Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Viber, whtsup, skype... Etc
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම් එහෙනම් හොඳට අහගනිංකො,

අපි Facebook.com කියල ගහන්නෙ Domain Name එක බං, ඩොමේන් නේම් එක එළියෙන් ගැහුවට අපිට DNS වලින් ඒකට අදාල IP එක හොයලා දෙනවා, මිනිස්සුන්ට සමීප ඩොමේන් නේම් නිසා තමයි IP එක වෙනුවට Domain Name එක Represent කරන්නෙ, ඒත් Browser එක Domain Name එක අඳුරන්නෙ නෑ, එයා Communicate කරන්නෙ IP Address & Port එක්ක, ඒ නිසා DNS Server එකෙන් Browser එකට හොයල දෙනවා උඹ එන්ටර් කරපු Domain Name එකට අදාල IP එක.

වැරදිලාවත් ඔය ඩොමේන් නේම් කියල දෙයක් ලෝකෙ නැත්නම්, උඹට Facebook.com කියන එක මතක තියාගන්න වෙන්නෙ 69.63.176.13 කියලා, ඒක ප්රායෝගික නෑ නේ බං, ඒ නිසා තමයි Domain Name කියල එකක් අඳුන්වල දීල තියෙන්නෙ, හැබැයි Browser එකට මේක තේරෙන්නෙ නෑ, ඒ නිසා තමයි DNS Server එකක් අතරමැද ඉඳගෙන Browser එකට IP Address එක හොයල දෙන්නෙ,

එතකොට ඒ කතන්දරේ ඉවරයි,

බ්රව්සර් එක Communicate අදාළ IP එක පාවිච්චි කරල Request යවනවා Port එකක් හරහා, Port එකක් කියන්නෙ බං එක IP Address එකක ගොඩක් සේවාවවන් පාවිච්චි කරන්න පුලුවන් විදියට හදපු එකක්, තව තේරෙන විදියට පැහැදිලි කරොත් උඹල ඉන්ටර්නෙට් එක පාවිච්චි කරල බ්රව්සර් එකෙන් වෙබ් පේජ් ලෝඩ් කරන එක විතරක් නෙමෙයි නේ කරන්නේ? ඊමේල් යවනවා, ෆයිල් යවනවා, ඩේටා බේස් කනෙක්ට් කරනවා, ටීම් වීවර් වගේ ඒව කනෙක්ට් කරනව, ඔය වගේ ගොඩක් දේවල් කරනවා නේ බං, ආහ් තව ඔය චැට් කරන ඒවත් කරන්නෙ,

මේ දේවල් ඔක්කොම වෙන්නෙ Port හරහා, උදාහරණයක් විදියට Web Browser එක Web Page Load කරන්නෙ 80 පෝට් එකෙන්, ඒක ලෝක සම්මතයක්, ඊට පස්සෙ ඊමේල් යවන්නෙ 25 පෝට් එකෙන්, FTP වලින් ෆයිල් ට්රාන්ස්ෆර් කරන්නෙ 21 පෝට් එකෙන්(මාත් මේව මතකයෙන් කියන්නෙ, නෙට් එකේ ගහපං ඔය ඔක්කොම ඒවි)

උදාහරණයක් විදියට https://www.google.com:80 කියල බ්රව්සර් එකේ ගහපං, ඒත් බඩු වැඩ, එහෙම වෙන්නෙ 80 පෝට් එකෙන් තමයි වෙබ් පේජ් ලෝඩ් කරන්නෙ,

එහෙම නැත්නම් මේ විදියට ගහපං 74.125.200.103:80 කියල ඒත් ගූගල් එන්නෙ(පුදුමයි නේ?)

එතකොට අපේ ISP(ඒ කියන්නෙ SLT,Dialog, Mobitel,... වගේ අපේ සර්විස් ප්රොවයිඩර්) එයා කරන්නෙ අර DNS එකෙන් Facebook වල IP ඔක්කොම අරගෙන, එයා ඒව බ්ලොක් කරල දානවා, එතකොට එයාගෙ යටතෙ ඉන්න යූසර්ස්ල කාටවත් ෆේස්බුක් යන්න බෑ, IP එක බ්ලොක් කරපු නිසා,

ඒ වගේම මුංට ඕන නම් මුලු IP එකම බ්ලොක් නොකර Port එකක් විතරක් බ්ලොක් කරන්නත් පුලුවං බං, උදාහරණයක් විදියට Gmail Web page එක Block කරල ඊමේල් යවන්න පුලුවන් විදියට උංට සෙට් කරන්න ඕන නම්, Gmail IP එකේ 80 පෝට් එක බ්ලොක් කලාම වෙබ් එක ලෝඩ් වෙන්නෙ නෑ ඒත් අනිත් හැම එකම වැඩ.

තේරුනාද වැඩේ? තව ප්රශ්න තියේ නම් අහපං?

[QUOTE="sithija.h, post: 22946801, member: 144967"] [SIZE=4] ම්ම් එහෙනම් හොඳට අහගනිංකො, අපි Facebook.com කියල ගහන්නෙ Domain Name එක බං, ඩොමේන් නේම් එක එළියෙන් ගැහුවට අපිට DNS වලින් ඒකට අදාල IP එක හොයලා දෙනවා, මිනිස්සුන්ට සමීප ඩොමේන් නේම් නිසා තමයි IP එක වෙනුවට Domain Name එක Represent කරන්නෙ, ඒත් Browser එක Domain Name එක අඳුරන්නෙ නෑ, එයා Communicate කරන්නෙ IP Address & Port එක්ක, ඒ නිසා DNS Server එකෙන් Browser එකට හොයල දෙනවා උඹ එන්ටර් කරපු Domain Name එකට අදාල IP එක. වැරදිලාවත් ඔය ඩොමේන් නේම් කියල දෙයක් ලෝකෙ නැත්නම්, උඹට Facebook.com කියන එක මතක තියාගන්න වෙන්නෙ 69.63.176.13 කියලා, ඒක ප්රායෝගික නෑ නේ බං, ඒ නිසා තමයි Domain Name කියල එකක් අඳුන්වල දීල තියෙන්නෙ, හැබැයි Browser එකට මේක තේරෙන්නෙ නෑ, ඒ නිසා තමයි DNS Server එකක් අතරමැද ඉඳගෙන Browser එකට IP Address එක හොයල දෙන්නෙ, එතකොට ඒ කතන්දරේ ඉවරයි, බ්රව්සර් එක Communicate අදාළ IP එක පාවිච්චි කරල Request යවනවා Port එකක් හරහා, Port එකක් කියන්නෙ බං එක IP Address එකක ගොඩක් සේවාවවන් පාවිච්චි කරන්න පුලුවන් විදියට හදපු එකක්, තව තේරෙන විදියට පැහැදිලි කරොත් උඹල ඉන්ටර්නෙට් එක පාවිච්චි කරල බ්රව්සර් එකෙන් වෙබ් පේජ් ලෝඩ් කරන එක විතරක් නෙමෙයි නේ කරන්නේ? ඊමේල් යවනවා, ෆයිල් යවනවා, ඩේටා බේස් කනෙක්ට් කරනවා, ටීම් වීවර් වගේ ඒව කනෙක්ට් කරනව, ඔය වගේ ගොඩක් දේවල් කරනවා නේ බං, ආහ් තව ඔය චැට් කරන ඒවත් කරන්නෙ, මේ දේවල් ඔක්කොම වෙන්නෙ Port හරහා, උදාහරණයක් විදියට Web Browser එක Web Page Load කරන්නෙ 80 පෝට් එකෙන්, ඒක ලෝක සම්මතයක්, ඊට පස්සෙ ඊමේල් යවන්නෙ 25 පෝට් එකෙන්, FTP වලින් ෆයිල් ට්රාන්ස්ෆර් කරන්නෙ 21 පෝට් එකෙන්(මාත් මේව මතකයෙන් කියන්නෙ, නෙට් එකේ ගහපං ඔය ඔක්කොම ඒවි) උදාහරණයක් විදියට [url]https://www.google.com:80[/url] කියල බ්රව්සර් එකේ ගහපං, ඒත් බඩු වැඩ, එහෙම වෙන්නෙ 80 පෝට් එකෙන් තමයි වෙබ් පේජ් ලෝඩ් කරන්නෙ, එහෙම නැත්නම් මේ විදියට ගහපං 74.125.200.103:80 කියල ඒත් ගූගල් එන්නෙ(පුදුමයි නේ?) එතකොට අපේ ISP(ඒ කියන්නෙ SLT,Dialog, Mobitel,... වගේ අපේ සර්විස් ප්රොවයිඩර්) එයා කරන්නෙ අර DNS එකෙන් Facebook වල IP ඔක්කොම අරගෙන, එයා ඒව බ්ලොක් කරල දානවා, එතකොට එයාගෙ යටතෙ ඉන්න යූසර්ස්ල කාටවත් ෆේස්බුක් යන්න බෑ, IP එක බ්ලොක් කරපු නිසා, ඒ වගේම මුංට ඕන නම් මුලු IP එකම බ්ලොක් නොකර Port එකක් විතරක් බ්ලොක් කරන්නත් පුලුවං බං, උදාහරණයක් විදියට Gmail Web page එක Block කරල ඊමේල් යවන්න පුලුවන් විදියට උංට සෙට් කරන්න ඕන නම්, Gmail IP එකේ 80 පෝට් එක බ්ලොක් කලාම වෙබ් එක ලෝඩ් වෙන්නෙ නෑ ඒත් අනිත් හැම එකම වැඩ. තේරුනාද වැඩේ? තව ප්රශ්න තියේ නම් අහපං?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom