Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Permit Transfer STOPS..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම සේල් එකකම එතකොට ඔය පර්මිට් එකට වාහන ගන්න බෑ නෙ. එතකොට එකම වාහනේ මිල ගණන් දෙකකට සහ එකම වාහනය ගෙන්නන පාර්ශව දෙකක් එක්කනෙක් අඩු මිලට වැඩි ලාභයක් තියන් අනික් කෙනාට වියදමවත් පියව ගන්න බැරි වෙන්න වාහන විකුණනව. ඒක කොච්චර අසාධාරණයිද බලපන්කො. පර්මිට් එක දෙන්නෙ රජයෙ සේවකයට වාහනයක් ගන්න නෙ. ඒ වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු බදු ගෙවන්න ඕන නෙ රජයට. බදු සහනයක්නෙ දෙන්නෙ වාහනයක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ට වාහනයක් ගන්න. එයාව විකල්ප දෙකක් තියෙනව දැන්. එක්කො නොගෙන ඉන්න එක පර්මිට් එක. නැති නම් පර්මිට් එක අරන් ලීස් එකක් දාලා, වෙනත් ණයක් අරන් හරි අවුරුදු 4කින් - 5කින් වගේ ගෙවෙන්න වාහනයක් ගන්න එක. ඔයාගෙ පර්මිට් එක හම්බෙලා තියෙන කෙනාගෙ මාසික පඩිය කීයද? අනිවා 50කට 60කට වැඩියි නෙ මචන්. රජයෙ සේවකයො හැමෝටම ඕක හම්බෙන්නෙත් නෑ. දෙන්නෙත් සුදුසු අයට විතරයි.

කොයි තරම් කතා කලත් කියන්න තියෙන්නෙ මේ තීරණේ සමස්ථයක් විදියට ගත්තාම බොහොම සාධාරණයි කියල විතරයි මට නම්. අනික මේක කලින් තිබ්බ නීතියක්. මේකට ෆයිට් කලේ එකේ vehicle importers association අය. උඹ දන්න කෙනෙක් හරි ඕකෙ සාමාජිකයෙක් වෙලා ඉන්නව නම් පොඩ්ඩක් අහල බලපන් ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණත්. වාහනයක් එහෙන් දානකොට තියෙන ඩියුටි එක නෙවෙයි මෙහෙන් ගන්නකොට. ඒ අතර ගස් යටයි ගෙවල් අස්සෙයි මිනිස්සු පර්මිට් වලට වාහන ගෙනත් ලක්ශ 10 - 12 ලාභ තියන් අර සේල් එකක් කරන මනුස්සයගෙ කොස්ට් එකේ ගාණට වාහන විකුණනව.

අන්තගාමී නොවී සාධාරණව හිතපන්කො මේක ගැන. උඹ හැම වෙලේම හිතන්නෙ දුප්පතාට දෙන පර්මිට් එක විකුණගෙන සල්ලි කරගත්තාම මොකද කියල. එක්කනෙක් දෙන්නෙක් නෙවෙයි, ඕක රටේ පර්මිට් හම්බෙන 75% විතර කෙරුවාම පර්මිට් වලට ගෙන්නන "unregistered" වාහනයි අදාල සම්පූර්ණ ටැක්ස් ගෙවල ගෙන්නන "unregistered" වාහනයි කලවමේ මාකට් එකට එනව.  එතකොට ටැක්ස් ගෙවල ගෙන්නන බහුතරයකට මොන තරම් අපහසුතාවයක්ද වෙන්නෙ?

[QUOTE="Optimus Prime, post: 17888078, member: 345682"] හැම සේල් එකකම එතකොට ඔය පර්මිට් එකට වාහන ගන්න බෑ නෙ. එතකොට එකම වාහනේ මිල ගණන් දෙකකට සහ එකම වාහනය ගෙන්නන පාර්ශව දෙකක් එක්කනෙක් අඩු මිලට වැඩි ලාභයක් තියන් අනික් කෙනාට වියදමවත් පියව ගන්න බැරි වෙන්න වාහන විකුණනව. ඒක කොච්චර අසාධාරණයිද බලපන්කො. පර්මිට් එක දෙන්නෙ රජයෙ සේවකයට වාහනයක් ගන්න නෙ. ඒ වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු බදු ගෙවන්න ඕන නෙ රජයට. බදු සහනයක්නෙ දෙන්නෙ වාහනයක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ට වාහනයක් ගන්න. එයාව විකල්ප දෙකක් තියෙනව දැන්. එක්කො නොගෙන ඉන්න එක පර්මිට් එක. නැති නම් පර්මිට් එක අරන් ලීස් එකක් දාලා, වෙනත් ණයක් අරන් හරි අවුරුදු 4කින් - 5කින් වගේ ගෙවෙන්න වාහනයක් ගන්න එක. ඔයාගෙ පර්මිට් එක හම්බෙලා තියෙන කෙනාගෙ මාසික පඩිය කීයද? අනිවා 50කට 60කට වැඩියි නෙ මචන්. රජයෙ සේවකයො හැමෝටම ඕක හම්බෙන්නෙත් නෑ. දෙන්නෙත් සුදුසු අයට විතරයි. කොයි තරම් කතා කලත් කියන්න තියෙන්නෙ මේ තීරණේ සමස්ථයක් විදියට ගත්තාම බොහොම සාධාරණයි කියල විතරයි මට නම්. අනික මේක කලින් තිබ්බ නීතියක්. මේකට ෆයිට් කලේ එකේ vehicle importers association අය. උඹ දන්න කෙනෙක් හරි ඕකෙ සාමාජිකයෙක් වෙලා ඉන්නව නම් පොඩ්ඩක් අහල බලපන් ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණත්. වාහනයක් එහෙන් දානකොට තියෙන ඩියුටි එක නෙවෙයි මෙහෙන් ගන්නකොට. ඒ අතර ගස් යටයි ගෙවල් අස්සෙයි මිනිස්සු පර්මිට් වලට වාහන ගෙනත් ලක්ශ 10 - 12 ලාභ තියන් අර සේල් එකක් කරන මනුස්සයගෙ කොස්ට් එකේ ගාණට වාහන විකුණනව. අන්තගාමී නොවී සාධාරණව හිතපන්කො මේක ගැන. උඹ හැම වෙලේම හිතන්නෙ දුප්පතාට දෙන පර්මිට් එක විකුණගෙන සල්ලි කරගත්තාම මොකද කියල. එක්කනෙක් දෙන්නෙක් නෙවෙයි, ඕක රටේ පර්මිට් හම්බෙන 75% විතර කෙරුවාම පර්මිට් වලට ගෙන්නන "unregistered" වාහනයි අදාල සම්පූර්ණ ටැක්ස් ගෙවල ගෙන්නන "unregistered" වාහනයි කලවමේ මාකට් එකට එනව. :no: එතකොට ටැක්ස් ගෙවල ගෙන්නන බහුතරයකට මොන තරම් අපහසුතාවයක්ද වෙන්නෙ? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom