Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Vios hodaida ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් 1 හොදයි මචන් .. පිටින් නං ලස්සනයි, ඇතුලෙන් ඒ හැටි ලස්සනක් නං නෑ,. පෙට්රෝල් නුත් කරනවා. මගේ 1 මෙහෙ කරනවා 8 - 11 උපරිම. දුර යද්දී නං 15 ක් වගේ කරනවා. තායිලන්ඩ් වල තමා ගහන්නේ. 121 K no එකක් ගන්න බෑ නේ 25 ට. මේ ටිකේ සෑහෙන්න මාර්කට් 1 වැටිලා තියෙන්නේ. vios 26 න් උඩ තමා ගියේ. දැන් නං 23 ඉදන් තියෙනවා. හැබැයි මචෝ ගාන ගැනම හිතල hack උන 1ක් ගන්න එපා. 1 ක් 2 ක් වැඩි උනත් කමක් නෑ හොද කන්ඩිෂන් තියෙන එකක් ගනින්. අනික මචන් 2003 කියන්නේ දැන් 10 years පරණයි. දැන් දෙවෙනි වටේ නඩත්තුව යන්න ඕන කාලේ. මගේ එකේ නං මන් ඔක්කොම කරා. අන්න ඒවා කරපු එකක් ගනින්.

1. engine mount 2, gear box mount 1. ( mata 35k wage giya.)

2. gear oil

3. suspension (front 30, back 10 KYB).

4. A/C ( 25 for full service)

ඕව අනිවා බලපන්. කවුරු හරි කිව්වොත් මන් මේ කාර් එකේ කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ කියල ඒ කියන්නේ උබට ඔය ඔක්කොම ටික කරගන්න වෙනවා කියන එක තමයි. කොල්ලෙක් ම පාවිච්චි කරපු එකක් ගන්න බලපන්. මොකද අපිට සෑහෙන්න වාහන උණක් තියෙනවා නේ, පොඩි සද්දයක් ආවත් ගාන කීයක් ගියත් හදනවා. අතේ සතේ නැතත් කොහොමහරි හදනවා. අන්න එහෙම කෙනෙක් ගෙන් ගන්න බලපන් මචන්.

[QUOTE="nilanga06, post: 15426330, member: 21740"] [SIZE="3"]කාර් 1 හොදයි මචන් .. පිටින් නං ලස්සනයි, ඇතුලෙන් ඒ හැටි ලස්සනක් නං නෑ,. පෙට්රෝල් නුත් කරනවා. මගේ 1 මෙහෙ කරනවා 8 - 11 උපරිම. දුර යද්දී නං 15 ක් වගේ කරනවා. තායිලන්ඩ් වල තමා ගහන්නේ. 121 K no එකක් ගන්න බෑ නේ 25 ට. මේ ටිකේ සෑහෙන්න මාර්කට් 1 වැටිලා තියෙන්නේ. vios 26 න් උඩ තමා ගියේ. දැන් නං 23 ඉදන් තියෙනවා. හැබැයි මචෝ ගාන ගැනම හිතල hack උන 1ක් ගන්න එපා. 1 ක් 2 ක් වැඩි උනත් කමක් නෑ හොද කන්ඩිෂන් තියෙන එකක් ගනින්. අනික මචන් 2003 කියන්නේ දැන් 10 years පරණයි. දැන් දෙවෙනි වටේ නඩත්තුව යන්න ඕන කාලේ. මගේ එකේ නං මන් ඔක්කොම කරා. අන්න ඒවා කරපු එකක් ගනින්. 1. engine mount 2, gear box mount 1. ( mata 35k wage giya.) 2. gear oil 3. suspension (front 30, back 10 KYB). 4. A/C ( 25 for full service) ඕව අනිවා බලපන්. කවුරු හරි කිව්වොත් මන් මේ කාර් එකේ කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ කියල ඒ කියන්නේ උබට ඔය ඔක්කොම ටික කරගන්න වෙනවා කියන එක තමයි. කොල්ලෙක් ම පාවිච්චි කරපු එකක් ගන්න බලපන්. මොකද අපිට සෑහෙන්න වාහන උණක් තියෙනවා නේ, පොඩි සද්දයක් ආවත් ගාන කීයක් ගියත් හදනවා. අතේ සතේ නැතත් කොහොමහරි හදනවා. අන්න එහෙම කෙනෙක් ගෙන් ගන්න බලපන් මචන්. :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom