Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Permit for sale!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ඩීසල් ගැටළුව ගැන කළින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා... කෙටියෙන් කියනවා නම්,

1. ලංකාවේ තියන Auto Diesel (Sulfur content = 3000ppm) දැනටමත් නීති විරෝධී ඉන්ධනයක්. (මේකට කියන්න ඕන හරි නම Auto Diesel නෙවෙයි Illegal Diesel) - Auto Diesel අහෝසි කරන චක්‍රලේඛය නිකුත් කරල තියෙන්නේ 2003 දී. ලංකාව අත්සන් කරල තියන ගිවිසුම අනුව Auto Diesel අහෝසි කරන කාලසීමාව 2007 න් අවසන් වෙනවා. ඒ අනුව අපි අවු 5 ක් තිස්සේ Illegal Diesel එකක් පාවිච්චි කරනවා.

2. සපුගස්කන්දේ ධාරිතාව අනුව මුළු රටටම Super Diesel (Sulfur content = 500ppm) දෙන්න බෑ. ඒ නිසා Illegal Diesel පාවිච්චි කරන්න වෙලා තියනවා.

3. නවීන ඩීසල් එන්ජින් වලට Illegal Diesel යෙදීමෙන් මෙන්න මේ කොටස් හානියට ලක් වෙනවා.- The ultra high pressure fuel injectors (will be fouled by sulfur soot), the cat converter (will be damaged by sulfur soot), the particle filter (will be choked with unburnt sulfur soot)

සාමාන්‍යයෙන් 75000km-100000km කින් විතර engine overhaul කරලා අර damage වෙච්ච කොටස් අයින් කරන්න වෙනවා.

මචං මෙතනදී කියන්නේ වාහනය මඟ හිටින කෙහෙල්මලක් ගැන නෙවේ. එන්ජිම ගලවන්න සිද්ධ වෙන mileage එක අඩුයි කියන එකයි.

එතකොට ඔබට සිද්ධ වෙන අලාභය ගණනය කරන්න වෙන්නේ 1.එන්ජිම ගලවන්න යන වියදම (Agent ලඟට යන්න වෙනවා) 2. Replace කරන පාර්ට්ස් වල cost එක.....

....නිකන් ඩීසල් ගැසීමෙන් ලැබෙන ලාභය සමඟ සංසන්දනය කිරීමෙන්.

මේක වලක්වන්න නම් 75k යන්න කලින් කවුරුහරි මෝඩයෙකුට විකුණන්න වෙනවා.  එතකොට ඌට දෙයියන්ගෙම පිහිටයි.

අනික් රටවල් වල මේවට නීති තියනවා. උදා - Euro II Diesel තියන පිලිපීනයට twin turbo diesel cars (BMW 535d, 335d etc) ගේන්න තහනම්.

ඔබ වගේ අය ඉන්න හින්ද තමයි නිතරම මේ විදිහට දැනුවත් කරන්න වෙන්නේ. එතකොට වත් මිනිස්සු ඩීසල් වාහන ගන්නකොට දෙපාරක් හිතනවා.

[QUOTE="yasas bandara, post: 13749234, member: 246044"] [SIZE=4][COLOR=Blue]මම මේ ඩීසල් ගැටළුව ගැන කළින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා... කෙටියෙන් කියනවා නම්, 1. ලංකාවේ තියන Auto Diesel (Sulfur content = 3000ppm) දැනටමත් [U]නීති විරෝධී ඉන්ධනයක්[/U]. (මේකට කියන්න ඕන හරි නම [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Auto Diesel [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]නෙවෙයි Illegal Diesel) - [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Auto Diesel [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]අහෝසි කරන චක්‍රලේඛය නිකුත් කරල තියෙන්නේ 2003 දී. ලංකාව අත්සන් කරල තියන ගිවිසුම අනුව [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Auto Diesel [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]අහෝසි කරන කාලසීමාව 2007 න් අවසන් වෙනවා. ඒ අනුව අපි අවු 5 ක් තිස්සේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Illegal Diesel [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]එකක් පාවිච්චි කරනවා. 2. සපුගස්කන්දේ ධාරිතාව අනුව මුළු රටටම Super Diesel [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue](Sulfur content = 500ppm) [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]දෙන්න බෑ. ඒ නිසා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Illegal Diesel [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]පාවිච්චි කරන්න වෙලා තියනවා. 3. නවීන ඩීසල් එන්ජින් වලට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Illegal Diesel [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]යෙදීමෙන් මෙන්න මේ කොටස් හානියට ලක් වෙනවා.- The ultra high pressure fuel injectors (will be fouled by sulfur soot), the cat converter (will be damaged [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]by sulfur soot)[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue], the particle filter (will be choked with unburnt sulfur soot) සාමාන්‍යයෙන් 75000km-100000km කින් විතර engine overhaul කරලා අර damage වෙච්ච කොටස් අයින් කරන්න වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මචං මෙතනදී කියන්නේ වාහනය මඟ හිටින කෙහෙල්මලක් ගැන නෙවේ. එන්ජිම ගලවන්න සිද්ධ වෙන mileage එක අඩුයි කියන එකයි. එතකොට ඔබට සිද්ධ වෙන අලාභය ගණනය කරන්න වෙන්නේ 1.එන්ජිම ගලවන්න යන වියදම (Agent ලඟට යන්න වෙනවා) 2. Replace කරන පාර්ට්ස් වල cost එක..... ....නිකන් ඩීසල් ගැසීමෙන් ලැබෙන ලාභය සමඟ සංසන්දනය කිරීමෙන්. මේක වලක්වන්න නම් 75k යන්න කලින් කවුරුහරි මෝඩයෙකුට විකුණන්න වෙනවා. :frown: එතකොට ඌට දෙයියන්ගෙම පිහිටයි. අනික් රටවල් වල මේවට නීති තියනවා. උදා - Euro II Diesel තියන පිලිපීනයට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]twin turbo diesel cars (BMW 535d, 335d etc)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ගේන්න තහනම්. ඔබ වගේ අය ඉන්න හින්ද තමයි නිතරම මේ විදිහට දැනුවත් කරන්න වෙන්නේ. එතකොට වත් මිනිස්සු ඩීසල් වාහන ගන්නකොට දෙපාරක් හිතනවා.[/COLOR][/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom