Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Vehicle safety Ratings
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ මිනිස්සු දැන් වාහනයක් ගන්නකොට ගොඩක් සේෆ්ටි ගැන උනන්දු වෙනවා කියලා පේනවා. මේතනත් අලුත් වාහනයක්,මුලින්ම වාහනයක් ගන්න අහන කෙනාටත් නොයෙකුත් කථා කියනවා. දකින දන්න කෙනා ඒ ගැන දන්නවා ඇතිනේ.සමහරුන්ගේ හරි කෙටි අදහස් තියෙන්නේ,සමහරුන්ගේ ලොකු ලොකු දිග කථා තියෙන්නේ. හැබැයි මම දැකලා නෑ කවුරුත් එහෙම කියන්න හේතුවවත්,ඊට ආදේශකයක් වත් කියනවා. සමහරු ඒ ඒ වාහන වලට අඩුම ගානේ නැගලවත් තියෙනද දන්නේ නෑ. හරි කමක් නෑ. ඒක අමතක කරමුකෝ.

මම මෙතන සේෆ්ටී සම්බන්ධව විතරමයි කියන්නේ. පොදුවේ වාහනේ ගැන කියනවා නෙමේ.කරුණාකර පටලගෙන මට කෑ ගහන්න එපා.මට වැරදිලා නම්,මම වැරදි නම් ඒ දේ පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා.

හරි බලමුකො දැන්. ගොඩ දෙනෙක් දන්නවා ආරක්ෂාව 0 මට්ටමේ තියෙන ඉන්දියන් වාහන් ටික ගැන නම්,හැමතැනකම කථා කරන්නෙත් ඒ ගැනනේ කවුරු,කවුරුත්. ආයේ මතක් කර ගමුකෝ ඒ ටික.

Suzuki Maruti Alto

Hyundai i10 – NO Airbags

Ford Figo – NO Airbags

Suzuki Maruti Swift – NO Airbags

Datsun Go – NO Airbags

Renault Kwid

Mahindra Scorpio – NO Airbags

Suzuki Maruti Celerio – NO Airbags

Suzuki Maruti Eeco – NO Airbags

Hyundai Eon – NO Airbags

මේ ටික නම් හැමෝම දන්න කියන ටිකනෙහ්.විශ්වාස නැත්නම් මෙන්න සයිට් එක.ගිහින් බලන්න (http://www.globalncap.org/results/)

තව,

Volkwagen Polo – NO Airbags

Kia Picanto

(http://www.latinncap.com/en/result/78/kia-picanto-no-airbags)

ඔය දෙකෙත් 0යි තමයි

ඔය අස්සේ ගොඩක් අය දන්න Nissan b13 එකෙත් සේෆ්ටි රේටින් 0යි

(http://www.latinncap.com/…/nissan-tsuru--sentra-b13-no-airb…)

දැන් එතනින් ටිකක් එහාට යමු.ගොඩක් අය කොහොමත් ජපන් වලටනෙහ් කැමති. ඉන්දියන්,චයිනීස් වාහන ගන්න යන කෙනාටත් ගොඩක් අය එක පාරම කියන්නේ ඔය පපඩම,කට්ට ගන්නේ නැතුව ජපන් පරණ හරි එහෙකට යන්න කියලා.මට ඒ හා සමාන මිළ මට්ටමේ තියෙන අනූ ගණන් වල වාහන වල විස්තර නම් හම්බුනේ නෑ. ඒව ගැන කියන අය ගාව සමහර විට ඒ තොරතුරු ඇතිනේ. කැමතියි ඒවා අනිත් අය එක්ක,මටත් එක්ක බෙදා ගන්නවනම්. මේ මම හරියටම දත්ත හම්බුන වාහන ටිකක්...

මේ තනි තරුවක් හිමි වාහන කිහිපයක්

Nissan Urvan (2001 – 2009/New Zealand 3L diesel van)

Mitsubishi L300 (2003 – 2015/Short wheelbase van)

Mitsubishi Lancer 1998

Nissan Navara 2008

මේ වාහන 4ට අදාල විස්තර මේ සයිට් එකේ ඇති (http://www.euroncap.com/en/)

තනි තරුවෙ තව වාහන කිහිපයක් මේ,

Chrysler Voyager 2007

Chevrolet Aveo 2006

Hyundai Accent 1998

BMW 3 Series 1997

විස්තර මේ සයිට් එකේ ඇති(http://www.euroncap.com/en/)

මේ මැතකදි ලොකු කථා බහක් ඇති උන Bajaj Qute 2016 එකටත් තනි තරුවක් තියෙනවා. මේ ගැන විස්තර යනකොට හැමෝම කෑ ගැහුවේ ආරක්ෂාව ගැන නොවෑ.කොච්චර නම් කථා,විස්තර ගියාද.හැබැයි එයාල දන්නේ නැතුව ඇති ඔය උඩ කියපු වාහන වලටත් තියෙන්නේ තනි තරුව කියලා. එක්කෝ දැන ගෙන කියන්නේ නැතුව ඇති. මම දන්නේ නැ ඉතින් ඔව්වා. දැන් මම කියන දේ විශ්වාසත් නැතුව ඇතිනේ. මෙන්න විඩියෝ එක. මීට අදාල සයිට් එකේත් විස්තර ඇති. (https://www.youtube.com/watch?v=vfJpqdl2tX0)

ඔන්න මම ආයේ කියනවා මම කථා කරන්නේ හැමොම කථා කරන සේෆ්ට් ගැන විතරයි.වාහනේ වෙන මොකුත් ගැන කතා කරන්නේ නෑ. නැත්නම් අමතක වෙලා මේකට මට කෑ ගහයින්හෙ.

දැන් අපි තව ටිකක් එහාට යමුකෝ.

Insurance Institute for Highway Safety(http://www.iihs.org/) ආයතනයයේ වාර්තා අනුවයි මේ ටික.අඩුම රේටින් එක Poor(P) මෙයාලගේ.ඒ අනුව පැති ආරක්ෂාව P මට්ටමේ තියෙන වාහන් කිහිපයක් මේ.

Mitsubishi Lancer(2002-2006 දක්වා)

Mitsubishi Mirage 2001

Toyota Corolla(2003-2008 දක්වා)

Toyota Prius(2006 දක්වා)

Toyota Yaris 2008

Ford Focus 2007

Mazda 6 2006

මේත් ඒ ආයතනට අදාලව ඉදිරිපස ආරක්ෂාව P මට්ටමේ තියෙන වාහන කිහිපයක්,

Nissan Versa 2012

Nissan Leaf(2016 දක්වා)

Toyota Prius v(2012-2014)

Toyota Prius c(2012-2014)

Mitsubishi Mirage 2015

Mitsubishi Galant (1994-1996)

ඉතින් මට හම්බුනේ ඔච්චර තමා.මම කැමතියි ප්රසිද්ද පරණ වාහන වලත් මේ තත්වේ දැන ගන්න.අනූ ගණන් වල වාහන වල. මම කිසිම කරුණක් ඔහේ කියනවට කියලා නෑ. මාව විශ්වාස නැති අයට ගිහින් බලන්න අදාල වෙබ් සයිට් එකත් මම දීලමයි තියෙන්නේ.Global NCAPයටතේ තියෙන ආයතන තමා ඔක්කොම. ඒ ප්රධාන සයිට් එක හරහා තමා අනිත් හැම එකටම ගියෙත්.

කරුණාකරලා මම ආයෙත් කියනවා මේ මම කියලා තියෙන්නේ වාහනේ ඔය සේෆ්ටි ගැන කරුණු විතරමයි.වෙන මොකුත්ම කියලා නෑ. එ නිසා කරුණාකරලා අදාල නැති ඒවා නොකියන් ඉන්න කියලා ඉල්ලනවා. මහත්වරුන්ට මේ පොස්ට් එක විවෘතයි.

සැ.යු - වාහන වල නම් ගම්,models අපේ රටට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ අදාල රටට යන වාහනේයි තියෙන්නේ

ස්තූතියි.

https://www.facebook.com/groups/suzukialto800/permalink/1656773191302163/

[QUOTE="ManOfSteel, post: 20595411, member: 455418"] [SIZE="4"]අපේ මිනිස්සු දැන් වාහනයක් ගන්නකොට ගොඩක් සේෆ්ටි ගැන උනන්දු වෙනවා කියලා පේනවා. මේතනත් අලුත් වාහනයක්,මුලින්ම වාහනයක් ගන්න අහන කෙනාටත් නොයෙකුත් කථා කියනවා. දකින දන්න කෙනා ඒ ගැන දන්නවා ඇතිනේ.සමහරුන්ගේ හරි කෙටි අදහස් තියෙන්නේ,සමහරුන්ගේ ලොකු ලොකු දිග කථා තියෙන්නේ. හැබැයි මම දැකලා නෑ කවුරුත් එහෙම කියන්න හේතුවවත්,ඊට ආදේශකයක් වත් කියනවා. සමහරු ඒ ඒ වාහන වලට අඩුම ගානේ නැගලවත් තියෙනද දන්නේ නෑ. හරි කමක් නෑ. ඒක අමතක කරමුකෝ. මම මෙතන සේෆ්ටී සම්බන්ධව විතරමයි කියන්නේ. පොදුවේ වාහනේ ගැන කියනවා නෙමේ.කරුණාකර පටලගෙන මට කෑ ගහන්න එපා.මට වැරදිලා නම්,මම වැරදි නම් ඒ දේ පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. හරි බලමුකො දැන්. ගොඩ දෙනෙක් දන්නවා ආරක්ෂාව 0 මට්ටමේ තියෙන ඉන්දියන් වාහන් ටික ගැන නම්,හැමතැනකම කථා කරන්නෙත් ඒ ගැනනේ කවුරු,කවුරුත්. ආයේ මතක් කර ගමුකෝ ඒ ටික. Suzuki Maruti Alto Hyundai i10 – NO Airbags Ford Figo – NO Airbags Suzuki Maruti Swift – NO Airbags Datsun Go – NO Airbags Renault Kwid Mahindra Scorpio – NO Airbags Suzuki Maruti Celerio – NO Airbags Suzuki Maruti Eeco – NO Airbags Hyundai Eon – NO Airbags මේ ටික නම් හැමෝම දන්න කියන ටිකනෙහ්.විශ්වාස නැත්නම් මෙන්න සයිට් එක.ගිහින් බලන්න ([url]http://www.globalncap.org/results/[/url]) තව, Volkwagen Polo – NO Airbags Kia Picanto ([url]http://www.latinncap.com/en/result/78/kia-picanto-no-airbags[/url]) ඔය දෙකෙත් 0යි තමයි ඔය අස්සේ ගොඩක් අය දන්න Nissan b13 එකෙත් සේෆ්ටි රේටින් 0යි ([url]http://www.latinncap.com/…/nissan-tsuru--sentra-b13-no-airb…[/url]) දැන් එතනින් ටිකක් එහාට යමු.ගොඩක් අය කොහොමත් ජපන් වලටනෙහ් කැමති. ඉන්දියන්,චයිනීස් වාහන ගන්න යන කෙනාටත් ගොඩක් අය එක පාරම කියන්නේ ඔය පපඩම,කට්ට ගන්නේ නැතුව ජපන් පරණ හරි එහෙකට යන්න කියලා.මට ඒ හා සමාන මිළ මට්ටමේ තියෙන අනූ ගණන් වල වාහන වල විස්තර නම් හම්බුනේ නෑ. ඒව ගැන කියන අය ගාව සමහර විට ඒ තොරතුරු ඇතිනේ. කැමතියි ඒවා අනිත් අය එක්ක,මටත් එක්ක බෙදා ගන්නවනම්. මේ මම හරියටම දත්ත හම්බුන වාහන ටිකක්... මේ තනි තරුවක් හිමි වාහන කිහිපයක් Nissan Urvan (2001 – 2009/New Zealand 3L diesel van) Mitsubishi L300 (2003 – 2015/Short wheelbase van) Mitsubishi Lancer 1998 Nissan Navara 2008 මේ වාහන 4ට අදාල විස්තර මේ සයිට් එකේ ඇති ([url]http://www.euroncap.com/en/[/url]) තනි තරුවෙ තව වාහන කිහිපයක් මේ, Chrysler Voyager 2007 Chevrolet Aveo 2006 Hyundai Accent 1998 BMW 3 Series 1997 විස්තර මේ සයිට් එකේ ඇති([url]http://www.euroncap.com/en/[/url]) මේ මැතකදි ලොකු කථා බහක් ඇති උන Bajaj Qute 2016 එකටත් තනි තරුවක් තියෙනවා. මේ ගැන විස්තර යනකොට හැමෝම කෑ ගැහුවේ ආරක්ෂාව ගැන නොවෑ.කොච්චර නම් කථා,විස්තර ගියාද.හැබැයි එයාල දන්නේ නැතුව ඇති ඔය උඩ කියපු වාහන වලටත් තියෙන්නේ තනි තරුව කියලා. එක්කෝ දැන ගෙන කියන්නේ නැතුව ඇති. මම දන්නේ නැ ඉතින් ඔව්වා. දැන් මම කියන දේ විශ්වාසත් නැතුව ඇතිනේ. මෙන්න විඩියෝ එක. මීට අදාල සයිට් එකේත් විස්තර ඇති. ([url]https://www.youtube.com/watch?v=vfJpqdl2tX0[/url]) ඔන්න මම ආයේ කියනවා මම කථා කරන්නේ හැමොම කථා කරන සේෆ්ට් ගැන විතරයි.වාහනේ වෙන මොකුත් ගැන කතා කරන්නේ නෑ. නැත්නම් අමතක වෙලා මේකට මට කෑ ගහයින්හෙ. දැන් අපි තව ටිකක් එහාට යමුකෝ. Insurance Institute for Highway Safety([url]http://www.iihs.org/[/url]) ආයතනයයේ වාර්තා අනුවයි මේ ටික.අඩුම රේටින් එක Poor(P) මෙයාලගේ.ඒ අනුව පැති ආරක්ෂාව P මට්ටමේ තියෙන වාහන් කිහිපයක් මේ. Mitsubishi Lancer(2002-2006 දක්වා) Mitsubishi Mirage 2001 Toyota Corolla(2003-2008 දක්වා) Toyota Prius(2006 දක්වා) Toyota Yaris 2008 Ford Focus 2007 Mazda 6 2006 මේත් ඒ ආයතනට අදාලව ඉදිරිපස ආරක්ෂාව P මට්ටමේ තියෙන වාහන කිහිපයක්, Nissan Versa 2012 Nissan Leaf(2016 දක්වා) Toyota Prius v(2012-2014) Toyota Prius c(2012-2014) Mitsubishi Mirage 2015 Mitsubishi Galant (1994-1996) ඉතින් මට හම්බුනේ ඔච්චර තමා.මම කැමතියි ප්රසිද්ද පරණ වාහන වලත් මේ තත්වේ දැන ගන්න.අනූ ගණන් වල වාහන වල. මම කිසිම කරුණක් ඔහේ කියනවට කියලා නෑ. මාව විශ්වාස නැති අයට ගිහින් බලන්න අදාල වෙබ් සයිට් එකත් මම දීලමයි තියෙන්නේ.Global NCAPයටතේ තියෙන ආයතන තමා ඔක්කොම. ඒ ප්රධාන සයිට් එක හරහා තමා අනිත් හැම එකටම ගියෙත්. කරුණාකරලා මම ආයෙත් කියනවා මේ මම කියලා තියෙන්නේ වාහනේ ඔය සේෆ්ටි ගැන කරුණු විතරමයි.වෙන මොකුත්ම කියලා නෑ. එ නිසා කරුණාකරලා අදාල නැති ඒවා නොකියන් ඉන්න කියලා ඉල්ලනවා. මහත්වරුන්ට මේ පොස්ට් එක විවෘතයි. සැ.යු - වාහන වල නම් ගම්,models අපේ රටට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ අදාල රටට යන වාහනේයි තියෙන්නේ ස්තූතියි.[/SIZE] [url]https://www.facebook.com/groups/suzukialto800/permalink/1656773191302163/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom