Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Permit for sale!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ නොදන්න කමට අහන්නේ...

ඇයි හැමෝම පර්මිට් කියපු ගමන් Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගැන හිතන්නේ.??

1. Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගෙන්නන කොට බර ගානක් Tax ආණ්ඩුවට ගෙවන්න ඕන.. (Montero 3.2L එක - 10 million වෙනවා.)

2. පර්මිට් ලිමිට් එකට ගේන්න එක්කො Japanese SUV එකකින් සෑහෙන options ගානක් අයින් කරන්න වෙනවා එහෙම නැත්තම් Thailand වල ඩබල් කැබ් චැසියක් උඩ අටවපු Montero Sport වගේ "මළ ජරාවක්" (ඩබල් කැබ් චැසියක් උඩ අටවපු වාහනයක් SUV එකක් වෙන්නේ කොහොමද කියල දන්නේ දෙයියො තමයි ) හදන්න වෙනවා.

3. මේවට අනිවාර්යයෙන්ම Super Diesel ගහන්න ඕන (CRDi Engine). නැත්තම් 100000km වලින් එන්ජිම ඉවරයි. Super Diesel price > Petrol Price නිසා transport වියදම වැඩියි.

4. Luxury Tax ගෙවන්න ඕන

5. බර ගානක් Insurance එකට යනවා

අන්තිමට නැවක් වගේ වාහනයක් අමාරුවෙන් පැදගෙන යාමේ "භාග්‍යය" ලැබෙනවා.

කාර් වලට අකමැති නම් Toyota RAV4 (2nd hand) වගේ SUV එකක් අරන් පෙට්‍රල් ගහගෙන හොඳට යන්න පුළුවන්.

මේවා ගැන හිතන්නේ නැති මෝඩයෝ ලංකාවේ ඉන්නකම් United Motors වගේ Company වලට වාසියි. (පළමු දවසෙම Montero 3.2L Orders 160 ක් දීලා)

මං හිතන්නේ දැන් වත් මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි තවදුරටත් ඩීසල් පස්සේ යාම වැඩක් නෑ කියල... ලංකාවේ ඩීසල් තත්වයෙන් ඉතා බාලයි. අළුත් වාහන වලට ගහන්න පුළුවන් Super Diesel විතරයි. ඒ මදිවට ඩීසල් එන්ජිමේ වැඩි බරත් වාහනයට එකතු වෙනවා. (ඉන්ධන දහනය වැඩියි) කවදා හරි Auto ඩීසල් මිලත් පෙට්‍රල් මිලට සමාන වෙනවා.

[QUOTE="yasas bandara, post: 13743921, member: 246044"] [SIZE=4][COLOR=Blue]මම මේ නොදන්න කමට අහන්නේ... :baffled: ඇයි හැමෝම පර්මිට් කියපු ගමන් Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගැන හිතන්නේ.?? :baffled: 1. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Montero 3.2L [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]වගේ තඩි ඩීසල් වාහන ගෙන්නන කොට බර ගානක් Tax ආණ්ඩුවට ගෙවන්න ඕන.. ([/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Montero 3.2L[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] එක - 10 million වෙනවා.) 2. පර්මිට් ලිමිට් එකට ගේන්න එක්කො Japanese SUV එකකින් සෑහෙන options ගානක් අයින් කරන්න වෙනවා එහෙම නැත්තම් Thailand වල ඩබල් කැබ් චැසියක් උඩ අටවපු Montero Sport වගේ "මළ ජරාවක්" (ඩබල් කැබ් චැසියක් උඩ අටවපු වාහනයක් SUV එකක් වෙන්නේ කොහොමද කියල දන්නේ දෙයියො තමයි :lol:) හදන්න වෙනවා. 3. මේවට අනිවාර්යයෙන්ම Super Diesel ගහන්න ඕන (CRDi Engine). නැත්තම් 100000km වලින් එන්ජිම ඉවරයි. Super Diesel price > Petrol Price නිසා transport වියදම වැඩියි. 4. Luxury Tax ගෙවන්න ඕන 5. බර ගානක් Insurance එකට යනවා අන්තිමට නැවක් වගේ වාහනයක් අමාරුවෙන් පැදගෙන යාමේ "භාග්‍යය" ලැබෙනවා. කාර් වලට අකමැති [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]නම් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Toyota RAV4 (2nd hand) වගේ SUV එකක් අරන් පෙට්‍රල් ගහගෙන හොඳට යන්න පුළුවන්. මේවා ගැන හිතන්නේ නැති මෝඩයෝ ලංකාවේ ඉන්නකම් United Motors වගේ Company වලට වාසියි. (පළමු දවසෙම [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Montero 3.2L [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Orders 160 ක් දීලා):frown: [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මං හිතන්නේ දැන් වත් මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි තවදුරටත් ඩීසල් පස්සේ යාම වැඩක් නෑ කියල... ලංකාවේ ඩීසල් තත්වයෙන් ඉතා බාලයි. අළුත් වාහන වලට ගහන්න පුළුවන් Super Diesel විතරයි. ඒ මදිවට ඩීසල් එන්ජිමේ වැඩි බරත් වාහනයට එකතු වෙනවා. (ඉන්ධන දහනය වැඩියි) කවදා හරි Auto ඩීසල් මිල[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ත්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] පෙට්‍රල් මිලට සමාන වෙනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom