Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
vergin pls help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් .... උබට කොච්චර කොහොම ඇහුවත් මේ එලකිරියේ නෙමි ලෝකේ හැමෝමගෙන් ම ඇහුවත් බොහෝ විට දෙන්නේ එකම උත්තරය..ම්නීමරුවා උනත් ප්‍රසිද්දියෙ කියන්නේ ... අම්මෝ මිනී මරන එක හරී නෑ කියලා ගොඩ වෙලවට...මුන් ඔකොම හරි.... උබ හිතහන් කෙල්ල ගෙන් ඇත්ත ගනින්.උබ 100 නම් දැන ගන්න බැරි වෙය් ...100 දැන ගෙන බොක්කෙන් ආදරේ නම් කරහන්.එයා උබට ලව් නම් කවදාවත් බොරු කරන එකකුත් නෑ...වරදවල් හැමෝගෙම අතින් වෙන්න පුලුවන්...හැබැය් හැම දේකටම සීමාවක් තිබිය යුතුය්... උබේ ඔය කතාවම 3 -4 මාරුවෙන් මාරුවට උනු කෙල්ලොත් ඉන්න පුලුවන්..බඩු කියලාත් කියනවා නේ..කෙල්ලෙක් උනත් නිකන් බඩුවක් වෙන් නෑ...හැබැය් ඉතින් කොහොම කෙරුවත් හදන්න බැරු කෙල්ලොත් ඉන්නවා....

මම දන්න කෙල්ලෙක් හිටියා... ඉස්කෝලේ යන කාලේදිම කෙල කරන්.ඒත් කොල්ලෝ ඇවිත් සිරා ලව් කරා...ඒ අතර තුරත් තව මාරු වීම් උනා... ඒත් මචන් ඒ කෙල්ල ව තවත් භාර ගනි... පෙට්ටිය නෙම් ප්රශ්නය බන්... විශ්වාසය ..... උබ එයාව යම් කිසි ප්‍රශ්නයකට එහා මෙහා වෙලා... ටිකක් ඈත් උනොතින් ඒ කාලේ වෙනකොට එයා තව කොල්ලෙක් එක්ක යාලු වෙලා තිබුනෝතින් හරි .... ඉවසීමක් නෑ කියන එකෙන් පෙන්නේ ඒ කෙල්ල හදා ගන්න බෑ වගේ ... මම දන් නෑ උබේ සිටුවේශන් එක ..එත් උබ කසනවාට පෝස්ට් දාන් නෑ නේ ... අත අරින්න එපා...ඕක කල් යන ප්‍රශ්නයක්.... බලහන් ඇත්තටම ලව් ද කියලා

ආදරේ පෙන්නය්///ඇගිලි කපලා... මැරෙන්න ගිහින් හරි.. ඒත් උබට ඇත්ත ආදරේ දෙනවානම් උබට ඒක දැනෙය්.............

උබ මම නම් ...ඔතන දී සෑහෙන කාලයක විවේකයක් දෙනවා.... (රදා පවතින්නේ උබේ ප්රශ්නය මත) ඒ කාල වකවානුවේ උබ ට එයාව ඕන වෙනකොට ඒයාටත් උබව ඕන වෙලා තිබුනොතින් ඒ වක වානුවේ තව කේස් තිබිලා නැත්තම් ... උබට සෑහිමකට පත් වෙන්න පුලුවන්... මට දැන් ගොඩක් උන් බනිවී... ප්‍රායෝගිකව ඕක වෙන්න පුලුවන්... මම උබට් කිව්වේ මගේ අත් දැකීමුත් එක්ක ......

කොල්ලෙක් ට වඩා අනිවා කෙල්ලෙක් ට ඉවසිම තිබිය යුතුය්..ඒක බොඩි කෙමිස්ට්‍ර්ය් ඉදලා ම එන දෙයක්..එතන කිසි අසාදාරනයක් නෑ........

කෙල්ලක් ගේ පිවිතුරුභාවය රැදෙන්නේ විශ්වාසය මතය්......නැතුව කන්‍යාභාවය මත නෙමී..... ඒකෙල්ල ගේ විශ්වාසය උබේ පැවැත්ම උනෝතින් එදාට ඒ කෙල්ල උබේ විශ්වාසය කැඩුවොත් ..... කතාව සම්පූර්ණ වෙනස් වෙනවා....

හිතහන්...!!! ඉවසපන්!!!! හොදට හොයපන්!!! මගුල් පෙට්ටිය නෙමි....විශ්වාසය

ප.ලි :

මම දැනුවත් ව 1පාරක් එහෙම උනත් 2 3 පාරක් වෙනවා නම් ... ඒක ගැන හිතලා ප්‍රවේශම් වෙනවා නම් හොදය වෙය්

[QUOTE="Mr.Feel, post: 11988629, member: 167137"] [SIZE=4]මචන් .... උබට කොච්චර කොහොම ඇහුවත් මේ එලකිරියේ නෙමි ලෝකේ හැමෝමගෙන් ම ඇහුවත් බොහෝ විට දෙන්නේ එකම උත්තරය..ම්නීමරුවා උනත් ප්‍රසිද්දියෙ කියන්නේ ... අම්මෝ මිනී මරන එක හරී නෑ කියලා ගොඩ වෙලවට...මුන් ඔකොම හරි.... උබ හිතහන් කෙල්ල ගෙන් ඇත්ත ගනින්.උබ 100 නම් දැන ගන්න බැරි වෙය් ...100 දැන ගෙන බොක්කෙන් ආදරේ නම් කරහන්.එයා උබට ලව් නම් කවදාවත් බොරු කරන එකකුත් නෑ...වරදවල් හැමෝගෙම අතින් වෙන්න පුලුවන්...හැබැය් හැම දේකටම සීමාවක් තිබිය යුතුය්... උබේ ඔය කතාවම 3 -4 මාරුවෙන් මාරුවට උනු කෙල්ලොත් ඉන්න පුලුවන්..බඩු කියලාත් කියනවා නේ..කෙල්ලෙක් උනත් නිකන් බඩුවක් වෙන් නෑ...හැබැය් ඉතින් කොහොම කෙරුවත් හදන්න බැරු කෙල්ලොත් ඉන්නවා.... මම දන්න කෙල්ලෙක් හිටියා... ඉස්කෝලේ යන කාලේදිම කෙල කරන්.ඒත් කොල්ලෝ ඇවිත් සිරා ලව් කරා...ඒ අතර තුරත් තව මාරු වීම් උනා... ඒත් මචන් ඒ කෙල්ල ව තවත් භාර ගනි... පෙට්ටිය නෙම් ප්රශ්නය බන්... විශ්වාසය ..... උබ එයාව යම් කිසි ප්‍රශ්නයකට එහා මෙහා වෙලා... ටිකක් ඈත් උනොතින් ඒ කාලේ වෙනකොට එයා තව කොල්ලෙක් එක්ක යාලු වෙලා තිබුනෝතින් හරි .... ඉවසීමක් නෑ කියන එකෙන් පෙන්නේ ඒ කෙල්ල හදා ගන්න බෑ වගේ ... මම දන් නෑ උබේ සිටුවේශන් එක ..එත් උබ කසනවාට පෝස්ට් දාන් නෑ නේ ... අත අරින්න එපා...ඕක කල් යන ප්‍රශ්නයක්.... බලහන් ඇත්තටම ලව් ද කියලා[/SIZE] [SIZE=4] ආදරේ පෙන්නය්///ඇගිලි කපලා... මැරෙන්න ගිහින් හරි.. ඒත් උබට ඇත්ත ආදරේ දෙනවානම් උබට ඒක දැනෙය්............. [/SIZE] [SIZE=4] උබ මම නම් ...ඔතන දී සෑහෙන කාලයක විවේකයක් දෙනවා.... (රදා පවතින්නේ උබේ ප්රශ්නය මත) ඒ කාල වකවානුවේ උබ ට එයාව ඕන වෙනකොට ඒයාටත් උබව ඕන වෙලා තිබුනොතින් ඒ වක වානුවේ තව කේස් තිබිලා නැත්තම් ... උබට සෑහිමකට පත් වෙන්න පුලුවන්... මට දැන් ගොඩක් උන් බනිවී... ප්‍රායෝගිකව ඕක වෙන්න පුලුවන්... මම උබට් කිව්වේ මගේ අත් දැකීමුත් එක්ක ...... [/SIZE] [SIZE=4] කොල්ලෙක් ට වඩා අනිවා කෙල්ලෙක් ට ඉවසිම තිබිය යුතුය්..ඒක බොඩි කෙමිස්ට්‍ර්ය් ඉදලා ම එන දෙයක්..එතන කිසි අසාදාරනයක් නෑ........[/SIZE] [SIZE=4] කෙල්ලක් ගේ පිවිතුරුභාවය රැදෙන්නේ විශ්වාසය මතය්......නැතුව කන්‍යාභාවය මත නෙමී..... ඒකෙල්ල ගේ විශ්වාසය උබේ පැවැත්ම උනෝතින් එදාට ඒ කෙල්ල උබේ විශ්වාසය කැඩුවොත් ..... කතාව සම්පූර්ණ වෙනස් වෙනවා.... [/SIZE] [SIZE=4] හිතහන්...!!! ඉවසපන්!!!! හොදට හොයපන්!!! මගුල් පෙට්ටිය නෙමි....විශ්වාසය [/SIZE] [SIZE=4] ප.ලි : [/SIZE] [SIZE=4] මම දැනුවත් ව 1පාරක් එහෙම උනත් 2 3 පාරක් වෙනවා නම් ... ඒක ගැන හිතලා ප්‍රවේශම් වෙනවා නම් හොදය වෙය්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom