ්ඩො!

මචන්ලා අපේ ගෙදර කාර් එකේ පොඩි අවුලක් තියෙනවා..මේකයි case එක...

වාහනය : Nissan Presea (Engine : Same as FB 14 Engine - GA15DE 1500 CC - EFI)

Transmission : Manual

දැන් අපි හිතමු කාර් එකේ දෙවෙනි හෝ තුන්වෙනි හෝ ඊට ඉහල ගියර් එකක යන ගමන් හදිසියේ බ්රේක් කරන්න වුනා කියල..එතකොට සාමන්යෙන් බ්රේක් එක පාගනවත් එක්කම ගියර් එක අඩු කරගන්න අදහසින් clutch එකත් පෑගෙනවනේ..මෙහෙම clutch එක පාගනකොට එන්ජින් එක off වෙනවනේ...ඇයි මෙහෙම වෙන්නේ? එන්ජිනේ එක off වෙනකොට වාහනේ Speedometer/RPM Meter එකත් off වෙනවා..අපහු ඉතින් වාහනේ යන ගමන් නම් එහෙමම clutch එක ඇත ඇරියම ස්ටාට් වෙනවා (එහෙම වෙන්න එපයි ඉතින්)..එත් වාහනේ නැවතුනොත් ඉතින් යතුර කරකවල ස්ටාට් කරන්නම වෙනවා...ට්රැෆික් එකේ යනකොට නම් මේක පට්ටම කරදරයක් බන්

මම තව ටිකක් බැලුව මේ ප්රශ්නේ දිහා..ෆස්ට් ගියර් එකේ ඉඳල මෙහෙම ස්ලෝව් කරද්දී එන්ජින් එක off වෙනවද කියල නම් මතක නැහැ..එත් අනික් ගියර් වල ඉඳල මෙහෙම slow කරද්දී clutch එක පෑගුවම එන්ජිම off වෙනවා...

Clutch එක පාගන්නේ නැතුව බ්රේක් එකම පාගල සාමන්යෙන් ස්පීඩ් එක ගොඩාක් අඩුවුනහම clutch එක පාගල ගියර් එක මාරු කරන්න පුළුවන්/එතකොට එන්ජින් එක off වෙන්නේ නැහැ...

එන්ජින් එක නියුට්රල් එකේ තියාගෙන නවත්තගෙන ඉද්දිත් සමහර වෙලාවට එන්ජිම ගැස්සෙනවා..(ඇතුලට නම් දැනිල නැහැ එන්ජිම ගැස්සෙන එක - එක නම් අනේ මන්ද..මතක නැහැ බන් හරියට)..පලවෙනි ගියර් එකට දාල clutch එක පාගාගෙන ඉද්දි නම් වාහනේ ගැස්සෙනවා...

Idle Speed එක අඩු කේස් එකක් නෙමෙයි නේද? මම වාහන ගැන දන්නේ නම් නැහැ වැඩිය..අඳුරන ගරාජ් එකකට ගෙනිච්චම ඒ අයියා කිව්වා මේක EFI Tuneup එකක් කරහම හරියනවා කියලා..කොහෙද මන්ද කාබන් බඳුනමලු ඔහොම වෙන්නේ කියල උ කිව්වා...

තව සමහරු කියනවා මුලින් ඕව කරලා සල්ලි නාස්ති කරගන්නේ නැතුව Engine Scan එකක් කරගන්න කියලා...

ට්රැෆික් එකේදී නම් ඇත්තමයි වාතයක් බන් මේක..

Update: වාහනේ ස්ටාට් කරපු ගමන් මේක වෙන්නේ නැහැ වගේ...උදේ හීට් එක නගින්න කලින් මම ට්රයි කරා ඔහොම එන්ජිම නවතිනවද බලන්න..නැවතුනේ නැහැ..රත් වුනහම තමයි වෙන්නේ මම හිතන්නේ..එන්ජින් එක උදේට ස්ටාට් කරපු ගමන් RPM එක තියෙන්නේ 950 ක් වගේ...ඒ ගැන ඇතිද??? ටිකක් රත් වුන වෙලාවක බලන්න බැරිවුනා..දවල් වෙලා කියන්නම්

මේ ලෙඩේ ගැන දන්නා කවුරුහරි ඉන්නවා නම් උදව්වක් දෙන්න..නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යමන්කෝ ප්ලීස්..

[QUOTE="pranathlcp, post: 19128186, member: 225352"] [b]Vehicle Engine Trouble - Need Advise from වාහන වැඩ්ඩො![/b] [SIZE="3"]මචන්ලා අපේ ගෙදර කාර් එකේ පොඩි අවුලක් තියෙනවා..මේකයි case එක... වාහනය : Nissan Presea (Engine : Same as FB 14 Engine - GA15DE 1500 CC - EFI) Transmission : Manual දැන් අපි හිතමු කාර් එකේ දෙවෙනි හෝ තුන්වෙනි හෝ ඊට ඉහල ගියර් එකක යන ගමන් හදිසියේ බ්රේක් කරන්න වුනා කියල..එතකොට සාමන්යෙන් බ්රේක් එක පාගනවත් එක්කම ගියර් එක අඩු කරගන්න අදහසින් clutch එකත් පෑගෙනවනේ..මෙහෙම clutch එක පාගනකොට එන්ජින් එක off වෙනවනේ...ඇයි මෙහෙම වෙන්නේ? එන්ජිනේ එක off වෙනකොට වාහනේ Speedometer/RPM Meter එකත් off වෙනවා..අපහු ඉතින් වාහනේ යන ගමන් නම් එහෙමම clutch එක ඇත ඇරියම ස්ටාට් වෙනවා (එහෙම වෙන්න එපයි ඉතින්)..එත් වාහනේ නැවතුනොත් ඉතින් යතුර කරකවල ස්ටාට් කරන්නම වෙනවා...ට්රැෆික් එකේ යනකොට නම් මේක පට්ටම කරදරයක් බන් :sorry: :sorry: මම තව ටිකක් බැලුව මේ ප්රශ්නේ දිහා..ෆස්ට් ගියර් එකේ ඉඳල මෙහෙම ස්ලෝව් කරද්දී එන්ජින් එක off වෙනවද කියල නම් මතක නැහැ..එත් අනික් ගියර් වල ඉඳල මෙහෙම slow කරද්දී clutch එක පෑගුවම එන්ජිම off වෙනවා... Clutch එක පාගන්නේ නැතුව බ්රේක් එකම පාගල සාමන්යෙන් ස්පීඩ් එක ගොඩාක් අඩුවුනහම clutch එක පාගල ගියර් එක මාරු කරන්න පුළුවන්/එතකොට එන්ජින් එක off වෙන්නේ නැහැ... එන්ජින් එක නියුට්රල් එකේ තියාගෙන නවත්තගෙන ඉද්දිත් සමහර වෙලාවට එන්ජිම ගැස්සෙනවා..(ඇතුලට නම් දැනිල නැහැ එන්ජිම ගැස්සෙන එක - එක නම් අනේ මන්ද..මතක නැහැ බන් හරියට)..පලවෙනි ගියර් එකට දාල clutch එක පාගාගෙන ඉද්දි නම් වාහනේ ගැස්සෙනවා... Idle Speed එක අඩු කේස් එකක් නෙමෙයි නේද? මම වාහන ගැන දන්නේ නම් නැහැ වැඩිය..අඳුරන ගරාජ් එකකට ගෙනිච්චම ඒ අයියා කිව්වා මේක EFI Tuneup එකක් කරහම හරියනවා කියලා..කොහෙද මන්ද කාබන් බඳුනමලු ඔහොම වෙන්නේ කියල උ කිව්වා... තව සමහරු කියනවා මුලින් ඕව කරලා සල්ලි නාස්ති කරගන්නේ නැතුව Engine Scan එකක් කරගන්න කියලා... ට්රැෆික් එකේදී නම් ඇත්තමයි වාතයක් බන් මේක.. :angry: :( Update: වාහනේ ස්ටාට් කරපු ගමන් මේක වෙන්නේ නැහැ වගේ...උදේ හීට් එක නගින්න කලින් මම ට්රයි කරා ඔහොම එන්ජිම නවතිනවද බලන්න..නැවතුනේ නැහැ..රත් වුනහම තමයි වෙන්නේ මම හිතන්නේ..එන්ජින් එක උදේට ස්ටාට් කරපු ගමන් RPM එක තියෙන්නේ 950 ක් වගේ...ඒ ගැන ඇතිද??? ටිකක් රත් වුන වෙලාවක බලන්න බැරිවුනා..දවල් වෙලා කියන්නම් :oo: මේ ලෙඩේ ගැන දන්නා කවුරුහරි ඉන්නවා නම් උදව්වක් දෙන්න..නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යමන්කෝ ප්ලීස්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom