Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Views වෙනුවෙන් Privacy විකුනන අලුත් trend එක.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Views ගන්න අපේ privacy එක literally බ_ල්ල_ට දාන්න දෙන්න බෑ… seriously.

මේක හොඳටම කියවන්න ඕනෙ post එකක්. Especially ලංකාවේ taxi apps, courier services වල management level එකේ ඉන්න අයට. මේක ignore කරන්න පුළුවන් matter එකක් නෙවෙයි.

දැන් මොකක්ද වෙන්නේ?

සමහර taxi drivers, delivery කරන අය… අලුත්ම trend එකක් පටන් අරන්. Helmet එකේ, bike එකේ, car එකේ… පොඩි hidden cameras. Spy cams වගේ. Customerලාට කිසිම idea එකක් නැතුව video කරනවා.

ඊට පස්සේ?

ඒ clips social media දානවා. Caption දානවා. Joke කරගන්නවා. Views ගන්නවා.

Face blur කරලා තියෙනවා කියලා හිතනවද safe කියලා? නෑ.

Location එක පේනවා. කතා කරන දේවල් ඇහෙනවා. කවුරු එක්කද යන්නේ, කොහෙටද යන්නේ everything basically out there.

අපි සල්ලි ගෙවලා service එකක් ගන්නෙ.

ඒකෙන් safe feel වෙන්න ඕනෙ.

හැබැයි දැන්?

Taxi එකකට නැග්ගොත් freely කතා කරන්න බෑ.

Private call එකක් ගන්න බෑ.

Courier එකක් order කලත් හිතෙන්නේ… “මේක හෙට reels එකක් වෙයිද?” කියලා.

ඇත්තටම weird situation එකක් වෙලා තියෙන්නේ.

කතා කරන්නත් කලින් වටපිට බලනවා camera එකක් තියෙනවද කියලා.

මේක fun එකක් නෙවෙයි.

Honestly… dangerous.

ඔය videos වලින් expose වෙන්නේ just faces නෙවෙයි.

Location.

House details.

Habits.

Relationships.

Privacy එකට direct hit එකක් මේක.

ඒක නිසා මේක කෙලින්ම කියන්නම්,

#PickMe, #Uber, courier companies… ඔයාලටයි.

Driversලාට / ridersලාට clear privacy policy එකක් දෙන්න.

Consent නැතුව record කරන එක ban කරන්න.

එහෙම කරලා social media දාන අයට strict action ගන්න. Job එකෙන් ඉවත් කරන්න. Legal side එකත් බලන්න.

අපි customersලා…

අපි pay කරන්නේ service එකකට.

Content එකක් වෙන්න නෙවෙයි.

Model වෙන්න නෙවෙයි.

වෙන කෙනෙක්ගේ page එකට views ගන්න tool එකක් වෙන්න නම් කිසිම interest එකක් නෑ.

Brands එකක් customer privacy respect කරන්නේ නැත්තම්… honestly, boycott කරන්න අපිට වැඩි වෙලාවක් යන්නේ නෑ.

දැන් මේක කියනකොට සමහරුට annoying වෙන්න පුළුවන්.

“overreact කරනවා” කියලා හිතෙන්නත් පුළුවන්.

හැබැයි…

තව ටික කාලයක් ගියාට පස්සේ, මේක serious issue එකක් වෙලා එනකොට

අද කියපු දේ මතක් වෙයි.

[ATTACH=full]267516[/ATTACH]

[QUOTE="Kuruminiyaa, post: 31489842, member: 590799"] Views ගන්න අපේ privacy එක literally බ_ල්ල_ට දාන්න දෙන්න බෑ… seriously. මේක හොඳටම කියවන්න ඕනෙ post එකක්. Especially ලංකාවේ taxi apps, courier services වල management level එකේ ඉන්න අයට. මේක ignore කරන්න පුළුවන් matter එකක් නෙවෙයි. දැන් මොකක්ද වෙන්නේ? සමහර taxi drivers, delivery කරන අය… අලුත්ම trend එකක් පටන් අරන්. Helmet එකේ, bike එකේ, car එකේ… පොඩි hidden cameras. Spy cams වගේ. Customerලාට කිසිම idea එකක් නැතුව video කරනවා. ඊට පස්සේ? ඒ clips social media දානවා. Caption දානවා. Joke කරගන්නවා. Views ගන්නවා. Face blur කරලා තියෙනවා කියලා හිතනවද safe කියලා? නෑ. Location එක පේනවා. කතා කරන දේවල් ඇහෙනවා. කවුරු එක්කද යන්නේ, කොහෙටද යන්නේ everything basically out there. අපි සල්ලි ගෙවලා service එකක් ගන්නෙ. ඒකෙන් safe feel වෙන්න ඕනෙ. හැබැයි දැන්? Taxi එකකට නැග්ගොත් freely කතා කරන්න බෑ. Private call එකක් ගන්න බෑ. Courier එකක් order කලත් හිතෙන්නේ… “මේක හෙට reels එකක් වෙයිද?” කියලා. ඇත්තටම weird situation එකක් වෙලා තියෙන්නේ. කතා කරන්නත් කලින් වටපිට බලනවා camera එකක් තියෙනවද කියලා. මේක fun එකක් නෙවෙයි. Honestly… dangerous. ඔය videos වලින් expose වෙන්නේ just faces නෙවෙයි. Location. House details. Habits. Relationships. Privacy එකට direct hit එකක් මේක. ඒක නිසා මේක කෙලින්ම කියන්නම්, [URL='https://www.facebook.com/hashtag/pickme?__cft__[0]=AZaFMK7zDmxKIQbK9MnRDKaOscnnE15L4NaePfR_9JYeN8ViwWYc_aquQkoyeZXYlBnZFOXipUlpcI6DqkAbr9Kj80nSeH2kQcKVf-f_nLra1CpojTALf8k99-9ndIuCSrRGqgDkKxX5VAi7fhv99mYBRA-3Eqe_IKK7fTSWeiBZpcLqYEs9M1GE5hhcurBizx1w1bIwFZmF24yhXmMIJ5mU&__tn__=*NK-R']#PickMe[/URL], [URL='https://www.facebook.com/hashtag/uber?__cft__[0]=AZaFMK7zDmxKIQbK9MnRDKaOscnnE15L4NaePfR_9JYeN8ViwWYc_aquQkoyeZXYlBnZFOXipUlpcI6DqkAbr9Kj80nSeH2kQcKVf-f_nLra1CpojTALf8k99-9ndIuCSrRGqgDkKxX5VAi7fhv99mYBRA-3Eqe_IKK7fTSWeiBZpcLqYEs9M1GE5hhcurBizx1w1bIwFZmF24yhXmMIJ5mU&__tn__=*NK-R']#Uber[/URL], courier companies… ඔයාලටයි. Driversලාට / ridersලාට clear privacy policy එකක් දෙන්න. Consent නැතුව record කරන එක ban කරන්න. එහෙම කරලා social media දාන අයට strict action ගන්න. Job එකෙන් ඉවත් කරන්න. Legal side එකත් බලන්න. අපි customersලා… අපි pay කරන්නේ service එකකට. Content එකක් වෙන්න නෙවෙයි. Model වෙන්න නෙවෙයි. වෙන කෙනෙක්ගේ page එකට views ගන්න tool එකක් වෙන්න නම් කිසිම interest එකක් නෑ. Brands එකක් customer privacy respect කරන්නේ නැත්තම්… honestly, boycott කරන්න අපිට වැඩි වෙලාවක් යන්නේ නෑ. දැන් මේක කියනකොට සමහරුට annoying වෙන්න පුළුවන්. “overreact කරනවා” කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි… තව ටික කාලයක් ගියාට පස්සේ, මේක serious issue එකක් වෙලා එනකොට අද කියපු දේ මතක් වෙයි. [ATTACH type="full" width="762px"]267516[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom