Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Viber, whtsup, skype... Etc
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක වෙන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක් අඩුයි බං, උඹට හොඳටම ෂුවර්ද?

ඒක වුණා නම් වෙන්න පුලුවන් මේ විදියට,

මම කළින් කිව්ව නේ DNS Server එකේ කාර්යය තමයි අපි දෙන Domain Name එකට අදාල IP එක හොයලා දෙනව එක, දැන් Facebook, Google වගේ, ගොඩක් ලොකු වෙබ්සයිට් වලට IP එකක් කියල නෑ බං ගොඩක් තියෙනවා, ගොඩක් හෝ රේන්ජ් එකක්, ඒ වගේ වෙලාවට ඒ අතරින් හොඳම IP එක මේ DNS Server එකෙන් තෝරල එවනවා,

මේ විදිහට ගත්තම උඹ කිව්ව දේ වෙන්න පුුලුවන් මෙහෙම දෙයක් වුණොත්, මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්කො,

por**ub.com සයිට් එක IP දෙකක් තියෙනවා කියල හිතමුකො, 46.102.56.45 & 64.101.54.56 කියල,

දැන් උඹ SLT DNS Server එක පාවිච්චි කරනව නම් මොනව හරි හේතුවක් නිසා මේ IP දෙකෙන් පළවෙනි IP එක බ්රව්සර් එකට එවන්න පුලුවන්, ඒත් උඹ Google DNS පාවිච්චි කරනව නම් මේ IP දෙකෙන් දෙවෙනි එක එයා එවන්න පුලුවන්,

ඒත් Lankawe por**ub.com සයිට් එක බ්ලොක් කරපු එකාගෙ තාක්ෂණික දැනුමෙ මදි කමක් නිසා, පළවෙනි IP එක විතරක් ඌට අහුවෙන ඒක විතරක් බ්ලොක් කරල දාන්න පුලුවන්, එතකොට Google එකෙන් එන්නෙ දෙවැනි IP එක නිසා ඒක බ්ලොක් නොකරපු නිසා ඒ කිසිම ප්රශ්නයක් නැතුව වැඩ කරන්න පුලුවන්,

එහෙම නැත්නම්,

SLT එකේ DNS Server එකේ por**ub.com කියන සයිට් එක බ්ලොක් කරන්න උන්ට පුලුවන්, එතකොට උඹ පාව්චි කරන්නෙ SLT DNS නම් උඹේ බ්රව්සර් එකේන් සයිට් එක එයාට යැව්වම එයා එවනවා මෙහෙම සයිට් එකක් මම දන්නෙ නෑ, මෙහෙම එකක IP එකක් මම දන්නෙ නෑ කියලා, එතකොට බ්රව්සර් එකෙන් උඹට මැසේජ් එකක් එවනවා Server Not Found කියලා,

මේ දෙකෙන් දෙවැනි එක වීමේ හැකියාව ගොඩක් වැඩියි,

ආහ් මට දෙයක් කියන්න අමතක වුණා,

අපේ GT අයියා එලකිරි එක පිටරට තියෙන සර්වර් එකක හෝස්ට් වෙන්න දාපු නිසා තමයි උඹලට මේක මෙහෙම VPN වලින් හරි බලන්න පුලුවන්වෙන්නෙ, වැරදිලාවත් GT අයිය මේක ලංකාවෙ සර්වර් එකක හොස්ට් කරානම්, SLT එකේ Leased line එකක් වගේ අරගෙන, බ්ලොක් වුණොත් බ්ලොක් වුණාම තමයි, ආයිත් කාටවත් බලනව බොරු,

උඹ Command Prompt එක දන්නව නේද?(Start menu එකේ සර්ච් කරපං එනවා,) ඒකෙ NSLOOKUP www.google.com මේ විදියට NSLOOKUP කියන කෝඩ් එකත් එක්ක අදාල බෙව් එක ගැහුවම ඒකට අදාල IP එක එනව බං,

වැඩේ පැහැදිලියිද?

[QUOTE="sithija.h, post: 22947048, member: 144967"] [SIZE=3]ඒක වෙන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක් අඩුයි බං, උඹට හොඳටම ෂුවර්ද? ඒක වුණා නම් වෙන්න පුලුවන් මේ විදියට, මම කළින් කිව්ව නේ DNS Server එකේ කාර්යය තමයි අපි දෙන Domain Name එකට අදාල IP එක හොයලා දෙනව එක, දැන් Facebook, Google වගේ, ගොඩක් ලොකු වෙබ්සයිට් වලට IP එකක් කියල නෑ බං ගොඩක් තියෙනවා, ගොඩක් හෝ රේන්ජ් එකක්, ඒ වගේ වෙලාවට ඒ අතරින් හොඳම IP එක මේ DNS Server එකෙන් තෝරල එවනවා, මේ විදිහට ගත්තම උඹ කිව්ව දේ වෙන්න පුුලුවන් මෙහෙම දෙයක් වුණොත්, මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්කො, por**ub.com සයිට් එක IP දෙකක් තියෙනවා කියල හිතමුකො, 46.102.56.45 & 64.101.54.56 කියල, දැන් උඹ SLT DNS Server එක පාවිච්චි කරනව නම් මොනව හරි හේතුවක් නිසා මේ IP දෙකෙන් පළවෙනි IP එක බ්රව්සර් එකට එවන්න පුලුවන්, ඒත් උඹ Google DNS පාවිච්චි කරනව නම් මේ IP දෙකෙන් දෙවෙනි එක එයා එවන්න පුලුවන්, ඒත් Lankawe por**ub.com සයිට් එක බ්ලොක් කරපු එකාගෙ තාක්ෂණික දැනුමෙ මදි කමක් නිසා, පළවෙනි IP එක විතරක් ඌට අහුවෙන ඒක විතරක් බ්ලොක් කරල දාන්න පුලුවන්, එතකොට Google එකෙන් එන්නෙ දෙවැනි IP එක නිසා ඒක බ්ලොක් නොකරපු නිසා ඒ කිසිම ප්රශ්නයක් නැතුව වැඩ කරන්න පුලුවන්, එහෙම නැත්නම්, SLT එකේ DNS Server එකේ por**ub.com කියන සයිට් එක බ්ලොක් කරන්න උන්ට පුලුවන්, එතකොට උඹ පාව්චි කරන්නෙ SLT DNS නම් උඹේ බ්රව්සර් එකේන් සයිට් එක එයාට යැව්වම එයා එවනවා මෙහෙම සයිට් එකක් මම දන්නෙ නෑ, මෙහෙම එකක IP එකක් මම දන්නෙ නෑ කියලා, එතකොට බ්රව්සර් එකෙන් උඹට මැසේජ් එකක් එවනවා Server Not Found කියලා, මේ දෙකෙන් දෙවැනි එක වීමේ හැකියාව ගොඩක් වැඩියි, ආහ් මට දෙයක් කියන්න අමතක වුණා, අපේ GT අයියා එලකිරි එක පිටරට තියෙන සර්වර් එකක හෝස්ට් වෙන්න දාපු නිසා තමයි උඹලට මේක මෙහෙම VPN වලින් හරි බලන්න පුලුවන්වෙන්නෙ:P, වැරදිලාවත් GT අයිය මේක ලංකාවෙ සර්වර් එකක හොස්ට් කරානම්, SLT එකේ Leased line එකක් වගේ අරගෙන, බ්ලොක් වුණොත් බ්ලොක් වුණාම තමයි, ආයිත් කාටවත් බලනව බොරු:yes::yes::yes:, උඹ Command Prompt එක දන්නව නේද?(Start menu එකේ සර්ච් කරපං එනවා,) ඒකෙ NSLOOKUP [url]www.google.com[/url] මේ විදියට NSLOOKUP කියන කෝඩ් එකත් එක්ක අදාල බෙව් එක ගැහුවම ඒකට අදාල IP එක එනව බං, වැඩේ පැහැදිලියිද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom