Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Vehicle Insurance ගැන ප්‍රශ්ණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ bike එකක් තියෙනවා. ඒක ගෙදර තියෙන්නේ. මන් කොලබ ඉන්නේ. ඒක හින්දා වැඩිය පැදේන්නේ නෑ. ඒකෙ lease එකක් තිබිලා ගිය අවුරුද්දේ එක ගෙවලා ඉවර කරා. ගිය අවුරුද්දේ මුලම ඒකෙ Insurance එකත් ඉවර වුණා. Insurance එක ඉවර වෙන්ට කලින් Revenue license එකනම් ගත්තා. මේ වෙනකන් එකට Insurance එක renew කරලා නෑ, lease එක ඉවර වුන දවසේ ඉදන්. කලින්නම් leasing company එකට insurance සල්ලි දුන්නම උන් යවලා card එක ගෙනත් දෙනවා. දැන් lease එක ඉවර හින්දා process එක දැනගන්ට ඕනි.

Insurance compny එකට ගියානම් කරගන්ට පුලුවන් කියලා දන්නවා නමුත් bike එකේ පොත මගේ නමට හරවලා නෑ තාම. Leasing එකෙන් deletion letter එකක් එහෙම දුන්නා. මට උන් එදා ගෙවලා ඉවර වෙන දවසේ කියපුවා මතක නෑ දැන් අවුරුද්දක් විතර හින්දා. (bike එකේ 1st owner මම)

මේ ගැන දන්නා කට්ටියගෙන් උදව්වක් ඕනි කරගන්න විදිය ගැන.

up

------ Post added on [DATETIME="UT"]1639333655[/DATETIME]

up

------ Post added on [DATETIME="UT"]1639364395[/DATETIME]

[QUOTE="singlelife, post: 27179041, member: 579067"] මගේ bike එකක් තියෙනවා. ඒක ගෙදර තියෙන්නේ. මන් කොලබ ඉන්නේ. ඒක හින්දා වැඩිය පැදේන්නේ නෑ. ඒකෙ lease එකක් තිබිලා ගිය අවුරුද්දේ එක ගෙවලා ඉවර කරා. ගිය අවුරුද්දේ මුලම ඒකෙ Insurance එකත් ඉවර වුණා. Insurance එක ඉවර වෙන්ට කලින් Revenue license එකනම් ගත්තා. මේ වෙනකන් එකට Insurance එක renew කරලා නෑ, lease එක ඉවර වුන දවසේ ඉදන්. කලින්නම් leasing company එකට insurance සල්ලි දුන්නම උන් යවලා card එක ගෙනත් දෙනවා. දැන් lease එක ඉවර හින්දා process එක දැනගන්ට ඕනි. Insurance compny එකට ගියානම් කරගන්ට පුලුවන් කියලා දන්නවා නමුත් bike එකේ පොත මගේ නමට හරවලා නෑ තාම. Leasing එකෙන් deletion letter එකක් එහෙම දුන්නා. මට උන් එදා ගෙවලා ඉවර වෙන දවසේ කියපුවා මතක නෑ දැන් අවුරුද්දක් විතර හින්දා. (bike එකේ 1st owner මම) මේ ගැන දන්නා කට්ටියගෙන් උදව්වක් ඕනි කරගන්න විදිය ගැන. [HR][/HR] up ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1639333655[/DATETIME][/SIZE] [HR][/HR] up ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1639364395[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom