Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Vehicle safety Ratings
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bajaj QUTE එකට තනි තරුවක් තියෙන්නෙ Quadricycle කියන කාණ්ඩය යටතේ - ඒ කාණ්ඩය යටතේ ටෙස්ට් කරන Parameters ඉහතින් කියල තියෙන වාහනවල (Passenger car, Van) ටෙස්ට් කරන Parameters වලට වඩා වෙනස්. (Protocols)

http://www.euroncap.com/en/vehicle-safety/safety-campaigns/2014-quadricycles-tests/

http://www.euroncap.com/en/for-engineers/protocols/general/

Mitsubishi Lancer 2002-2006 වාහනේ ඔය හතරපැත්තෙන්ම ටෙස්ට් එක ෆේල් වාහන ගන්න මිලටම ගන්න පුළුවන් නෙහ්, ඉතිං සේෆ්ටි පැත්තෙන් හිතනවානම් දැනට ලංකාවට එන සියළුම ඉන්දියන් / චයිනිස් Entry Level වාහන වලට වඩා මේ වාහනේ ආරක්ෂිතයි

අනිත් එක, වාහනේ Overall සේෆ්ටි එකට වාහනේ handling/design ආදියත් බලපානවා ක්රෑෂ් එකකදී දෙන ආරක්ෂාව ඇරුණාම. ඔය ක්රෑෂ් ටෙස්ට් 0 ස්කෝ කරපු ඉන්දියන් වාහන ඔක්කොගෙම කේක් කපන්න පුළුවන් තුනී ටයර් එන්නෙ. වාහනේ Ground Clearance වැඩි කරන්න උස්සලා පුළුවන් තරම් බර අඩු කරලා, වංගුවක් ගනිද්දී වාහනේ නිකම්ම පෙරළෙන්න බලනව (Body Roll) ABS වගේ ක්රෑෂ් ටෙස්ට් එකකදී ටෙස්ට් නොකෙරෙන features වුනත් සේෆ්ටි වලට බලපානවා නේ

[QUOTE="Hyaenidae, post: 20595832, member: 530392"] [SIZE="4"]Bajaj QUTE එකට තනි තරුවක් තියෙන්නෙ Quadricycle කියන කාණ්ඩය යටතේ - ඒ කාණ්ඩය යටතේ ටෙස්ට් කරන Parameters ඉහතින් කියල තියෙන වාහනවල (Passenger car, Van) ටෙස්ට් කරන Parameters වලට වඩා වෙනස්. (Protocols) [/SIZE] [url]http://www.euroncap.com/en/vehicle-safety/safety-campaigns/2014-quadricycles-tests/[/url] [url]http://www.euroncap.com/en/for-engineers/protocols/general/[/url] [SIZE="4"]Mitsubishi Lancer 2002-2006 වාහනේ ඔය හතරපැත්තෙන්ම ටෙස්ට් එක ෆේල් වාහන ගන්න මිලටම ගන්න පුළුවන් නෙහ්, ඉතිං සේෆ්ටි පැත්තෙන් හිතනවානම් දැනට ලංකාවට එන සියළුම ඉන්දියන් / චයිනිස් Entry Level වාහන වලට වඩා මේ වාහනේ ආරක්ෂිතයි :yes: අනිත් එක, වාහනේ Overall සේෆ්ටි එකට වාහනේ handling/design ආදියත් බලපානවා ක්රෑෂ් එකකදී දෙන ආරක්ෂාව ඇරුණාම. ඔය ක්රෑෂ් ටෙස්ට් 0 ස්කෝ කරපු ඉන්දියන් වාහන ඔක්කොගෙම කේක් කපන්න පුළුවන් තුනී ටයර් එන්නෙ. වාහනේ Ground Clearance වැඩි කරන්න උස්සලා පුළුවන් තරම් බර අඩු කරලා, වංගුවක් ගනිද්දී වාහනේ නිකම්ම පෙරළෙන්න බලනව (Body Roll) ABS වගේ ක්රෑෂ් ටෙස්ට් එකකදී ටෙස්ට් නොකෙරෙන features වුනත් සේෆ්ටි වලට බලපානවා නේ :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom