Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Viber Translater
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිබර් ක්ෂණික පරිවර්තන විශේෂාංගයක් හඳුන්වා දෙයි

සැබෑම ජාත්‍යන්තර මෘදුකාංගයක් වන වයිබර් හරහා ලොව ඕනෑම රටක වෙසෙන ඕනෑම භාෂාවක් කතාකරන පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව උදා වී තිබේ.

අතීතයේදී නම් අප නොදන්නා භාෂාවකින් ලැබෙන පණිවුඩයක් තේරුම් ගැනීමට අදාළ පණිවුඩය කොපි කර එය පරිවර්තනය ඇප් එකක් හෝ සේවාවකට යොමුකර ඉන් ලැබෙන පරිවර්තනය කියවා ඉන් අනතුරුව චැට් එක තුළ පණිවුඩය සටහන් කිරීමට සිදුවිය.

එහි ඇති පියවර ගණනාව හේතුවෙන් පණිවුඩයක් සටහන් කරන විට චැට් එක ගලාගෙන ගොස් ඔබේ පණිවුඩය ඊට එක්කිරීමේ අවස්ථාව ගිලිහී යන්නට, පණිවුඩය තවදුරටත් වලංගු නොවන්නටද ඉඩ තිබිණ.

පණිවුඩ ක්ෂණිකව පරිවර්තනය කරගන්න

ඕනෑම භාෂාවකින් චැට් කිරීම පහසු කරවීම සඳහා වයිබර් වෙතින් නවතම in-chat translation පහසුකමක් හඳුන්වා දී තිබේ.

මේ හරහා වයිබර් සංවාදයකදී මුණගැසෙන ඔබ නොදන්නා භාෂාවකට අයත් පණිවුඩයක් ඔබට හුරුපුරුදු භාෂාවට ක්ෂණිකව හරවා ගැනීමේ පහසුකම දැන් උදාවී ඇත.

ඒ සඳහා කළ යුත්තේ අදාළ පණිවුඩයට දීර්ඝ එබීමක් සිදුකර ඉන් අනතුරුව translate යන විධානය තේරීම පමණි.

ඉන්පසුව මුල් පණිවුඩයට පහතින් පරිවර්තනය කරන ලද පණිවුඩය දිස්වනු ඇත.

ක්ෂණිකවම ඕනෑම භාෂාවකින් සංවාදයේ යෙදීමට එමගින් අවස්ථාව විවර වේ.

මෙහිදී භාවිතාකරන්නාගේ වයිබර් ඇප් එක සකසා ඇති භාෂාවට අනුව පරිවර්තනය වීම සිදුවන අතර වෙනත් භාෂාවකට එය පරිවර්තනය කරවාගැනීමට අවැසි නම් එය අදාළ පණිවුඩය මගින් සිදුකළ හැක.

එනම් පණිවුඩය මත දීර්ඝ එබීමක් සිදුකර ඉන් අනතුරුව Languages අයිකනය එබීමෙන් කැමැති භාෂාවක් තෝරාගත හැක.

මෙලෙස කැමැති ඕනෑම මොහොතක ඕනෑම භාෂාවකට පරිවර්තනය මාරු කිරීමට හෝ නැතහොත් සැකසුම් පද්ධතිය හරහා පරිවර්තනයට එක් භාෂාවක් වෙන් කරතැබිය හැක.

පරිවර්තන හරහා විවිධ පිරිස් හඳුනාගන්න

උදාහරණයකට ඔබ FC බාසිලෝනා කණ්ඩායමට කැමැති ජපන් ජාතිකයෙකු හා ඔබට FC බාසිලෝනා කණ්ඩායමේ නිල චැට් හෝ රසික එකමුතුවට එක්වීමටත් එහිදී ඔබේ භාෂාවෙන් සංවාදයේ යෙදීමටත් වුවමනා යැයි සිතමු.

එය දැන් ඔබට පහසුවෙන්ම කළ හැකිය.

මෙම වයිබර් පරිවර්තන සිදුකෙරෙනුයේ ගූගල් පරිවර්තන ඇසුරෙනි.

මෙම විශේෂාංගය ලොව පුරා නවතම වයිබර් යාවත්කාලීන කිරීම හරහා ලබාගැනීමට සියලුම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට හැකි අතර ඇපල් දුරකථන සඳහා ද එය ළඟදීම එක්වනු ඇත.

මේ සමඟ භාෂාව තවදුරටත් බාධාවක් නොවන බව සහතික ය.

නවතම විශේෂාංගය පහත ලින්ක් එක හරහා ලබාගන්න. https://vb.me/4cf922

මයිකල් බෝනෆ්රන්ඩ්

[QUOTE="Target Hoona, post: 24084365, member: 558749"] [SIZE=4][COLOR=DimGray][IMG]https://lankanewsweb.net/images/2018/12_December/24/business-tap.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DimGray] වයිබර් ක්ෂණික පරිවර්තන විශේෂාංගයක් හඳුන්වා දෙයි [/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DimGray]සැබෑම ජාත්‍යන්තර මෘදුකාංගයක් වන වයිබර් හරහා ලොව ඕනෑම රටක වෙසෙන ඕනෑම භාෂාවක් කතාකරන පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව උදා වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]අතීතයේදී නම් අප නොදන්නා භාෂාවකින් ලැබෙන පණිවුඩයක් තේරුම් ගැනීමට අදාළ පණිවුඩය කොපි කර එය පරිවර්තනය ඇප් එකක් හෝ සේවාවකට යොමුකර ඉන් ලැබෙන පරිවර්තනය කියවා ඉන් අනතුරුව චැට් එක තුළ පණිවුඩය සටහන් කිරීමට සිදුවිය.[/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=DimGray][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]එහි ඇති පියවර ගණනාව හේතුවෙන් පණිවුඩයක් සටහන් කරන විට චැට් එක ගලාගෙන ගොස් ඔබේ පණිවුඩය ඊට එක්කිරීමේ අවස්ථාව ගිලිහී යන්නට, පණිවුඩය තවදුරටත් වලංගු නොවන්නටද ඉඩ තිබිණ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray][B]පණිවුඩ ක්ෂණිකව පරිවර්තනය කරගන්න[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]ඕනෑම භාෂාවකින් චැට් කිරීම පහසු කරවීම සඳහා වයිබර් වෙතින් නවතම in-chat translation පහසුකමක් හඳුන්වා දී තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]මේ හරහා වයිබර් සංවාදයකදී මුණගැසෙන ඔබ නොදන්නා භාෂාවකට අයත් පණිවුඩයක් ඔබට හුරුපුරුදු භාෂාවට ක්ෂණිකව හරවා ගැනීමේ පහසුකම දැන් උදාවී ඇත.[/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=DimGray][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]ඒ සඳහා කළ යුත්තේ අදාළ පණිවුඩයට දීර්ඝ එබීමක් සිදුකර ඉන් අනතුරුව translate යන විධානය තේරීම පමණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]ඉන්පසුව මුල් පණිවුඩයට පහතින් පරිවර්තනය කරන ලද පණිවුඩය දිස්වනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray][IMG]https://lankanewsweb.net/images/2018/12_December/24/business-tap-01.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]ක්ෂණිකවම ඕනෑම භාෂාවකින් සංවාදයේ යෙදීමට එමගින් අවස්ථාව විවර වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]මෙහිදී භාවිතාකරන්නාගේ වයිබර් ඇප් එක සකසා ඇති භාෂාවට අනුව පරිවර්තනය වීම සිදුවන අතර වෙනත් භාෂාවකට එය පරිවර්තනය කරවාගැනීමට අවැසි නම් එය අදාළ පණිවුඩය මගින් සිදුකළ හැක.[/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=DimGray][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]එනම් පණිවුඩය මත දීර්ඝ එබීමක් සිදුකර ඉන් අනතුරුව Languages අයිකනය එබීමෙන් කැමැති භාෂාවක් තෝරාගත හැක.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]මෙලෙස කැමැති ඕනෑම මොහොතක ඕනෑම භාෂාවකට පරිවර්තනය මාරු කිරීමට හෝ නැතහොත් සැකසුම් පද්ධතිය හරහා පරිවර්තනයට එක් භාෂාවක් වෙන් කරතැබිය හැක.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray][B]පරිවර්තන හරහා විවිධ පිරිස් හඳුනාගන්න[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]උදාහරණයකට ඔබ FC බාසිලෝනා කණ්ඩායමට කැමැති ජපන් ජාතිකයෙකු හා ඔබට FC බාසිලෝනා කණ්ඩායමේ නිල චැට් හෝ රසික එකමුතුවට එක්වීමටත් එහිදී ඔබේ භාෂාවෙන් සංවාදයේ යෙදීමටත් වුවමනා යැයි සිතමු. එය දැන් ඔබට පහසුවෙන්ම කළ හැකිය. මෙම වයිබර් පරිවර්තන සිදුකෙරෙනුයේ ගූගල් පරිවර්තන ඇසුරෙනි. මෙම විශේෂාංගය ලොව පුරා නවතම වයිබර් යාවත්කාලීන කිරීම හරහා ලබාගැනීමට සියලුම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට හැකි අතර ඇපල් දුරකථන සඳහා ද එය ළඟදීම එක්වනු ඇත. මේ සමඟ භාෂාව තවදුරටත් බාධාවක් නොවන බව සහතික ය. නවතම විශේෂාංගය පහත ලින්ක් එක හරහා ලබාගන්න. [URL]https://vb.me/4cf922[/URL][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DimGray]මයිකල් බෝනෆ්රන්ඩ්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom