Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Viber, whtsup, skype... Etc
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදාවත් බ්‍රව්සර් එක අනුව නම් සයිට් එකක් බ්ලොක්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ නෑ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි දෙයක් බං.

උඹේ දෙවැන ප්‍රශ්නෙට උත්තරය නම්, මෙහෙම වෙන්න පුලුවන්,

ඩයලොග් වලටත් නෙට් එනව ඇත්තෙ එකම තැනකින් නෙමෙයි නේ බං, තැන් තැන් වලින් සෙට් කරල ගන්න කනෙක්ෂන් එකක් වෙන්න පුලුවන්,

එතකොට උංගෙ එක එක ඒරියා වල එක එක වෙලාවට සයිට් ටික බ්ලොක් කරන්න ඇති(ඩයලොග් එකේ ඉන්ටර්නෙට් බෙදන විදිය ගැන මට දැනුමක් නෑ බං ඒත් මේක මෙහෙම වෙන්න පුලුවන්)

කොහොම හරි ISP ට සයිට් එකක් බ්ලොක් කරන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නෙ බං,

1. අදාල සයිට් එකේ IP එක හෝ IP කිහිපය හෝ IP පරාසය බ්ලොක් කරල දාන එක, මේ දේ කරොත් කොහොමටවත් සයිට් එකට යන්න බෑ.

2. ISP ට අයිති DNS Server එකෙන් Website එක Ban කරල දාන්න පුලුවන්, එතකොට යූසර් අදාළ සයිට් එක බ්‍රව්සරේ ටයිප් කරත් ඒකට අදාල IP එක DNS Server එකෙන් කියන්නෙ නෑ, ඒ නිසා ඒත් සයිට් එකට යන්නෙ නෑ.

හැබැයි දෙවැනි ක්‍රමය එච්චර සාර්ථක නෑ, මොකද බං පාවිච්චි කරන එකාට ටිකක් හරි දැනුම තියේ නම් ගූගල් සර්ච් පාරක් දාලා IP එක හොයාගෙන යන්න පුලුවන් සයිට් එකට,

මම අර එලකිරි එක ලංකාවෙ හොස්ට් කරා නම් උඹලට VPN,VPS පාවිච්චි කරලවත් බලන්න බෑ කිව්වෙ ඒක වෙනම කතාවක්,

[QUOTE="sithija.h, post: 22947252, member: 144967"] [SIZE=3]කවදාවත් බ්‍රව්සර් එක අනුව නම් සයිට් එකක් බ්ලොක්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ නෑ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි දෙයක් බං. උඹේ දෙවැන ප්‍රශ්නෙට උත්තරය නම්, මෙහෙම වෙන්න පුලුවන්, ඩයලොග් වලටත් නෙට් එනව ඇත්තෙ එකම තැනකින් නෙමෙයි නේ බං, තැන් තැන් වලින් සෙට් කරල ගන්න කනෙක්ෂන් එකක් වෙන්න පුලුවන්, එතකොට උංගෙ එක එක ඒරියා වල එක එක වෙලාවට සයිට් ටික බ්ලොක් කරන්න ඇති(ඩයලොග් එකේ ඉන්ටර්නෙට් බෙදන විදිය ගැන මට දැනුමක් නෑ බං ඒත් මේක මෙහෙම වෙන්න පුලුවන්) කොහොම හරි ISP ට සයිට් එකක් බ්ලොක් කරන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නෙ බං, 1. අදාල සයිට් එකේ IP එක හෝ IP කිහිපය හෝ IP පරාසය බ්ලොක් කරල දාන එක, මේ දේ කරොත් කොහොමටවත් සයිට් එකට යන්න බෑ. 2. ISP ට අයිති DNS Server එකෙන් Website එක Ban කරල දාන්න පුලුවන්, එතකොට යූසර් අදාළ සයිට් එක බ්‍රව්සරේ ටයිප් කරත් ඒකට අදාල IP එක DNS Server එකෙන් කියන්නෙ නෑ, ඒ නිසා ඒත් සයිට් එකට යන්නෙ නෑ. හැබැයි දෙවැනි ක්‍රමය එච්චර සාර්ථක නෑ, මොකද බං පාවිච්චි කරන එකාට ටිකක් හරි දැනුම තියේ නම් ගූගල් සර්ච් පාරක් දාලා IP එක හොයාගෙන යන්න පුලුවන් සයිට් එකට, මම අර එලකිරි එක ලංකාවෙ හොස්ට් කරා නම් උඹලට VPN,VPS පාවිච්චි කරලවත් බලන්න බෑ කිව්වෙ ඒක වෙනම කතාවක්, [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom