Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VIAGRA®
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්‍රී ඇසුර..

ඇමරිකාවාසී සුප්‍රසිද්ධ බාස්කට් බෝල් ක්‍රීඩකයකු වන ලමර් ඔඩොම්ට පසුගියදා මළ ඇබැද්දියක් සිදුවිය. එනම් ස්ත්‍රී ඇසුරට මහත් සේ ලොල් වූ මේ 36 හැවිරිදි තරුණයාට පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ගණිකා නිවාසයකදී සිහි නැති විය. ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි Love Ranch නමැති එම ගණිකා නිවාසයේ හිමිකරුවා ලමර් ඔඩොම්ගේ මිත්රයෙකි. ඔක්තෝබර් 15 වැනිදා එම ගණිකා නිවාසයට ගිය ඔහු සිය පුරුෂ ශක්තිය දෙගුණ තෙගුණ කර ගැනීම සඳහා ශාඛසාර බෙහෙත් ගුලි කිහිපයක් ගිල දැමුවේය. එහෙත් එය එම බෙහෙත් නියම මාත්‍රාව මෙන් පස් ගුණයක් බව ඔහු දැන ගත්තේ සිහි නැතිවීමට ඔන්න මෙන්න කියා තිබියදී ය.

සිහි නැති වූ ඔහුගේ සිරුර මළ මිනියක් මෙන් සීතල වූ නිසා වහා රෝහලකට ගෙන ගොස් පණ අදින මිනිසුන්ට හුස්ම දෙන යන්ත්‍රයකට සවි කරන ලද්දේය. ඔහු දින පහකට ඇස් ඇරියේවත් නැත. ඒ දින පහ තුළදී ඔහුට හෘදයාබාධ කිහිපයක් වැළඳුන අතර, වකුගඩු ද අක්රියකාරී විය. ඔහු එදා ගිලදැමූ වාජීකරණය හඳුන්වන්නේ Herbal Viagra (හර්බල් වයග්‍රා) යනුවෙනි. ජින්සෙං, පෙනෙල ඇතුළු ශාක වර්ග 5 ක පස් පංගුව කොටා ලබාගත් යුෂ වලින් එය සාදා තිබිණි. දවස් 5 කට පසු සිහිය එන විට ලමර් ඔ ඩොම් බාගෙට මිය ගොසිනි. බාස්කට් බෝල් ශූරයකු ලෙස උපයන ලද සල්ලිද, එම සල්ලි යොදවා ලබා ගත් වෛද්‍යාධාර ද නැති වන්නට 2016 ජනවාරි 15 වැනිදා ලවර් ඔඩොම්ගේ තුන්මාසයේ දානය දීමට සිදුවන්නේය.

ලමර් ඔඩොම් සිද්ධියෙන් හරියටම දින 40 කට පසු දිනක රැයෙහි ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි තරු පහේ හෝටලයකට යුවලක් ලෙස පැමිණි මහතෙක් සහ කඩුවෙල පදිංචි නෝනා කෙනෙක් රුපියල් 20,000 (+VAT) ගෙවා හෝටලයේ තුන්වන තට්ටුවේ පිහිටි කාමරයක් ලබා ගත්හ. සුප්‍රකට ඇමැතිවරයකු වූ ඒ මහතාගේ වයස අවුරුදු 80 ට කිට්ටුය. නෝනාගේ වයස 35 කි. කාමරයට ගිය ගමන් ඇමැතිතුමා සිය ඇඳුම් මෙන්ම කළු කණ්ණාඩි දෙක ද ඉවත් කර වයග්‍රා නමැති බටහිර වාජීකරණ ඖෂධයෙන් මිලි ග්‍රෑම් 100 බැගින් වූ පෙති තුනක් ගිල දැමීය. මෙය නියමිත මාත්‍රාව මෙන් තුන් ගුණයකි. (එසේම වයස 80 ට කිට්ටු කළ විට වෛද්‍ය උපදෙස් නැතිව ව්යාග්රා දෙස බැලීම පවා නොකළ යුත්තකි.)

පසුව සිය පෙම්වතියගේ ආදර චුම්බනවලින් හටගත් කාම අග්නි ජාලාවට මැදි වූ ඇමැතිතුමා අඩ පැයකට අඩු කාලයක් ගිනි සිසිල වින්දේය. එහෙත් ගින්න නිවී ගිය පසුවද ඇමැතිතුමාගේ සිරුර යථා තත්ත්වයට පත් වූයේ නැත. එතුමාගේ සිරුරෙහි පහළ කොටස දරදඬු වී තිබෙන ආකාරය දැක බියපත් පෙම්වතිය ඔහුට ඇඳුම් ඇන්දවීමට උත්සාහ කළ නමුදු අසාර්ථක විය. අනතුරුව ඔහුගේ ඉනවටා තුවායක් එතූ ඇය, කැබ් රියක් ගෙන්වා ඔහු රෝහලකට යවා අතුරුදන් වූවාය. මේ වන විට වේලාව මධ්‍යම රාත්‍රි 12.30 යි. ඇමැතිතුමාගේ සිරුර යථා තත්ත්වයට පත්ව දරදඬුබව නැතිව ලිහිල් වන්නේ සිරුරේ පහළ කොටසට එක් රැස්ව තිබූ රුධිරය සිරින්ජ මගින් ඉවත් කිරීමෙන් පසුවය. ඇමැතිතුමා එදා හෝටලයට ගෙව්වේ රජයේ එAකාබද්ධ අරමුදලින් නොව තම පුද්ගලික සල්ලිවලිනි. ඒ නිසා එතුමා හෝටලයට යැම හෝ ඉන් එහා සිදු වූ දේ අභියෝගයට ලක් කිරීමට අපට නොහැක. එහෙත් ඔහු ගැන අදටත් අප තුළ ඇත්තේ තරහකි. ඒ වයග්‍රා මිලි ග්‍රෑම් 100 එක පෙත්තක් වෙනුවට තුනක්ම ගිල දමා ජීවිතය අවදානමේ දමා ගැනීම නිසාය. මෙතැන් සිට අප පාඨකයාට විස්තර කරන්නේ බටහිර වෙදකමේ වේවා, ආයුර්වේදයේ වේවා, වාජීකරණ ඖෂධ ක්‍රියාකරන්නේ කෙසේ ද යන්නය.

වයග්‍රා යනු සිල්ඩෙනෆිල් (Sildenafil) නමැති ඖෂධීය නාමයෙන් හැඳින්වෙන බෙහෙතෙහි වෙළෙඳ නාමයයි. ලිංගික බෙලහීනතාවය හෙවත් erectile

dysfunction සිට හදවත ආශ්රිත පුප්පුසීය ධමනියෙහි හට ගන්නා රුධිර පීඩන තත්ත්වය හෙවත් pulmonary arterial hypertension දක්වා වූ රෝගී තත්ත්වයන් ගණනාවකට ප්‍රතිකාර කිරීම සඳහා Sildenafil ඖෂධය නිර්දේශ කරනු ලැබේ. මීට අමතරව ඇතැම් කඳු නගින්නන්ට මුහුදු මට්ටමින් බොහෝ ඉහළදී වැළඳෙන පෙනහළු තුළට ජලය එකතුවීමේ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ද Sildenafil යොදා ගැනීම සිරිතකි. අධික වේගයෙන් ගමන් කරන ගුවන් යානා තුළ සිටින මඟීන් මුහුණදෙන Jet Lag හෙවත් Desynchronosis රෝග තත්ත්වයට ද මේ මගින් සහනයක් ලැබෙන බව 2007 දී සොයා ගන්නා ලදී. එම සොයා ගැනීමට එම වසරේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ද හිමිවිය.

කිසියම් පුද්ගලයකුට ලිංගික හැසිරීමක් අවශ්‍ය වන්නේ එම තැනැත්තා ලිංගික ප්‍රබෝධයකට හෙවත් Sexual Exitment තත්ත්වයකට පත් වූ විටය. මෙවිට මොලය මගින් දෙන සංඥා අනුව ලිංගේන්ද්‍රියට වේගවත් රුධිර සැපයුමක් සිදු කෙරෙන අතර එතෙක් ලිහිල්ව තිබූ ලිංගේන්ද්‍රිය මස්පිඬු ක්‍රමයෙන් දැඩි වන්නට පටන් ගනී. ලිංගික ක්‍රියාවලියෙන් පසු මස්පිඬු යළි ලිහිල් වන අතර ලිංගේන්ද්රියෙහි පිරී තිබූ රුධිරය ආපසු සිරුරෙහි ඉහළ කොටස බලා ගමන් කරයි. Sildenafil මගින් සිදු කෙරෙන ප්‍රධාන කාරණය වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රියට වේගවත් අඛණ්ඩ රුධිර සැපයුමක් සිදු කිරීම සහ එම සැපයුම නිශ්චිත කාලයක් තුළ පවත්වාගෙන යැමය. එම ක්‍රියාවලියේදී හෘද ස්පන්ධනය සහ රුධිර පීඩනය ඉහළ යයි. ක්‍රියාවලිය නිම වීමෙන් පසු Sexual Exietment තත්ත්වය වියෑකී යන අතර සිරුර යළි යථා තත්ත්වයට පත්වේ. මෙම ක්‍රියාවලිය තුළ ඇමැතිතුමාට සිදුවන්නට ඇත්තේ මාත්‍රාව ඉක්මවා Sildenafil ශරීරගත වීම නිසා ලිංගේන්ද්‍රියට දිගින් දිගටම රුධිරය ගමන් කිරීමත්, එම රුධිරය එහි රැඳී පැවැතීමත් විය යුතුය. (මෙය උපකල්පනයකි)

Sildenafil යනු ඖෂධ 9 ක සංයෝගයකි. ලෝක ප්‍රකට ෆයිසර් සමාගමේ බ්‍රිතාන්‍ය ශාඛාවේ පර්යේෂකයන් විසින් 1990 ගණන්වලදී මෙම සංයෝගය සොයා ගන්නා ලදී. අධික රුධිර පීඩනය සහ හෘද රෝගවල මූලික ලක්ෂණයක් වන පපුවෙහි වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා Sildenfil යොදා ගන්නේ කෙසේද යන්න සොයා බැලීමේදී ලිංගික බෙලහීනතාවට ප්‍රතිකාර වශයෙන් එය යොදා ගත හැකි බව හෙළිවිය. 1996 දී මේ ඖෂධයට පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී. 1998 දී ඇමරිකන් ඖෂධ අධිකාරිය විසින් එය අනුමත කරන ලදුව 1999 දී එය වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. මෙය කෙතරම් සාර්ථක ලෙස අලෙවි වන්නේද යත් 2008 දී පමණක් වයග්‍රා වෙළෙඳ නාමය යටතේ පැමිණි Sildenfil පෙති කෝටි ගණනක් ඩොලර් මිලියන 1934 ක ආදායමක් µයිසර් සමාගමට හිමිකර දුන්නේය. අද වන විට නියම වයග්‍රා පෙති නිෂ්පාදනය මෙන් දෙතුන්සිය ගුණයක් ව්‍යාජ වයග්‍රා පෙති යුරෝපය තුළ නිපදවනු ලැබේ. ඒවායින් සමහරක් Sildenfil සංයෝගය ගාවාවත් නැති පාන් පිටි නිෂ්පාදනයන් ය.

පහත සඳහන් රෝග තත්ත්වයන් සහ ඌනතා ඇති පුද්ගලයන් Sildenfil පාවිච්චියෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය පර්යේෂණ වාර්තාවල සඳහන් වේ. එනම්

* හෘද රෝගීන්ට දෙන TNT බෙහෙත් පෙතිල කාබනික නයිට්රයිට් සහ නයිට්රේට් රසායනිකය අඩංගු ඖෂධ ප්‍රතිකාර ලබන රෝගීන් සහ වෙනත් වර්ගවල හෘද රෝගීන්

* Cardiovascular හෙවත් කන්තුවාහිනී අවදානම් නිසා සංසර්ගයට නුසුදුසු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන පුරුෂයන්

* අක්මා රෝග ඇති අය

* වකුගඩු ආබාධ ඇති අය

* රුධිර අඩු පීඩනය ඇති අය

* නුදුරු කාලයෙහි ආඝාත තත්ත්වයන් හෝ හෘදයාබාධයකට ලක් වූ අය

* අක්ෂි ආබාධ (ඇස් ලෙඩ නොවේ) සහිත අය

* කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි අය

* දියවැඩියා රෝගය උග්‍ර තත්ත්වයේ පවත්නා අය

මෙය දණ්ඩ නීති සංග්‍රහයක් බඳු නීති මාලාවකි. මෙහිදී නැගෙන ප්රශ්නය වන්නේ මේ සියලු රෝගවලින් විනිර්මුක්ත අයට ලිංගික කටයුතු සඳහා අමුතුවෙන් බෙහෙත් අවශ්‍යද යන්නය.

මෙන්න තියෙනවා පාවිච්චිය සදහා උපදෙස්

සෙක්ස්ටස් රබන්කිකිඳ

Source: Divaina

මේවා පාවිච්චි කරන එවුන් ටිකක් පරිස්සමෙන් මචන්ලා..දැන ගියොත් කතරගම..නොදැන ගියොත් අතරමග කියල කතාවකුත් තියෙනවනේ...

[QUOTE="chinmak, post: 19293070, member: 516779"] [b]ස්ත්‍රී ඇසුර..[/b] [SIZE="4"][COLOR="Blue"][CENTER]ඇමරිකාවාසී සුප්‍රසිද්ධ බාස්කට් බෝල් ක්‍රීඩකයකු වන ලමර් ඔඩොම්ට පසුගියදා මළ ඇබැද්දියක් සිදුවිය. එනම් ස්ත්‍රී ඇසුරට මහත් සේ ලොල් වූ මේ 36 හැවිරිදි තරුණයාට පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ගණිකා නිවාසයකදී සිහි නැති විය. ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි Love Ranch නමැති එම ගණිකා නිවාසයේ හිමිකරුවා ලමර් ඔඩොම්ගේ මිත්රයෙකි. ඔක්තෝබර් 15 වැනිදා එම ගණිකා නිවාසයට ගිය ඔහු සිය පුරුෂ ශක්තිය දෙගුණ තෙගුණ කර ගැනීම සඳහා ශාඛසාර බෙහෙත් ගුලි කිහිපයක් ගිල දැමුවේය. එහෙත් එය එම බෙහෙත් නියම මාත්‍රාව මෙන් පස් ගුණයක් බව ඔහු දැන ගත්තේ සිහි නැතිවීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. සිහි නැති වූ ඔහුගේ සිරුර මළ මිනියක් මෙන් සීතල වූ නිසා වහා රෝහලකට ගෙන ගොස් පණ අදින මිනිසුන්ට හුස්ම දෙන යන්ත්‍රයකට සවි කරන ලද්දේය. ඔහු දින පහකට ඇස් ඇරියේවත් නැත. ඒ දින පහ තුළදී ඔහුට හෘදයාබාධ කිහිපයක් වැළඳුන අතර, වකුගඩු ද අක්රියකාරී විය. ඔහු එදා ගිලදැමූ වාජීකරණය හඳුන්වන්නේ Herbal Viagra (හර්බල් වයග්‍රා) යනුවෙනි. ජින්සෙං, පෙනෙල ඇතුළු ශාක වර්ග 5 ක පස් පංගුව කොටා ලබාගත් යුෂ වලින් එය සාදා තිබිණි. දවස් 5 කට පසු සිහිය එන විට ලමර් ඔ ඩොම් බාගෙට මිය ගොසිනි. බාස්කට් බෝල් ශූරයකු ලෙස උපයන ලද සල්ලිද, එම සල්ලි යොදවා ලබා ගත් වෛද්‍යාධාර ද නැති වන්නට 2016 ජනවාරි 15 වැනිදා ලවර් ඔඩොම්ගේ තුන්මාසයේ දානය දීමට සිදුවන්නේය. ලමර් ඔඩොම් සිද්ධියෙන් හරියටම දින 40 කට පසු දිනක රැයෙහි ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි තරු පහේ හෝටලයකට යුවලක් ලෙස පැමිණි මහතෙක් සහ කඩුවෙල පදිංචි නෝනා කෙනෙක් රුපියල් 20,000 (+VAT) ගෙවා හෝටලයේ තුන්වන තට්ටුවේ පිහිටි කාමරයක් ලබා ගත්හ. සුප්‍රකට ඇමැතිවරයකු වූ ඒ මහතාගේ වයස අවුරුදු 80 ට කිට්ටුය. නෝනාගේ වයස 35 කි. කාමරයට ගිය ගමන් ඇමැතිතුමා සිය ඇඳුම් මෙන්ම කළු කණ්ණාඩි දෙක ද ඉවත් කර වයග්‍රා නමැති බටහිර වාජීකරණ ඖෂධයෙන් මිලි ග්‍රෑම් 100 බැගින් වූ පෙති තුනක් ගිල දැමීය. මෙය නියමිත මාත්‍රාව මෙන් තුන් ගුණයකි. (එසේම වයස 80 ට කිට්ටු කළ විට වෛද්‍ය උපදෙස් නැතිව ව්යාග්රා දෙස බැලීම පවා නොකළ යුත්තකි.) පසුව සිය පෙම්වතියගේ ආදර චුම්බනවලින් හටගත් කාම අග්නි ජාලාවට මැදි වූ ඇමැතිතුමා අඩ පැයකට අඩු කාලයක් ගිනි සිසිල වින්දේය. එහෙත් ගින්න නිවී ගිය පසුවද ඇමැතිතුමාගේ සිරුර යථා තත්ත්වයට පත් වූයේ නැත. එතුමාගේ සිරුරෙහි පහළ කොටස දරදඬු වී තිබෙන ආකාරය දැක බියපත් පෙම්වතිය ඔහුට ඇඳුම් ඇන්දවීමට උත්සාහ කළ නමුදු අසාර්ථක විය. අනතුරුව ඔහුගේ ඉනවටා තුවායක් එතූ ඇය, කැබ් රියක් ගෙන්වා ඔහු රෝහලකට යවා අතුරුදන් වූවාය. මේ වන විට වේලාව මධ්‍යම රාත්‍රි 12.30 යි. ඇමැතිතුමාගේ සිරුර යථා තත්ත්වයට පත්ව දරදඬුබව නැතිව ලිහිල් වන්නේ සිරුරේ පහළ කොටසට එක් රැස්ව තිබූ රුධිරය සිරින්ජ මගින් ඉවත් කිරීමෙන් පසුවය. ඇමැතිතුමා එදා හෝටලයට ගෙව්වේ රජයේ එAකාබද්ධ අරමුදලින් නොව තම පුද්ගලික සල්ලිවලිනි. ඒ නිසා එතුමා හෝටලයට යැම හෝ ඉන් එහා සිදු වූ දේ අභියෝගයට ලක් කිරීමට අපට නොහැක. එහෙත් ඔහු ගැන අදටත් අප තුළ ඇත්තේ තරහකි. ඒ වයග්‍රා මිලි ග්‍රෑම් 100 එක පෙත්තක් වෙනුවට තුනක්ම ගිල දමා ජීවිතය අවදානමේ දමා ගැනීම නිසාය. මෙතැන් සිට අප පාඨකයාට විස්තර කරන්නේ බටහිර වෙදකමේ වේවා, ආයුර්වේදයේ වේවා, වාජීකරණ ඖෂධ ක්‍රියාකරන්නේ කෙසේ ද යන්නය. වයග්‍රා යනු සිල්ඩෙනෆිල් (Sildenafil) නමැති ඖෂධීය නාමයෙන් හැඳින්වෙන බෙහෙතෙහි වෙළෙඳ නාමයයි. ලිංගික බෙලහීනතාවය හෙවත් erectile dysfunction සිට හදවත ආශ්රිත පුප්පුසීය ධමනියෙහි හට ගන්නා රුධිර පීඩන තත්ත්වය හෙවත් pulmonary arterial hypertension දක්වා වූ රෝගී තත්ත්වයන් ගණනාවකට ප්‍රතිකාර කිරීම සඳහා Sildenafil ඖෂධය නිර්දේශ කරනු ලැබේ. මීට අමතරව ඇතැම් කඳු නගින්නන්ට මුහුදු මට්ටමින් බොහෝ ඉහළදී වැළඳෙන පෙනහළු තුළට ජලය එකතුවීමේ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ද Sildenafil යොදා ගැනීම සිරිතකි. අධික වේගයෙන් ගමන් කරන ගුවන් යානා තුළ සිටින මඟීන් මුහුණදෙන Jet Lag හෙවත් Desynchronosis රෝග තත්ත්වයට ද මේ මගින් සහනයක් ලැබෙන බව 2007 දී සොයා ගන්නා ලදී. එම සොයා ගැනීමට එම වසරේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ද හිමිවිය. කිසියම් පුද්ගලයකුට ලිංගික හැසිරීමක් අවශ්‍ය වන්නේ එම තැනැත්තා ලිංගික ප්‍රබෝධයකට හෙවත් Sexual Exitment තත්ත්වයකට පත් වූ විටය. මෙවිට මොලය මගින් දෙන සංඥා අනුව ලිංගේන්ද්‍රියට වේගවත් රුධිර සැපයුමක් සිදු කෙරෙන අතර එතෙක් ලිහිල්ව තිබූ ලිංගේන්ද්‍රිය මස්පිඬු ක්‍රමයෙන් දැඩි වන්නට පටන් ගනී. ලිංගික ක්‍රියාවලියෙන් පසු මස්පිඬු යළි ලිහිල් වන අතර ලිංගේන්ද්රියෙහි පිරී තිබූ රුධිරය ආපසු සිරුරෙහි ඉහළ කොටස බලා ගමන් කරයි. Sildenafil මගින් සිදු කෙරෙන ප්‍රධාන කාරණය වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රියට වේගවත් අඛණ්ඩ රුධිර සැපයුමක් සිදු කිරීම සහ එම සැපයුම නිශ්චිත කාලයක් තුළ පවත්වාගෙන යැමය. එම ක්‍රියාවලියේදී හෘද ස්පන්ධනය සහ රුධිර පීඩනය ඉහළ යයි. ක්‍රියාවලිය නිම වීමෙන් පසු Sexual Exietment තත්ත්වය වියෑකී යන අතර සිරුර යළි යථා තත්ත්වයට පත්වේ. මෙම ක්‍රියාවලිය තුළ ඇමැතිතුමාට සිදුවන්නට ඇත්තේ මාත්‍රාව ඉක්මවා Sildenafil ශරීරගත වීම නිසා ලිංගේන්ද්‍රියට දිගින් දිගටම රුධිරය ගමන් කිරීමත්, එම රුධිරය එහි රැඳී පැවැතීමත් විය යුතුය. (මෙය උපකල්පනයකි) Sildenafil යනු ඖෂධ 9 ක සංයෝගයකි. ලෝක ප්‍රකට ෆයිසර් සමාගමේ බ්‍රිතාන්‍ය ශාඛාවේ පර්යේෂකයන් විසින් 1990 ගණන්වලදී මෙම සංයෝගය සොයා ගන්නා ලදී. අධික රුධිර පීඩනය සහ හෘද රෝගවල මූලික ලක්ෂණයක් වන පපුවෙහි වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා Sildenfil යොදා ගන්නේ කෙසේද යන්න සොයා බැලීමේදී ලිංගික බෙලහීනතාවට ප්‍රතිකාර වශයෙන් එය යොදා ගත හැකි බව හෙළිවිය. 1996 දී මේ ඖෂධයට පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී. 1998 දී ඇමරිකන් ඖෂධ අධිකාරිය විසින් එය අනුමත කරන ලදුව 1999 දී එය වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. මෙය කෙතරම් සාර්ථක ලෙස අලෙවි වන්නේද යත් 2008 දී පමණක් වයග්‍රා වෙළෙඳ නාමය යටතේ පැමිණි Sildenfil පෙති කෝටි ගණනක් ඩොලර් මිලියන 1934 ක ආදායමක් µයිසර් සමාගමට හිමිකර දුන්නේය. අද වන විට නියම වයග්‍රා පෙති නිෂ්පාදනය මෙන් දෙතුන්සිය ගුණයක් ව්‍යාජ වයග්‍රා පෙති යුරෝපය තුළ නිපදවනු ලැබේ. ඒවායින් සමහරක් Sildenfil සංයෝගය ගාවාවත් නැති පාන් පිටි නිෂ්පාදනයන් ය. පහත සඳහන් රෝග තත්ත්වයන් සහ ඌනතා ඇති පුද්ගලයන් Sildenfil පාවිච්චියෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය පර්යේෂණ වාර්තාවල සඳහන් වේ. එනම් * හෘද රෝගීන්ට දෙන TNT බෙහෙත් පෙතිල කාබනික නයිට්රයිට් සහ නයිට්රේට් රසායනිකය අඩංගු ඖෂධ ප්‍රතිකාර ලබන රෝගීන් සහ වෙනත් වර්ගවල හෘද රෝගීන් * Cardiovascular හෙවත් කන්තුවාහිනී අවදානම් නිසා සංසර්ගයට නුසුදුසු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන පුරුෂයන් * අක්මා රෝග ඇති අය * වකුගඩු ආබාධ ඇති අය * රුධිර අඩු පීඩනය ඇති අය * නුදුරු කාලයෙහි ආඝාත තත්ත්වයන් හෝ හෘදයාබාධයකට ලක් වූ අය * අක්ෂි ආබාධ (ඇස් ලෙඩ නොවේ) සහිත අය * කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි අය * දියවැඩියා රෝගය උග්‍ර තත්ත්වයේ පවත්නා අය මෙය දණ්ඩ නීති සංග්‍රහයක් බඳු නීති මාලාවකි. මෙහිදී නැගෙන ප්රශ්නය වන්නේ මේ සියලු රෝගවලින් විනිර්මුක්ත අයට ලිංගික කටයුතු සඳහා අමුතුවෙන් බෙහෙත් අවශ්‍යද යන්නය. [/CENTER][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"][CENTER][URL="http://www.drugs.com/viagra.html"]මෙන්න තියෙනවා පාවිච්චිය සදහා උපදෙස්[/URL][/CENTER][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"][CENTER]සෙක්ස්ටස් රබන්කිකිඳ[/CENTER][/COLOR][/SIZE] [CENTER][URL="http://www.divaina.com/2015/11/08/feature14.html"]Source: Divaina[/URL][/CENTER] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]මේවා පාවිච්චි කරන එවුන් ටිකක් පරිස්සමෙන් මචන්ලා..දැන ගියොත් කතරගම..නොදැන ගියොත් අතරමග කියල කතාවකුත් තියෙනවනේ...:):):):):):):)[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom