Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
vezel 2015 for 9M
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක් අත්‍යවශය නම් අනිවාර්යෙන් ගන්න... මේකාලේ public transport පාවිච්චි කරන්න මාරම අමාරුයි ක්‍රවුඩ් එකත් එක්ක...Three Wheel, Uber, Pick Me වල යන්න බෑ මාරම ගනන්...

පුලුවන්නම් Alto 800 , Japan Alto, Aqua වගේ 2016 න්උඩ Economical Vehicle එක්කට යන්න.... පුලුවන් තරම් milage අඩු අලුත් එක්කට යන්න... පරන ඒවා අරන් repair, maintainance එද්දි පාර්ට්ස් හොයන්න ගියාම මේ දවසවල අමාරුයි.. ගනනුත් වැඩි... අනික Insurance Cost එක ගැනත් බලන්න....ටයර් වල ගානත් මේ දවස්වල වැඩි...

ඔවා ආයෙ අඩුවෙන්නෙත් නැති වෙයි... ඒක නිසා තමන්ගේ ආදායමත් එක්ක කම්පෙයා කරලා ගැලපෙන වාහනේකට යන්න.... එක්ක ඩොලර් එක ආයේ double උනොත් එහෙම රුපියල් වලින් ලක්ශ 3-4ක් හෙව්වත් ගෙදර වියදමත් එක්ක ලොකු වාහනයක් maintain කරන්න අමාරුඉයි...

ලොකුම ෆැක්ටර් එක තෙල්... 20 ලීටර්ස් වලින් තමන් සතියට යන දුර කවර් කරගන්න පුලුවන්ද බලන්න... අනික fuel safety margin එකක් තියාගන්න හදිසියට කොහෙ හරි අමතර ගමනක් වැටුනොත්... ඊක නිසා හොදට තෙල් කරන එකක් මේ කාලෙ වටිනවා... අඩුම 18-20KMPL කරන වාහන්යක් වගේ....

[QUOTE="GoodDetective, post: 28168081, member: 575595"] වාහනයක් අත්‍යවශය නම් අනිවාර්යෙන් ගන්න... මේකාලේ public transport පාවිච්චි කරන්න මාරම අමාරුයි ක්‍රවුඩ් එකත් එක්ක...Three Wheel, Uber, Pick Me වල යන්න බෑ මාරම ගනන්... පුලුවන්නම් Alto 800 , Japan Alto, Aqua වගේ 2016 න්උඩ Economical Vehicle එක්කට යන්න.... පුලුවන් තරම් milage අඩු අලුත් එක්කට යන්න... පරන ඒවා අරන් repair, maintainance එද්දි පාර්ට්ස් හොයන්න ගියාම මේ දවසවල අමාරුයි.. ගනනුත් වැඩි... අනික Insurance Cost එක ගැනත් බලන්න....ටයර් වල ගානත් මේ දවස්වල වැඩි... ඔවා ආයෙ අඩුවෙන්නෙත් නැති වෙයි... ඒක නිසා තමන්ගේ ආදායමත් එක්ක කම්පෙයා කරලා ගැලපෙන වාහනේකට යන්න.... එක්ක ඩොලර් එක ආයේ double උනොත් එහෙම රුපියල් වලින් ලක්ශ 3-4ක් හෙව්වත් ගෙදර වියදමත් එක්ක ලොකු වාහනයක් maintain කරන්න අමාරුඉයි... ලොකුම ෆැක්ටර් එක තෙල්... 20 ලීටර්ස් වලින් තමන් සතියට යන දුර කවර් කරගන්න පුලුවන්ද බලන්න... අනික fuel safety margin එකක් තියාගන්න හදිසියට කොහෙ හරි අමතර ගමනක් වැටුනොත්... ඊක නිසා හොදට තෙල් කරන එකක් මේ කාලෙ වටිනවා... අඩුම 18-20KMPL කරන වාහන්යක් වගේ.... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom