Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VGA card එකක් තෝරා ගන්නේ කොහොමද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~VGA card Guide~ VGA card ගන්න ඉන්න අයට...

VGA card එකක් තෝරා ගන්නේ කොහොමද??

හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා කොහොමද VGA card එකක් තෝරාගන්නේ කියලා...

VGA එකක් ගන්න ගියාම අපි ප්‍රධානවම බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා...

1. තමන්ගේ අවශ්‍යතාවය

ඇත්ත කතාව නම් කොල්ලෙක් නම් VGA card එකක් ගන්නේ Games ගහන්න....( මමත් එහෙමයි ) කලාතුරකින් තමා වෙනත් වැඩකට VGA card එකක් ගන්න කෙනෙක් හොයා ගන්න පුලුවන්..(Video Editing, Photo Editing). මට හිතෙන හැටියට නම් එළකිරි එකේ උන් නම් Games වලට තමා cards හොයන්නේ...

Gaming වලට නම් card එකක් ගන්නේ තමන් ගහන්න බලාපොරොත්තු වෙන games මොනාද කියලා කල්පනා කරන්න ඕනේ... එළකිරි උන්ට නම් ඉතින් ඕන එකකට ඔට්ටු එකක් තමා ඕනේ... (මට වගේ).. ඒ හින්දා මං මෙතනින් එහාට games ගහන උන්ට තමා card එකක් ගන්නේ කොහොමද කියලා කියන්නේ...

2. මිල

දැන් මාකට් එකේ VGA card එකක් ගන්න ගියාම රු. 2500 ඉඳලා රු.200,000 විතර වෙනකල් මිල ගනන් තියෙන VGA cards තියෙනවා...මුලින්ම කරන්න ඕනේ තමන්ට වියදම් කරන්න පුලුවන් උපරිම මුදලට සරිලන cards මොනවද කියලා හොයා ගන්න එකයි... මේකට නම් ටිකක් මහන්සි වෙන්න වෙනව... ශොප්ස් කීපයක ඇවිදලා මිල ගනන් අහගන්න...ඒත් එක්කම ඒවට ලැබෙන වගකීම් කාලයත් දැන ගන්න ඕනේ... කොහොමත් games ගහන්න නම් අඩුම රු.14000ක් වත් වියදම් කරන්න වෙනවා...

3. Performance

මේක තමා වදගත්ම කොටස... සමහර වෙලාවට අපි Shop එකකින් Gaming වලට කියලා card එකක් ඉල්ලුවාම උන් කරන්නේ ලොකු ගානක් දාලා මෙලෝ රහක් නැති cards දෙන එක... Performance ගැන කියනකොට කතා කරන ප්‍රධාන මාතෘකා කීපයක් තියෙනවා...ම්ං ඒවගෙන් කීපයක් ගැන කියන්නම්...

Memory Capacity and Memory Bandwidth

මේක පැහැදිලි කරන්න උදාහරණයක් විදියට ගෙදර තියෙන වතුර ටැංකිය සහ වතුර line එක ගමු. Memory Bandwidth කියන එක හරියට වතුර line එකේ තියෙන Pressure එක වගේ.. Memory Capacity එක වතුර ටැන්කියෙ ප්‍රමානය වගේ. අපි ටැන්කියට වතුර පුරවන වෙලාවට line එකේ pressure එක අඩු නම් ටැන්කිය පිරෙන්න ගොඩක් වෙලා යනවා...Pressure එක වැඩි නම් ඉක්මනින් පිරෙනවා...

VGA card ගන්න ගියාම අපිට 512mb,1gb,2gb,3gb කියලා Memory capacity වලින් cards ගන්න පුලුවන්... හරියට වතුර ටැන්කියේ ලීටර් ගාන වගෙ... අපි ලොකු වතුර ටැන්කියක් ගෙනාවට වතුර එන්නේ බින්දු බින්දු නම් ටැන්කිය පිරිලා වතුර ගන්න ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා... හැබැයි වතුර බට පුපුරන්න තරම් වේගෙන් එනවා නම් ඉක්මනින් වතුර පිරෙනවා... Memory Bandwidth එක කියන්නේ අපෙ Computer එකෙ තියෙන CPU එක සහ VGA card එක අතරෙ දත්ත හුවමාරු කරන වේගයට. මේක මනින්නේ තත්පරයට මෙගා බයිට්ස් හෝ ගිගා බයිට්ස් වලින්... වතුර ටැන්කියෙ උදාහරණෙන් තේරෙනවනේ මේක කොච්චර වැදගත්ද කියල...

අපි shop එකකින් games වලට card එකක් ඉල්ලුවම උන් කරන්නේ Memory capacity එක වැඩි Memory Bandwidth අඩු cards අපිට දෙන එකයි... අපෙ කට්ටියත් "අඩො 3GB බන්" කියලා අරන් එනවා.. PC එකට හයි කරලා Games ගහන්න ගියාම තමා කෙල උනා කියලා තේරෙන්නේ.. game එක නම් වැඩ...ඒත් කෝ FPS ????

මෙන්න තියෙනවා ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක් Gaming වලට කියලා විකුනන PC එකක Specs...

Processor Intel® Core i7-2nd Generation 2600 Processor

(3.3 GHz, 8 MB cache, 1333FSB)

Memory 16GB DDR3 1333 MHz

Hard Disk 2TB HDD S-ATA

Video Memory Nvidia GT545, 3GB (NVIDIA® 3D Vision capable)

Audio Embedded high-definition audio. up to eight channels at 192 kHz/32-bit quality

මට නම් මේක දැක්කම මුලින් පිස්සු හැදුනා... පස්සෙ හිනා ගියා... මගේ අදහස නම් මේකෙ Processor සහ Ram වලට match වෙන්න නම් අඩුම තරමෙ GTX580 VGA card එකක් වත් ඔනෙ... මේ PC එකේ කිසිම Balance එකක් නැහැ... ඒත් Processor සහ Ram වල පිහිටෙන් ඕනම game එකක් ගහන්න පුලුවන් වෙයි... ඒත් CPU එකට ලොකු load එකක් එනව මේකෙන්...මේකෙ මිල නම් රු.200,000 කට ටිකක් අඩුයි...

ඉතින් card එකක් ගන්න කලින් මන් මුලින් කිව්ව වගේ අතේ ටියෙන ගානට ගන්න පුලුවන් cards වල Specs Internet එකෙන් හොයලා බලන්න... Memory Capacity එක අඩු උනත් වඩිම Bandwidth එක ටියෙන Card එක ගන්න...

දැනට තියෙන card එකෙ bandwidth එක බලා ගන්න ඕනෙ නම් මෙන්න මේ පොඩි Software එක Download කර ගන්න... ඔන්න මන් මගෙ එකේ screen shot එකක් දැම්මා...

(මේක ටික දවසකට කලින් ගත්ත එකක්...දැන් තියෙන්නේ 30% Over Clock කරලා...)

Memory Bandwidth එකට අමතරව තවත් දේවල් තියෙනව බලන්න ඔනෙ...(Texel rate, Pixel Rate....etc) ඒත් එව එච්චරම හොයලා බලන්න ඕනෙ දේවල් නෙමේ...

Power Consumption

මේකත් වැදගත් දෙයක්... ගොඩක් Gaming Cards වලට අමතර බල සැපයුමක් ඕනෙ වැඩ කරන්න නම්... ගොඩක් Performance වැඩි card එකකට නම් හොද power supply එකක් ඔනෙ වෙනව... ( ATI Radeon 6990 එකෙන් maximum performance ගන්න නම් 1200watts power supply Company එක කියන්නේ...)

Card එක ගැන හොයලා බලන වෙලාවෙ මේ ගැනත් බලන්න...නැත්තම් Power Supply එකකුත් ගන්න වෙයි ...

Brand

ATI or Nvidia????

මේක හරියට නිකන් Toyota ද Nissan ද හොද කියලා අහනවා වගේ ප්‍රශ්නයක්... තම තමන්ගේ කැමත්ත මත තෝරා ගන්න කියලා තම කියන්න තියෙන්නේ...

සාමාන්‍යයෙන් ATI cards වල Memory Bandwidth එක වැඩියි..ඒ වගේම Power Consumption එකත් වැඩියි...

Sub Vendor

මගේ අදහස නම්....
Asus, EVGA, MSI, Gigabyte, Power Color වගේ brands

හොදයි...

ඔන්න එහෙනම් තිත ටියන්න තමා යන්නේ මේකට.... ගල්, මුල් ප්‍රහාර සියල්ල සතුටින් බාර ගන්නවා....

එහෙනම් අපි ගියා ඔන්න... කට්ටියටම HAPPY GAMING WEEK ! ! !

[QUOTE="mahesh1297, post: 14616950, member: 309741"] [b]~VGA card Guide~ VGA card ගන්න ඉන්න අයට...[/b] [SIZE=4][B]VGA card එකක් තෝරා ගන්නේ කොහොමද?? [/B] හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා කොහොමද VGA card එකක් තෝරාගන්නේ කියලා... VGA එකක් ගන්න ගියාම අපි ප්‍රධානවම බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා... [IMG]http://www.brightsideofnews.com/Data/2012_4_28/NVIDIA-Introduces-GeForce-GTX-690-Dual-GK104-Board/GeForce_GTX_690_Quad_SLI_689.jpg[/IMG] 1. තමන්ගේ අවශ්‍යතාවය [/SIZE][INDENT][SIZE=4]ඇත්ත කතාව නම් කොල්ලෙක් නම් VGA card එකක් ගන්නේ Games ගහන්න....( මමත් එහෙමයි :rofl::rofl:) කලාතුරකින් තමා වෙනත් වැඩකට VGA card එකක් ගන්න කෙනෙක් හොයා ගන්න පුලුවන්..(Video Editing, Photo Editing). මට හිතෙන හැටියට නම් එළකිරි එකේ උන් නම් Games වලට තමා cards හොයන්නේ...[/SIZE][SIZE=4] Gaming වලට නම් card එකක් ගන්නේ තමන් ගහන්න බලාපොරොත්තු වෙන games මොනාද කියලා කල්පනා කරන්න ඕනේ... එළකිරි උන්ට නම් ඉතින් ඕන එකකට ඔට්ටු එකක් තමා ඕනේ... (මට වගේ).. ඒ හින්දා මං මෙතනින් එහාට games ගහන උන්ට තමා card එකක් ගන්නේ කොහොමද කියලා කියන්නේ... [/SIZE][/INDENT][SIZE=4]2. මිල [/SIZE][INDENT][SIZE=4]දැන් මාකට් එකේ VGA card එකක් ගන්න ගියාම රු. 2500 ඉඳලා රු.200,000 විතර වෙනකල් මිල ගනන් තියෙන VGA cards තියෙනවා...මුලින්ම කරන්න ඕනේ තමන්ට වියදම් කරන්න පුලුවන් උපරිම මුදලට සරිලන cards මොනවද කියලා හොයා ගන්න එකයි... මේකට නම් ටිකක් මහන්සි වෙන්න වෙනව... ශොප්ස් කීපයක ඇවිදලා මිල ගනන් අහගන්න...ඒත් එක්කම ඒවට ලැබෙන වගකීම් කාලයත් දැන ගන්න ඕනේ... කොහොමත් games ගහන්න නම් අඩුම රු.14000ක් වත් වියදම් කරන්න වෙනවා... [/SIZE][/INDENT][SIZE=4]3. Performance [/SIZE][INDENT][SIZE=4]මේක තමා වදගත්ම කොටස... සමහර වෙලාවට අපි Shop එකකින් Gaming වලට කියලා card එකක් ඉල්ලුවාම උන් කරන්නේ ලොකු ගානක් දාලා මෙලෝ රහක් නැති cards දෙන එක... Performance ගැන කියනකොට කතා කරන ප්‍රධාන මාතෘකා කීපයක් තියෙනවා...ම්ං ඒවගෙන් කීපයක් ගැන කියන්නම්... [/SIZE] [LIST] [*][SIZE=4]Memory Capacity and Memory Bandwidth[/SIZE] [/LIST] [INDENT][SIZE=4] මේක පැහැදිලි කරන්න උදාහරණයක් විදියට ගෙදර තියෙන වතුර ටැංකිය සහ වතුර line එක ගමු. Memory Bandwidth කියන එක හරියට වතුර line එකේ තියෙන Pressure එක වගේ.. Memory Capacity එක වතුර ටැන්කියෙ ප්‍රමානය වගේ. අපි ටැන්කියට වතුර පුරවන වෙලාවට line එකේ pressure එක අඩු නම් ටැන්කිය පිරෙන්න ගොඩක් වෙලා යනවා...Pressure එක වැඩි නම් ඉක්මනින් පිරෙනවා... VGA card ගන්න ගියාම අපිට 512mb,1gb,2gb,3gb කියලා Memory capacity වලින් cards ගන්න පුලුවන්... හරියට වතුර ටැන්කියේ ලීටර් ගාන වගෙ... අපි ලොකු වතුර ටැන්කියක් ගෙනාවට වතුර එන්නේ බින්දු බින්දු නම් ටැන්කිය පිරිලා වතුර ගන්න ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා... හැබැයි වතුර බට පුපුරන්න තරම් වේගෙන් එනවා නම් ඉක්මනින් වතුර පිරෙනවා... Memory Bandwidth එක කියන්නේ අපෙ Computer එකෙ තියෙන CPU එක සහ VGA card එක අතරෙ දත්ත හුවමාරු කරන වේගයට. මේක මනින්නේ තත්පරයට මෙගා බයිට්ස් හෝ ගිගා බයිට්ස් වලින්... වතුර ටැන්කියෙ උදාහරණෙන් තේරෙනවනේ මේක කොච්චර වැදගත්ද කියල... අපි shop එකකින් games වලට card එකක් ඉල්ලුවම උන් කරන්නේ Memory capacity එක වැඩි Memory Bandwidth අඩු cards අපිට දෙන එකයි... අපෙ කට්ටියත් "අඩො 3GB බන්" කියලා අරන් එනවා.. PC එකට හයි කරලා Games ගහන්න ගියාම තමා කෙල උනා කියලා තේරෙන්නේ.. game එක නම් වැඩ...ඒත් කෝ FPS ???? :oo::oo: මෙන්න තියෙනවා ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක් Gaming වලට කියලා විකුනන PC එකක Specs... Processor Intel® Core i7-2nd Generation 2600 Processor (3.3 GHz, 8 MB cache, 1333FSB) Memory 16GB DDR3 1333 MHz Hard Disk 2TB HDD S-ATA Video Memory Nvidia GT545, 3GB (NVIDIA® 3D Vision capable) Audio Embedded high-definition audio. up to eight channels at 192 kHz/32-bit quality [/SIZE][SIZE=4]මට නම් මේක දැක්කම මුලින් පිස්සු හැදුනා... පස්සෙ හිනා ගියා... මගේ අදහස නම් මේකෙ Processor සහ Ram වලට match වෙන්න නම් අඩුම තරමෙ GTX580 VGA card එකක් වත් ඔනෙ... මේ PC එකේ කිසිම Balance එකක් නැහැ... ඒත් Processor සහ Ram වල පිහිටෙන් ඕනම game එකක් ගහන්න පුලුවන් වෙයි... ඒත් CPU එකට ලොකු load එකක් එනව මේකෙන්...මේකෙ මිල නම් රු.200,000 කට ටිකක් අඩුයි...:baffled::baffled: ඉතින් card එකක් ගන්න කලින් මන් මුලින් කිව්ව වගේ අතේ ටියෙන ගානට ගන්න පුලුවන් cards වල Specs Internet එකෙන් හොයලා බලන්න... Memory Capacity එක අඩු උනත් වඩිම Bandwidth එක ටියෙන Card එක ගන්න... [/SIZE] [SIZE=4] දැනට තියෙන card එකෙ bandwidth එක බලා ගන්න ඕනෙ නම් මෙන්න මේ පොඩි Software එක Download කර ගන්න... ඔන්න මන් මගෙ එකේ screen shot එකක් දැම්මා... [IMG]http://gpuz.techpowerup.com/13/03/11/dz4.png[/IMG] [/SIZE] [SIZE=4] (මේක ටික දවසකට කලින් ගත්ත එකක්...දැන් තියෙන්නේ 30% Over Clock කරලා...) [/SIZE][/INDENT][SIZE=4]Memory Bandwidth එකට අමතරව තවත් දේවල් තියෙනව බලන්න ඔනෙ...(Texel rate, Pixel Rate....etc) ඒත් එව එච්චරම හොයලා බලන්න ඕනෙ දේවල් නෙමේ... [/SIZE][LEFT] [LIST] [*][SIZE=4]Power Consumption[/SIZE] [/LIST] [INDENT][SIZE=4] මේකත් වැදගත් දෙයක්... ගොඩක් Gaming Cards වලට අමතර බල සැපයුමක් ඕනෙ වැඩ කරන්න නම්... ගොඩක් Performance වැඩි card එකකට නම් හොද power supply එකක් ඔනෙ වෙනව... ( ATI Radeon 6990 එකෙන් maximum performance ගන්න නම් 1200watts power supply Company එක කියන්නේ...:oo::oo:) Card එක ගැන හොයලා බලන වෙලාවෙ මේ ගැනත් බලන්න...නැත්තම් Power Supply එකකුත් ගන්න වෙයි :confused::confused:... [/SIZE][/INDENT][/LEFT] [/INDENT][INDENT] [LIST] [*][SIZE=4]Brand[/SIZE] [/LIST] [IMG]http://lazytechguys.com/wp-content/uploads/2011/03/nvidia-vs-ati.jpg[/IMG][INDENT][INDENT][SIZE=4]ATI or Nvidia????:confused::confused: මේක හරියට නිකන් Toyota ද Nissan ද හොද කියලා අහනවා වගේ ප්‍රශ්නයක්... තම තමන්ගේ කැමත්ත මත තෝරා ගන්න කියලා තම කියන්න තියෙන්නේ... සාමාන්‍යයෙන් ATI cards වල Memory Bandwidth එක වැඩියි..ඒ වගේම Power Consumption එකත් වැඩියි... [/SIZE][/INDENT][/INDENT] [LIST] [*][SIZE=4]Sub Vendor[/SIZE] [/LIST] [INDENT][INDENT][SIZE=4]මගේ අදහස නම්....[/SIZE][INDENT][SIZE=4]Asus, EVGA, MSI, Gigabyte, Power Color වගේ brands [/SIZE] [SIZE=4]හොදයි... [/SIZE][/INDENT][/INDENT][/INDENT][SIZE=4]ඔන්න එහෙනම් තිත ටියන්න තමා යන්නේ මේකට.... ගල්, මුල් ප්‍රහාර සියල්ල සතුටින් බාර ගන්නවා.... [SIZE=4]එහෙනම් අපි ගියා ඔන්න... කට්ටියටම[SIZE=4][SIZE=4] [COLOR=Red]H[SIZE=4]APPY GAMING WEEK ! ! ! [IMG]http://ohcovers.com/thumbs/gaming_is_not_a_crime-t2.jpg[/IMG] [/SIZE][/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][/INDENT][LEFT][SIZE=4] [/SIZE][/LEFT] [INDENT][SIZE=4] [/SIZE][INDENT][SIZE=4] [/SIZE][/INDENT][/INDENT][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom