Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Viral News Site with Adsense Guide (සිංහල)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

# යුනිකෝඩ් සයිට් එකකට ඇඩ්සෙන්ස් දෙන්න බෑ කියල මාව රිජෙක්ට් වෙලා තියෙනව. ඔරිජිනල් සින්හල දාල හදල ගන්න බැරි උන කීප දෙනෙකුත් මම පුද්ගලිකව දන්නව. එහෙව් එකේ මේ ත්රෙඩ් එකේ තියෙන කන්ටෙන්ට් එකේ ගැලපීමෙ සහ සත්යතාවයේ මට ප්රශ්නයක් තියෙනව.

යාලුවේ සිංහල වෙබ් සයිට් වලට Adsense දෙන්නේ නැහැ. ඇත්තටම ඒක නැති වුනෙත් අපේ අයගේ වැරදි නිසාම තමයි. මොකද සිංහල නියාමනය කරන්න යාන්ත්රනයක් නැති නිසා. පෝස්ට් හොරකම් කරන ලංකාවේ සිංහල සයිට් වලට මොන Adsense ද යාලුවේ.

ඔයාට Adsense ඕනම නම් Traffic එක Buy කරලා හරි කමක් නෑ එක දිගට Traffic පෙන්නන්න මාසෙකට 1 Million වත්. අනිවාර්යයෙන් Adsense දෙනවා එතකොට. නිකන් නෙවෙයි. යම් යම් පහසුකම් එක්ක දේවි ඔයාට. ඊට පස්සෙ හෙමිහිට Premium Adsense එකකට යන්න තව ට්රැෆික් වැඩි කරගෙන.

# අනිත් විශේශම දේ උබ දෙන ගොඩක් ටූල්ස් වල එයාලගෙ සයිට් සහ චැන්ලස් බැලුවත් ඒ ටූල් එකෙන් වෙන වැඩේ එයාලගෙ සයිට් වලවත් , චැන්ල්වල වත් වෙලා නෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ. ඒ නිසා මම උබ දෙන ගොඩක් ටූල්ස් වෙනම ගුගල් කරල රිවිව්ස් කියෝල බැලුවත් සැලකිය යුතු හොද රිවිව්ස් නෑ. මම මේ ප්රශ්නෙ ත්රෙඩ් කීපෙකම අහන්නත් හිතිල නිකන් උන්න. මේව ගැන පුංචි පැහැදිලි කිරීමක් කලා නම් වටිනව.

මට තියෙන ප්රශ්නයක් ගැන අහුවෙ. මේ නිසාම මට උබේ ත්රෙඩ් වල තියෙන සමහරක් දේවල් කරන්න බයයි.. පුලුවන් නම් මේ ගැනත් අව්ලක් ගන්නෙ නැතුව දාන්න.

පී.එස්. සොරි මම ගොඩක් සැකයෙන් තමා හැම කෙනෙක් දිහාම බලන්නෙ. ගිණිපෙල්ලෙන් බැට කාල ඉන්නෙ.

මේ ප්රශ්නෙට නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි යාලුවේ. මම කාගෙවත් Internet එකේ Software Reviews ගනන් ගන්න මිනිහෙක් නම් නෙවෙයි.  යාලුවේ ඕනම software එකකට Good and Bad කියන Reviews දෙකම තියෙන්න පුලුවන්. කෙනෙක්ට Bad reviews දැකලා එකක් එපා වෙන්නත්, තවත් කෙනෙක්ට Good Reviews දැකලා ඒ soft එකම ඕන වෙන්නත් පුලුවන්.

මම දුන්නු කිසි දෙයක් එක රැයෙන්, එක button එකක් ඔබලා පොහොසත් වෙන්න හිතන අයට දුන්නු දේවල් නෙවෙයි. මේ දේවල් උපකාර කරගන්න ඕන තමන්ගේ වැඩ වලට. එහෙම නැතුව මේවායින් යැපෙන්න හිටියොත් ඔයාට ඔයාගේ target එකට යන්න බැරි වෙයි. මම දෙන සමහර දේවල් ඔයාට කැමති නම් විතරක් පාවිච්චි කරන්න. බයයි වගේ නම් නොකර ඉන්න. ඒක ඔයාගේ තීරනය යාලුවේ.

මෙහෙම කතාවක් මම අහලා තියනවා හැබැයි. මැණික් ගලේ පය හැපුනට කණා අහුලලා ගනීද කියලා. ඒ වගේ වැඩ ගන්න දන්න කෙනා යාලුවේ අටුවක් දුන්නත් එකේන් පුටුව හදන්න දන්නවා. අන්න ඒ වගේ අයට මේ IM field එකේ වැඩ කරන එක හරිම ලේසියි. මීට වඩා මේ ගැන කියන්න ඕන නැහැ කියලා හිතනවා. මම දෙන මොනවගේ Spyware, Trojan, Crack, Patch, Backdoor වත් 1000% නෑ කියලා විතරයි මට කියන්න පුලුවන්. වැඩක් ගන්නවාද නැද්ද කියන එක මට අදාලම නැහැ. මොකද මම වැඩ කරගන්නවා.

[QUOTE="Tharuroxforjustice, post: 21374566, member: 560898"] [SIZE=3]# යුනිකෝඩ් සයිට් එකකට ඇඩ්සෙන්ස් දෙන්න බෑ කියල මාව රිජෙක්ට් වෙලා තියෙනව. ඔරිජිනල් සින්හල දාල හදල ගන්න බැරි උන කීප දෙනෙකුත් මම පුද්ගලිකව දන්නව. එහෙව් එකේ මේ ත්රෙඩ් එකේ තියෙන කන්ටෙන්ට් එකේ ගැලපීමෙ සහ සත්යතාවයේ මට ප්රශ්නයක් තියෙනව. [COLOR=Blue]යාලුවේ සිංහල වෙබ් සයිට් වලට Adsense දෙන්නේ නැහැ. ඇත්තටම ඒක නැති වුනෙත් අපේ අයගේ වැරදි නිසාම තමයි. මොකද සිංහල නියාමනය කරන්න යාන්ත්රනයක් නැති නිසා. පෝස්ට් හොරකම් කරන ලංකාවේ සිංහල සයිට් වලට මොන Adsense ද යාලුවේ.:rofl::rofl: ඔයාට Adsense ඕනම නම් Traffic එක [/COLOR][/SIZE][SIZE=3][SIZE=3][COLOR=Blue]Buy [/COLOR][/SIZE][COLOR=Blue]කරලා හරි කමක් නෑ එක දිගට Traffic පෙන්නන්න මාසෙකට 1 Million වත්. අනිවාර්යයෙන් Adsense දෙනවා එතකොට. නිකන් නෙවෙයි. යම් යම් පහසුකම් එක්ක දේවි ඔයාට. ඊට පස්සෙ හෙමිහිට Premium Adsense එකකට යන්න තව ට්රැෆික් වැඩි කරගෙන. :yes:[/COLOR] # අනිත් විශේශම දේ උබ දෙන ගොඩක් ටූල්ස් වල එයාලගෙ සයිට් සහ චැන්ලස් බැලුවත් ඒ ටූල් එකෙන් වෙන වැඩේ එයාලගෙ සයිට් වලවත් , චැන්ල්වල වත් වෙලා නෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ. ඒ නිසා මම උබ දෙන ගොඩක් ටූල්ස් වෙනම ගුගල් කරල රිවිව්ස් කියෝල බැලුවත් සැලකිය යුතු හොද රිවිව්ස් නෑ. මම මේ ප්රශ්නෙ ත්රෙඩ් කීපෙකම අහන්නත් හිතිල නිකන් උන්න. මේව ගැන පුංචි පැහැදිලි කිරීමක් කලා නම් වටිනව. මට තියෙන ප්රශ්නයක් ගැන අහුවෙ. මේ නිසාම මට උබේ ත්රෙඩ් වල තියෙන සමහරක් දේවල් කරන්න බයයි.. පුලුවන් නම් මේ ගැනත් අව්ලක් ගන්නෙ නැතුව දාන්න. :cool: [/SIZE] [SIZE=3][SIZE=3]පී.එස්. සොරි මම ගොඩක් සැකයෙන් තමා හැම කෙනෙක් දිහාම බලන්නෙ. ගිණිපෙල්ලෙන්[/SIZE][SIZE=3]:sorry:[/SIZE][SIZE=3] බැට කාල ඉන්නෙ. [/SIZE][COLOR=Blue]මේ ප්රශ්නෙට නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි යාලුවේ. මම කාගෙවත් Internet එකේ Software Reviews ගනන් ගන්න මිනිහෙක් නම් නෙවෙයි. :yes: යාලුවේ ඕනම software එකකට Good and Bad කියන Reviews දෙකම තියෙන්න පුලුවන්. කෙනෙක්ට Bad reviews දැකලා එකක් එපා වෙන්නත්, තවත් කෙනෙක්ට Good Reviews දැකලා ඒ soft එකම ඕන වෙන්නත් පුලුවන්. :yes: මම දුන්නු කිසි දෙයක් එක රැයෙන්, එක button එකක් ඔබලා පොහොසත් වෙන්න හිතන අයට දුන්නු දේවල් නෙවෙයි. මේ දේවල් උපකාර කරගන්න ඕන තමන්ගේ වැඩ වලට. එහෙම නැතුව මේවායින් යැපෙන්න හිටියොත් ඔයාට ඔයාගේ target එකට යන්න බැරි වෙයි. මම දෙන සමහර දේවල් ඔයාට කැමති නම් විතරක් පාවිච්චි කරන්න. බයයි වගේ නම් නොකර ඉන්න. ඒක ඔයාගේ තීරනය යාලුවේ. :yes: මෙහෙම කතාවක් මම අහලා තියනවා හැබැයි. මැණික් ගලේ පය හැපුනට කණා අහුලලා ගනීද කියලා. ඒ වගේ වැඩ ගන්න දන්න කෙනා යාලුවේ අටුවක් දුන්නත් එකේන් පුටුව හදන්න දන්නවා. අන්න ඒ වගේ අයට මේ IM field එකේ වැඩ කරන එක හරිම ලේසියි. මීට වඩා මේ ගැන කියන්න ඕන නැහැ කියලා හිතනවා. මම දෙන මොනවගේ Spyware, Trojan, Crack, Patch, Backdoor වත් 1000% නෑ කියලා විතරයි මට කියන්න පුලුවන්.:cool: වැඩක් ගන්නවාද නැද්ද කියන එක මට අදාලම නැහැ. මොකද මම වැඩ කරගන්නවා. :yes:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom