Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
30 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Viber Blackjack ගහමුද | Casino
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Viber Blackjack ගහමුද | Casino

casino ගේම්ස් අතරින් මට සෙට් උන ඉතාමත් සුපිරිම ගනයේ ගේම් එකක් තමයි Viber blackjack කියන්නෙ. ගේම් එක ගොඩක් ලස්සනට ඩිසයින් කරල තියෙන්නව. ඒවගේම ඇනෙමේශන්ස්, ග්‍රැෆික්ස් ගොඩක් උසස් තත්වයෙන් තියෙනව..

මූව්මන්ට්ස් එහෙම ඇත්තම කැසිනෝ එකක බැලැක්ජැක් ටේබල් එකක වගේමයි. ඒ ඒ බෙට් එකට අදාලව චිප්ස් පවා තියෙනව. කම්මැලි නැතුව සෙල්ලම් කරන්න පුලුවන්.. ඒවගේම ඇත්ත සල්ලි ඕනෙ නෑ සෙල්ලම් කරන්න.

දැනට මට තියෙන අඩුපාඩු කේජ්ස් 2ක සෙල්ලම් කරන්න බෑ, ඒ වගේම බෝන්ස් බෙට්ස් නැහැ. pair bets නැහැ. 5 cards payments නැහැ. සමහරවිට ඉස්සරහට පුලුවන් වෙයි.

Blackjack ගැන දන්නෙ නැති අයට...

මේක ලෝකෙ වඩාත් ජනප්‍රිය game එකයි. හැබැයි play කරන්න නම් සාමාන්‍ය දැනුමක් ඕනෙ. අපේ ලංකාවෙ අය play කරන්නෙ හරිම අඩුවෙන්.. මේකට ටිකක් හිතන්න ඕනෙ.. ආවට ගියාට ගහල බෑ. bets දිනවන්න නම් කොල මතක තියා ගන්නත් ඕනෙ...මේ game එක තියෙන සුපිරි චිත්‍රපටයක් "21" තමා කියන්නෙ..

Blackjack කියන්නෙ Card packs භාවිතයෙන් කරන Game එකක්. Game එකේදි Dealer ට විරුද්දව තමා සෙල්ලම් කරන්නෙ.. එනම් Dealer සහ අපි අතරෙයි තරගය. පටන් ගන්නකොට අපිට cards 2ක් ලැබෙනව. ඒවට වටිනාකම් තියෙනව. රූප කොලයක වටිනාකම 10යි. අනිත් ඒවට card එකේ සදහන් වටිනාකම. මුලු එකතුව 21ට ලගම කෙනා දිනුම්. ඔබගෙ එකතුව 21ට වඩා වැඩි උනොත් ඔබ පරාදයි. Dealerගෙ එකතුව 21ට වඩා වැඩි උනොත් ඔහු පරාදයි. Game එක යන්නෙ මතකය හා තාර්කික සිතීමත් එක්ක.. ඇදපු කාඩ් අතීතයට යනකොට ඇදීමට නියමිත කාඩ් අනාගතයයි. මෙහි හොදම කොටස නම් මේ Game එක beatable n profitable. ඒත් කාඩ් ගනන් කිරීම නීත්විරෝධී.. අහුවුනොත් දත් නෑ..

මුලින්ම Blackjack කියන්නෙ මොකද්ද කියල බලමුකෝ..

Blackjack game එකට එකිනෙකට සමාන වූ cards packs 6ක් ගන්නව.

ඒ වගේම ජයග්‍රහනය Table එකේ play කරන players ල අනුව Table එකේ ඉන්න තැන අනුව වෙනස් වෙනව. එක් table එකක එක් අයෙකුගේ සිට 7ක් දක්වා play කරන්න පුලුවන්. ඉතින් ඉන්න Players ල අනුව තමන්ට ලැබෙන කොල වෙනස් වෙනවා. මෙහිදී Game එක යන්නෙ Dealer හා Player අතර පමනයි. ඒ කියන්නෙ එකිනෙක players ල අතර කිසිදු තරගයක් නෑ.

Blackjack game එකට Cards packs හයක් ගන්නව කිව්වනේ ඒ කියන්නෙ කොල 312 ක් තියනවා. හැබැයි මේ කොල 312ම එක සම්පූර්ණ වටයකට ගන්නෙ නෑ. Cards packs 6ට අමතරව තව Red Card එකක් තියනව. Dealer කොල 312 Cards pack එක shuffle කලාට පස්සෙ player කෙනෙකුට cut කරන්න දෙනව. pack එක cut කලාට පස්සෙ Dealer විසින් Red card එක pack එක 3න් 2ට බෙදෙන විදියට (කොල 200කට වඩා එන විදියට) pack එක අතුලට දානව. ඊට පස්සෙ game එක play කරහෙන යනකොට red card එක ආවයි කියන්නෙ ඒ round එක එතනින් ඉවරයි කියන එකයි. ඊට පස්සෙ ආයිත් pack එක shuffle කරනව.

cards වලට ලකුනු ලැබෙන ක්‍රමය

Point 1 or 11

මේ Game එකේ Ace තමා පොඩ්ඩක් කරදර. Ace ආවොත් play කරන්න ඕනෙ ගොඩක් කල්පනාවෙන්. මොකද Ace ට අගයන් 2ක් තියන නිසා. හරි මම කිව්වනේ ආරම්භයේදි කොල දෙකක් දෙනව කියල. මේ කොල දෙකෙන් තමන්ට හිමි මුලු points ගාන ගැනගෙන ඉන්න ඕනෙ.

Ace සමග Point 10 ක් හිමි (Ten, Jack, Queen, King) card එකක් ආවොත් එම අවස්තාව point 11 or 21 ලෙස ගන්නෙ නෑ. ඒ අවස්තාවට කියන්නෙ Blackjack කියල. ඒක තමයි Blackjack වල තියන ලොකුම combination එක.

Blackjack Rules

1.පලමු cards දෙක double කරන්න පුලුවන්.

2.ඕනෑම යුගලයක් split කරන්න පුලුවන්. (split කලාට පසු නැවතත් double කරන්න පුලුවන්. එමෙන්ම කොල 5ට වැඩි නම් 5 cards payment එක ගන්න පුලුවන්.)

3.Aces Split කලොත් ලැබෙන්නෙ closed cross කාඩ් එකක් පමණයි.

4.3rd කාඩ් එකට ප්‍රථම surrender විය හැකිය.

5.Dealerගේ cards වල මුලු එකතුව 16 නම් අනිවා තව card එකක් ලබාගත යුතුයි. එහෙත් cards එකතුව 17යි නම් තව cards ලබා ගන්නෙ නෑ.

6.Dealerට first open එක card Ace නම් (Banker having Ace) ,

i.playerට bet එක insurance කරන්න පුලුවන්.

ii.even money ගන්න පුලුවන්

iii.five card payments ගන්න බෑ.

iv.surrender කරන්න බෑ.

7.මේ තරගයේදී cards වල suit එක පිලිබදව වැඩක් නෑ..

හරි දැන් බලමු Blackjack game එක ගහන්නෙ කොහොමද කියල.

Blackjack game එක පදනම් වෙන්නෙ ලකුනු ක්‍රමයක් මත. මේක play කරන්න නම් පොඩි දැනුමක් අවශ්‍ය වෙනව. මහා ලොකු දැනුමක් නෙමේ එකතු කරන්න පුලුවන් නම් හරි. Blackjack game එකේ උපරිම ලකුනු සංඛ්‍යාව 21. Game එකේ දිනුම තීරණය වෙන්නෙ Dealer ට වඩා player ලකුනු ලබා ගැනීමෙන්. නමුත් ලකුනු 21 ට වඩා Player or Dealer ලබාගතහොත් එය Over යෑමක් ලෙස සලකා Player or Dealer පරාජයට පත් වෙනු ලැබේ. එනම්, ඔබ Over ගියොත් ඔබ පරාදයි. Dealer over ගියොත් ඔහු පරාදයි. ඔබට එක් වටයකදී ආරම්භක ආවස්තාවේදී open cards 2ක් ලැබේ. dealer එක open කාඩ් එකක් ලබා ගනී.

ප්‍රතමයෙන්ම අපිට cards දෙකක් හා dealer එක කාඩ එකක් ලබාගනියි... ඉන් අනතුරුව game එකේ ඉදිරියට යනවාද නැද්ද යාම අපෙන් විමසයි. අපි ඉදිරියට යනවා නම් තව කොලයක් අපිට ලැබෙයි.. අපි ඉල්ලන තරමක් cards දෙනව. cards වල මුලු එකතුව 21ට වැඩි උනොත් අපේ bet එක පරාදයි. එම නිසා over යන්නෙ නැතිවෙන්න වැඩිම score එකක් එනලෙස තමා කාඩ් ඉල්ලන්න ඕනෙ. 21ට අඩු ඕනෑම අගයකින් නවතින්න පුලුවන්.. කොල 5ක් යනතුරුත් එකතුව 21ට වැඩි වූයේ නැතිනම් 5 cards payment එක ගන්න පුලුවන්..

අපි කොල ගැනීම නතරකීරිමෙන් පසු dealer තමන්ට කොල ලබා ගනී. මෙහිදී dealerට තමන් කැමති අගයකින් නතරවිය නොහැක. එකතුව 16 හෝ ඊට අඩු නම් තව කොල ලබාගත යුතුය. එමෙන්ම එකතුව 17 හෝ ඊට වැඩි වූයේ නම් තව කොල ලබාගත නොහැක. ඉන්පසු dealer's score එක හා අපේ score එක අනුව ජයග්‍රහනය තෝරනු ලැබේ. payments 1 to 1. මීට අමතරව game එකේදි අපිට ලැබෙන මුල් කොල 2 අනුව, split, double, surrender කරන්න පුලුවන්... මුල් කොල දෙක ලැබීමෙන් අනතුරුව dealer table එකේ දකුනු අත පැත්තෙ සිට cards වල එකතුව කියල call කරනව. එතකොට අපිට කැමති දෙයක් කරන්න පුලුවන්... නැත්නම් pass කරන්න පුලුවන්..

1.Surrender

මුල් කොල දෙකේ එකතුව පොඩි අගයක් ඇවිත් dealerට ලොකු card එකක් ආවොත් බොහෝවිට surrender කල යුතුයි.. එය playerට කැමත්ත අනුව සිදු කලහැකියි. Surrender කල විට තැබූ bet එකෙන් භාගයක් අපිට ලැබේ.. surrender කිරීමෙන් මුලු bet එක පැරදීම වලක්වා ගන්න පුලුවන්.. බොහෝවිට casino එකක games වලදි dealer එක්ක කතාකරන්නෙ නැති තරම්.. එයට හේතුව හැමදේටම පොඩි පොඩි ක්‍රම තියෙනව. Surrender කිරීමේදී cards වල එකතුව කියල call කරන විට අපේ bet එක ලගින් හරස් ඉරක් ඇදීමෙන් bet එක surrender කරනවා ලෙස ප්‍රකාශ කරන්න පුලුවන්.

2.Split

Split කිරීමට නම් අනිවා pair එකක් තිබිය යුතුයි. එසේ තියෙනවා නම් bet එකට තැබූ මුදල හා සමාන මුදලක්, තියෙන bet එකේ නොගෑවෙන ලෙස තැබීමෙන් එය ප්‍රකාශ කරන්න පුලුවන්. split කරනවා යැයි කෑගහල කියන්න ඕනෙ නෑ. මෙහිදී සිදුවන කාලය අපතේ යෑම වලක්වා ගැනීමට existing bet එක තියා ඇති chips වලින්ම new split bet එක තියනව. එසේ නැත්නම් bet එක open කරල පෙන්නල තියනව.

මෙහිදී Split කිරීමෙන් පසු ලැබෙන කොලයෙන් නැවත්තත් pair එකක් සෑදීමට හැකි නම් එයද පෙර විදියට split කල හැක.

Aces Split කල විට ලැබෙන්නේ එක closed cross card එකක් පමනි.. නැවත game 1 ඉදිරියට යා නොහැක..

3.Double

වඩා හොද අපි ලග ඇති නම් අපිට ජය ශුවර් නම් එක කරන්න පුලුවන්..ඔබ දිනුවහොත් එවිට මුලු බෙට් එකට 1ට 1ක් ගෙවනු ලබයි..

යම් ආකරයකින් dealer ට Ace ආවොත් අපේ bet එක පැරදීමෙ ඉඩකඩ වැඩියි.. ඒ නිසා අපිට bet එක insurance කරන්න පුලුවන්.. එසේ කිරීමෙන් අනතුරුව dealer over ගියොහොත් අපිට insurance bet එකට 2 to 1 හා main bet එකට 1 to 1 ගෙවනු ලබයි. එහෙත් dealer ජය ලැබුවහොත් main bet එක පරාදයි. insurance bet එකට 2 to 1 ගෙවනු ලබයි... dealer පැරදුනොත් insurance එක පරාදයි. main bet එකට 1 to 1 ගෙවයි. even උනොත් insurance එකට පමනක් ගෙවයි..

Play කරල බලල හොද නරක කියන්න..

ජයවේවා..

කැසිනෝ ගැන දැනගන්න ඕනෙ නම් මගේ සම්පූර්ණ කැසිනෝ පෝස්ට් එක කියවන්න..

කැසිනෝ එකකට රිංගමු

http://www.elakiri.com/forum/showthread.php?t=1528985

[QUOTE="MihiCherub, post: 21057432, member: 238676"] [CENTER][SIZE=3][SIZE=4][COLOR=Indigo]Viber Blackjack ගහමුද | Casino[/COLOR][/SIZE] [IMG]http://1079638729.rsc.cdn77.org/androidgame_img/viber_blackjack/real/2_viber_blackjack.jpg[/IMG][/SIZE] [SIZE=3]casino ගේම්ස් අතරින් මට සෙට් උන ඉතාමත් සුපිරිම ගනයේ ගේම් එකක් තමයි Viber blackjack කියන්නෙ. ගේම් එක ගොඩක් ලස්සනට ඩිසයින් කරල තියෙන්නව. ඒවගේම ඇනෙමේශන්ස්, ග්‍රැෆික්ස් ගොඩක් උසස් තත්වයෙන් තියෙනව.. [/SIZE] [SIZE=3]මූව්මන්ට්ස් එහෙම ඇත්තම කැසිනෝ එකක බැලැක්ජැක් ටේබල් එකක වගේමයි. ඒ ඒ බෙට් එකට අදාලව චිප්ස් පවා තියෙනව. කම්මැලි නැතුව සෙල්ලම් කරන්න පුලුවන්.. ඒවගේම ඇත්ත සල්ලි ඕනෙ නෑ සෙල්ලම් කරන්න.[/SIZE] [SIZE=3][IMG]https://lh3.googleusercontent.com/A2UXWEz2gjsMsJrkag2jJ921JXMtOUlZeX3TJZTHr1D4pp8tHEDMxu5xP-MmtiCg-EQ=h310[/IMG][/SIZE] [SIZE=3]දැනට මට තියෙන [COLOR=Indigo]අඩුපාඩු [/COLOR]කේජ්ස් 2ක සෙල්ලම් කරන්න බෑ, ඒ වගේම බෝන්ස් බෙට්ස් නැහැ. pair bets [/SIZE][SIZE=3][SIZE=3]නැහැ[/SIZE]. 5 cards payments නැහැ. සමහරවිට ඉස්සරහට පුලුවන් වෙයි.[/SIZE] [SIZE=4][COLOR=Indigo]Blackjack ගැන දන්නෙ නැති අයට...[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=3][SIZE=3]මේක ලෝකෙ වඩාත් ජනප්‍රිය game එකයි. හැබැයි play කරන්න නම් සාමාන්‍ය දැනුමක් ඕනෙ. අපේ ලංකාවෙ අය play කරන්නෙ හරිම අඩුවෙන්.. මේකට ටිකක් හිතන්න ඕනෙ.. ආවට ගියාට ගහල බෑ. bets දිනවන්න නම් කොල මතක තියා ගන්නත් ඕනෙ...මේ game එක තියෙන සුපිරි චිත්‍රපටයක් "21" තමා කියන්නෙ..[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] Blackjack කියන්නෙ Card packs භාවිතයෙන් කරන Game එකක්. Game එකේදි Dealer ට විරුද්දව තමා සෙල්ලම් කරන්නෙ.. එනම් Dealer සහ අපි අතරෙයි තරගය. පටන් ගන්නකොට අපිට cards 2ක් ලැබෙනව. ඒවට වටිනාකම් තියෙනව. රූප කොලයක වටිනාකම 10යි. අනිත් ඒවට card එකේ සදහන් වටිනාකම. මුලු එකතුව 21ට ලගම කෙනා දිනුම්. ඔබගෙ එකතුව 21ට වඩා වැඩි උනොත් ඔබ පරාදයි. Dealerගෙ එකතුව 21ට වඩා වැඩි උනොත් ඔහු පරාදයි. Game එක යන්නෙ මතකය හා තාර්කික සිතීමත් එක්ක.. ඇදපු කාඩ් අතීතයට යනකොට ඇදීමට නියමිත කාඩ් අනාගතයයි. මෙහි හොදම කොටස නම් මේ Game එක beatable n profitable. ඒත් කාඩ් ගනන් කිරීම නීත්විරෝධී.. අහුවුනොත් දත් නෑ..[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] මුලින්ම Blackjack කියන්නෙ මොකද්ද කියල බලමුකෝ..[/SIZE][/SIZE] [SIZE=3] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/BJ05_zps19cb36c6.jpg[/IMG][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] Blackjack game එකට එකිනෙකට සමාන වූ cards packs 6ක් ගන්නව.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] ඒ වගේම ජයග්‍රහනය Table එකේ play කරන players ල අනුව Table එකේ ඉන්න තැන අනුව වෙනස් වෙනව. එක් table එකක එක් අයෙකුගේ සිට 7ක් දක්වා play කරන්න පුලුවන්. ඉතින් ඉන්න Players ල අනුව තමන්ට ලැබෙන කොල වෙනස් වෙනවා. මෙහිදී Game එක යන්නෙ Dealer හා Player අතර පමනයි. ඒ කියන්නෙ එකිනෙක players ල අතර කිසිදු තරගයක් නෑ.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] Blackjack game එකට Cards packs හයක් ගන්නව කිව්වනේ ඒ කියන්නෙ කොල 312 ක් තියනවා. හැබැයි මේ කොල 312ම එක සම්පූර්ණ වටයකට ගන්නෙ නෑ. Cards packs 6ට අමතරව තව Red Card එකක් තියනව. Dealer කොල 312 Cards pack එක shuffle කලාට පස්සෙ player කෙනෙකුට cut කරන්න දෙනව. pack එක cut කලාට පස්සෙ Dealer විසින් Red card එක pack එක 3න් 2ට බෙදෙන විදියට (කොල 200කට වඩා එන විදියට) pack එක අතුලට දානව. ඊට පස්සෙ game එක play කරහෙන යනකොට red card එක ආවයි කියන්නෙ ඒ round එක එතනින් ඉවරයි කියන එකයි. ඊට පස්සෙ ආයිත් pack එක shuffle කරනව.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=4][COLOR=Navy] cards වලට ලකුනු ලැබෙන ක්‍රමය[/COLOR][/SIZE][/SIZE][/SIZE] [SIZE=3] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/BJ01_zpsce6af08b.png[/IMG][/SIZE][/SIZE] [SIZE=3] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/BJ02_zpsb11e299b.png[/IMG][/SIZE][/SIZE] [SIZE=3] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/decks/2.png[/IMG][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][B] [COLOR=RoyalBlue]Point 1 or 11[/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] මේ Game එකේ Ace තමා පොඩ්ඩක් කරදර. Ace ආවොත් play කරන්න ඕනෙ ගොඩක් කල්පනාවෙන්. මොකද Ace ට අගයන් 2ක් තියන නිසා. හරි මම කිව්වනේ ආරම්භයේදි කොල දෙකක් දෙනව කියල. මේ කොල දෙකෙන් තමන්ට හිමි මුලු points ගාන ගැනගෙන ඉන්න ඕනෙ.[/SIZE][/SIZE] [SIZE=3] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/BJ03_zps7677ead0.png[/IMG][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] Ace සමග Point 10 ක් හිමි (Ten, Jack, Queen, King) card එකක් ආවොත් එම අවස්තාව point 11 or 21 ලෙස ගන්නෙ නෑ. ඒ අවස්තාවට කියන්නෙ Blackjack කියල. ඒක තමයි Blackjack වල තියන ලොකුම combination එක. [/SIZE][/SIZE] [SIZE=3] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/BJ04_zps5def216e.png[/IMG][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] [SIZE=4][COLOR=Indigo]Blackjack Rules[/COLOR][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] 1.පලමු cards දෙක double කරන්න පුලුවන්.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] 2.ඕනෑම යුගලයක් split කරන්න පුලුවන්. (split කලාට පසු නැවතත් double කරන්න පුලුවන්. එමෙන්ම කොල 5ට වැඩි නම් 5 cards payment එක ගන්න පුලුවන්.)[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] 3.Aces Split කලොත් ලැබෙන්නෙ closed cross කාඩ් එකක් පමණයි.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] 4.3rd කාඩ් එකට ප්‍රථම surrender විය හැකිය.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] 5.Dealerගේ cards වල මුලු එකතුව 16 නම් අනිවා තව card එකක් ලබාගත යුතුයි. එහෙත් cards එකතුව 17යි නම් තව cards ලබා ගන්නෙ නෑ.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] 6.Dealerට first open එක card Ace නම් (Banker having Ace) ,[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] i.playerට bet එක insurance කරන්න පුලුවන්. [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] ii.even money ගන්න පුලුවන්[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] iii.five card payments ගන්න බෑ.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] iv.surrender කරන්න බෑ.[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] 7.මේ තරගයේදී cards වල suit එක පිලිබදව වැඩක් නෑ..[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] [SIZE=4][COLOR=Indigo]හරි දැන් බලමු Blackjack game එක ගහන්නෙ කොහොමද කියල.[/COLOR][/SIZE][/SIZE][/SIZE] [SIZE=3] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/BJ08_zps5b4a7c20.png[/IMG][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] Blackjack game එක පදනම් වෙන්නෙ ලකුනු ක්‍රමයක් මත. මේක play කරන්න නම් පොඩි දැනුමක් අවශ්‍ය වෙනව. මහා ලොකු දැනුමක් නෙමේ එකතු කරන්න පුලුවන් නම් හරි. Blackjack game එකේ උපරිම ලකුනු සංඛ්‍යාව 21. Game එකේ දිනුම තීරණය වෙන්නෙ Dealer ට වඩා player ලකුනු ලබා ගැනීමෙන්. නමුත් ලකුනු 21 ට වඩා Player or Dealer ලබාගතහොත් එය Over යෑමක් ලෙස සලකා Player or Dealer පරාජයට පත් වෙනු ලැබේ. එනම්, ඔබ Over ගියොත් ඔබ පරාදයි. Dealer over ගියොත් ඔහු පරාදයි. ඔබට එක් වටයකදී ආරම්භක ආවස්තාවේදී open cards 2ක් ලැබේ. dealer එක open කාඩ් එකක් ලබා ගනී. [/SIZE][/SIZE] [SIZE=3]ප්‍රතමයෙන්ම අපිට cards දෙකක් හා dealer එක කාඩ එකක් ලබාගනියි... ඉන් අනතුරුව game එකේ ඉදිරියට යනවාද නැද්ද යාම අපෙන් විමසයි. අපි ඉදිරියට යනවා නම් තව කොලයක් අපිට ලැබෙයි.. අපි ඉල්ලන තරමක් cards දෙනව. cards වල මුලු එකතුව 21ට වැඩි උනොත් අපේ bet එක පරාදයි. එම නිසා over යන්නෙ නැතිවෙන්න වැඩිම score එකක් එනලෙස තමා කාඩ් ඉල්ලන්න ඕනෙ. 21ට අඩු ඕනෑම අගයකින් නවතින්න පුලුවන්.. කොල 5ක් යනතුරුත් එකතුව 21ට වැඩි වූයේ නැතිනම් 5 cards payment එක ගන්න පුලුවන්.. [/SIZE] [SIZE=3] අපි කොල ගැනීම නතරකීරිමෙන් පසු dealer තමන්ට කොල ලබා ගනී. මෙහිදී dealerට තමන් කැමති අගයකින් නතරවිය නොහැක. එකතුව 16 හෝ ඊට අඩු නම් තව කොල ලබාගත යුතුය. එමෙන්ම එකතුව 17 හෝ ඊට වැඩි වූයේ නම් තව කොල ලබාගත නොහැක. ඉන්පසු dealer's score එක හා අපේ score එක අනුව ජයග්‍රහනය තෝරනු ලැබේ. payments 1 to 1. මීට අමතරව game එකේදි අපිට ලැබෙන මුල් කොල 2 අනුව, split, double, surrender කරන්න පුලුවන්... මුල් කොල දෙක ලැබීමෙන් අනතුරුව dealer table එකේ දකුනු අත පැත්තෙ සිට cards වල එකතුව කියල call කරනව. එතකොට අපිට කැමති දෙයක් කරන්න පුලුවන්... නැත්නම් pass කරන්න පුලුවන්.. [/SIZE] [SIZE=3] [COLOR=Indigo]1.Surrender [/COLOR] මුල් කොල දෙකේ එකතුව පොඩි අගයක් ඇවිත් dealerට ලොකු card එකක් ආවොත් බොහෝවිට surrender කල යුතුයි.. එය playerට කැමත්ත අනුව සිදු කලහැකියි. Surrender කල විට තැබූ bet එකෙන් භාගයක් අපිට ලැබේ.. surrender කිරීමෙන් මුලු bet එක පැරදීම වලක්වා ගන්න පුලුවන්.. බොහෝවිට casino එකක games වලදි dealer එක්ක කතාකරන්නෙ නැති තරම්.. එයට හේතුව හැමදේටම පොඩි පොඩි ක්‍රම තියෙනව. Surrender කිරීමේදී cards වල එකතුව කියල call කරන විට අපේ bet එක ලගින් හරස් ඉරක් ඇදීමෙන් bet එක surrender කරනවා ලෙස ප්‍රකාශ කරන්න පුලුවන්. [/SIZE] [SIZE=3] [COLOR=Indigo]2.Split[/COLOR] Split කිරීමට නම් අනිවා pair එකක් තිබිය යුතුයි. එසේ තියෙනවා නම් bet එකට තැබූ මුදල හා සමාන මුදලක්, තියෙන bet එකේ නොගෑවෙන ලෙස තැබීමෙන් එය ප්‍රකාශ කරන්න පුලුවන්. split කරනවා යැයි කෑගහල කියන්න ඕනෙ නෑ. මෙහිදී සිදුවන කාලය අපතේ යෑම වලක්වා ගැනීමට existing bet එක තියා ඇති chips වලින්ම new split bet එක තියනව. එසේ නැත්නම් bet එක open කරල පෙන්නල තියනව. මෙහිදී Split කිරීමෙන් පසු ලැබෙන කොලයෙන් නැවත්තත් pair එකක් සෑදීමට හැකි නම් එයද පෙර විදියට split කල හැක. Aces Split කල විට ලැබෙන්නේ එක closed cross card එකක් පමනි.. නැවත game 1 ඉදිරියට යා නොහැක.. [/SIZE] [SIZE=3] [COLOR=Indigo]3.Double[/COLOR] වඩා හොද අපි ලග ඇති නම් අපිට ජය ශුවර් නම් එක කරන්න පුලුවන්..ඔබ දිනුවහොත් එවිට මුලු බෙට් එකට 1ට 1ක් ගෙවනු ලබයි.. [/SIZE] [SIZE=3] යම් ආකරයකින් dealer ට Ace ආවොත් අපේ bet එක පැරදීමෙ ඉඩකඩ වැඩියි.. ඒ නිසා අපිට bet එක insurance කරන්න පුලුවන්.. එසේ කිරීමෙන් අනතුරුව dealer over ගියොහොත් අපිට insurance bet එකට 2 to 1 හා main bet එකට 1 to 1 ගෙවනු ලබයි. එහෙත් dealer ජය ලැබුවහොත් main bet එක පරාදයි. insurance bet එකට 2 to 1 ගෙවනු ලබයි... dealer පැරදුනොත් insurance එක පරාදයි. main bet එකට 1 to 1 ගෙවයි. even උනොත් insurance එකට පමනක් ගෙවයි.. Play කරල බලල හොද නරක කියන්න.. ජයවේවා.. [/SIZE] [IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/DEV.png[/IMG] [SIZE=3]කැසිනෝ ගැන දැනගන්න ඕනෙ නම් මගේ සම්පූර්ණ කැසිනෝ පෝස්ට් එක කියවන්න.. [COLOR=DarkGreen]කැසිනෝ එකකට රිංගමු [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1528985[/URL] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom