Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Viral News Site with Adsense Guide (සිංහල)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝ,යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වැඩක් මට උනේ. මීට අවුරුදු 6 කට කලින් ෆීල්ඩ් එකට බැස්සේ අන්ෂුවර් පිට. කඩෙන් ඔන්ලයින් මනි ගැන ඩී.වී.ඩී එක ගන්න කොට කඩේ අය කින්ඩියට වගේ හිනා වුනා මට එහෙම පෙනුනද දන්නෙත් නැහැ.ඇඩ් ක්ලික් වලින් පටන් ගත්තේ වැඩක් උනේ නැහැ.පස්සේ ඇඩ්සෙන්ස් ගැන ඉගෙන ගත්තා රෑ දවල් නැතුව. හැබැයි තාමත් මට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් නෑ. ඊට පස්සේ ඊබේ සෙලින් පටන් ගත්තා.පළවෙනි අයිටම් එක ලිසිට් කරලා පළවෙනි දවසෙම එකවුන්ට් එක බෑන්.ඊටත් පස්සේ යූටියුබ් ලයික්, සබස්ක්‍රයිබ් කරන සයිට් එකකට සෙට්වෙලා ඔටෝ පයිලට් එකක් දාගෙන වැඩ කරා.ගොඩ යන බවක් පෙනුනා.ජිවිතේ පළවෙනි ඔන්ලයින් ගතමනාව ලැබුනේ ඒකෙන් රු 600 ක්. වැඩේ අතහැරියේ නෑ දිගටම කරගෙන ගියා. අහො දුකකි ඉරකි තිතකි.සයිට් එක මුදල් ගෙවන්නේ නැතුව ගියා. ඒකත් ඉවරයි. ඊට පස්සේ වර්ඩ් ප්‍රෙස් වෙබ් ඩිසයින් වෙබ් ඩිවලොපින් ඉගෙන ගත්තා මුදල් උපයන්න බැරි උනත් ඉගෙන ගත්ත දෙයින් වැඩක් වෙයි කියලා හිතුනා. එළකිරියෙන් තමයි මගේ පළවෙනි ගුරු මණ්ඩලය මුන ගැහුනේ. අදටත් එහෙමයි. අවුරුදු 6ට පස්සේ එදා ඉගෙන ගත්ත දේ අස්වැන්නක් වෙලා. ඇඩ්සෙන්ස් වලට බහින්න කියලා හිතාගෙන පළවෙනි සයිට් එක හදන්න පටන් ගත්තා පට්ටට මහන්සි වුනා.සයිට් හොදට හදාගෙන ආවා යුනිකිවු කනටෙන්ට් තමයි පුලුවන් තරම් දැම්මේ. SEO ගැන ඉගෙන ගන්න පටට් කට්ටක් කෑවා. සයිට් එක පුලුවන් තරම් SEO කරා.වැඩේ හරි ගියා. සයිට් එක Google මමා හොදට index කරන්න පටන් ගත්තා යූටියුබ් චැනල් එකකුත් පටන් ගත්තා. ඔය අතරේ කීවර්ඩ් රිසර්ච් කරා හැබැයි මේ වෙනකොටත් අර රුපියල් 600 හැර සතයක්වත් හොයලා තිබුනේ නැහැ. වියදම් විතරයි. එපා වෙලා හිටියේ.facebook blog එකෙන් උස්සපු වීඩියෝ එකක් දාලයි යූටියුබ් චැනල් එක ස්ටාර්ට් කරේ. හැබයි අදටත් ඒ කීවර්ඩ් එකෙන් සර්ච් කරපුවම මම දාපු Video එක ෆර්ස්ට් රිසල්ට් එකට එනවා. ඔහොම යනකොට ඇඩ්සෙන්ස් ගැන හිතුවා මිසක් සයිට් එකේ ආරක්ෂාව ගැන හොයන්න බැරිඋනා.සයිට් එක අම්බානකට ස්පෑම් උනා.මට එපා උනා.මොන ක්රෙම්ටවත් ස්පෑම් එක නවත්තගන්න බැරි උනා.බොට් එකකට අහුවෙන්න ඇති. මම ඔන්ලයින් මනි වලින් අයින් වෙන්න කල්පනා කරා.එත් මේකට පට්ටම අසාවක් තිබුනේ. මට වැරදුනේ ඔන්ලයින් මනි හොයන්න ගියපු එක. මම තීරණය කරා ඔන්ලයින් මනි වෙනුවට ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගන්න. එකට මම සිය දහස් වාරයක් වැරදිලා ඉගන ගත්තු දැනුම ප්‍රයෝජනවත් උනා. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිවුවේ කාට කහනවට නෙමෙයි. අද මම කරන්නේ ඩ්‍රොප් ෂිපින් (Drop Shipping) ලක්ෂ ගනන් නොවුනත් සැලකිය යුතු අදික ලාභයක් ගන්නවා ඔයගොල්ලො හිතන්නෙවත් නැති භාන්ඩ විකුණලා. Tharuroxforjustice ගෙ ත්‍රෙඩ් එක කියවලා අයෙමත් ඇඩ්සෙන්ස් වලට බහින්න හිතුනා. මමත් ඒ තත්වයට එනවා කියලා හිතුවා. මීට අවුරුදු 7 පමණ පෙර ඇඩ්සෙන්ස් ගැන උගන්වන ඩී.වී.ඩී. සෙට් එකක් තාමත් මගේ ලාච්චුවේ තියෙනවා. මම Drop Shipping කරන්නේ ඇමේසන් වල. පටන් ගත්තේ Affiliate කරන්න ඒත් නැවතුනේ Drop Shipping වලින්.Drop Shipping වලට මම දැනට Social Media Marketing භාවිතා කරන්නේම නැහැ. ඇමේසන් එකෙන්ම එන සර්ජච් විතරමයි. මම මේ කතාව කිවුවේ අපේ Tharuroxforjustice ට උපහාරයක් විදිහට. මමත් කවද හරි ඇඩ්සෙන්ස් වලින් ඔය තත්වයට එනවා. අපි හැමෝම උත්සහ කරමු ලක් මෑනියන්ට විදේශ විනිමය ටිකක් ගේන්න. නැත්නම් කවදාකවත් ලංකාව මේ තත්වයෙන් ගොඩ ගන්න බැරිවෙයි.

තෙරුවන් සරණයි![/SIZE]

[QUOTE="indikaku, post: 21377013, member: 351847"] [SIZE="4"] සහෝ,යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වැඩක් මට උනේ. මීට අවුරුදු 6 කට කලින් ෆීල්ඩ් එකට බැස්සේ අන්ෂුවර් පිට. කඩෙන් ඔන්ලයින් මනි ගැන ඩී.වී.ඩී එක ගන්න කොට කඩේ අය කින්ඩියට වගේ හිනා වුනා මට එහෙම පෙනුනද දන්නෙත් නැහැ.ඇඩ් ක්ලික් වලින් පටන් ගත්තේ වැඩක් උනේ නැහැ.පස්සේ ඇඩ්සෙන්ස් ගැන ඉගෙන ගත්තා රෑ දවල් නැතුව. හැබැයි තාමත් මට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් නෑ. ඊට පස්සේ ඊබේ සෙලින් පටන් ගත්තා.පළවෙනි අයිටම් එක ලිසිට් කරලා පළවෙනි දවසෙම එකවුන්ට් එක බෑන්.ඊටත් පස්සේ යූටියුබ් ලයික්, සබස්ක්‍රයිබ් කරන සයිට් එකකට සෙට්වෙලා ඔටෝ පයිලට් එකක් දාගෙන වැඩ කරා.ගොඩ යන බවක් පෙනුනා.ජිවිතේ පළවෙනි ඔන්ලයින් ගතමනාව ලැබුනේ ඒකෙන් රු 600 ක්. වැඩේ අතහැරියේ නෑ දිගටම කරගෙන ගියා. අහො දුකකි ඉරකි තිතකි.සයිට් එක මුදල් ගෙවන්නේ නැතුව ගියා. ඒකත් ඉවරයි. ඊට පස්සේ වර්ඩ් ප්‍රෙස් වෙබ් ඩිසයින් වෙබ් ඩිවලොපින් ඉගෙන ගත්තා මුදල් උපයන්න බැරි උනත් ඉගෙන ගත්ත දෙයින් වැඩක් වෙයි කියලා හිතුනා. එළකිරියෙන් තමයි මගේ පළවෙනි ගුරු මණ්ඩලය මුන ගැහුනේ. අදටත් එහෙමයි. අවුරුදු 6ට පස්සේ එදා ඉගෙන ගත්ත දේ අස්වැන්නක් වෙලා. ඇඩ්සෙන්ස් වලට බහින්න කියලා හිතාගෙන පළවෙනි සයිට් එක හදන්න පටන් ගත්තා පට්ටට මහන්සි වුනා.සයිට් හොදට හදාගෙන ආවා යුනිකිවු කනටෙන්ට් තමයි පුලුවන් තරම් දැම්මේ. SEO ගැන ඉගෙන ගන්න පටට් කට්ටක් කෑවා. සයිට් එක පුලුවන් තරම් SEO කරා.වැඩේ හරි ගියා. සයිට් එක Google මමා හොදට index කරන්න පටන් ගත්තා යූටියුබ් චැනල් එකකුත් පටන් ගත්තා. ඔය අතරේ කීවර්ඩ් රිසර්ච් කරා හැබැයි මේ වෙනකොටත් අර රුපියල් 600 හැර සතයක්වත් හොයලා තිබුනේ නැහැ. වියදම් විතරයි. එපා වෙලා හිටියේ.facebook blog එකෙන් උස්සපු වීඩියෝ එකක් දාලයි යූටියුබ් චැනල් එක ස්ටාර්ට් කරේ. හැබයි අදටත් ඒ කීවර්ඩ් එකෙන් සර්ච් කරපුවම මම දාපු Video එක ෆර්ස්ට් රිසල්ට් එකට එනවා. ඔහොම යනකොට ඇඩ්සෙන්ස් ගැන හිතුවා මිසක් සයිට් එකේ ආරක්ෂාව ගැන හොයන්න බැරිඋනා.සයිට් එක අම්බානකට ස්පෑම් උනා.මට එපා උනා.මොන ක්රෙම්ටවත් ස්පෑම් එක නවත්තගන්න බැරි උනා.බොට් එකකට අහුවෙන්න ඇති. මම ඔන්ලයින් මනි වලින් අයින් වෙන්න කල්පනා කරා.එත් මේකට පට්ටම අසාවක් තිබුනේ. මට වැරදුනේ ඔන්ලයින් මනි හොයන්න ගියපු එක. මම තීරණය කරා ඔන්ලයින් මනි වෙනුවට ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගන්න. එකට මම සිය දහස් වාරයක් වැරදිලා ඉගන ගත්තු දැනුම ප්‍රයෝජනවත් උනා. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිවුවේ කාට කහනවට නෙමෙයි. අද මම කරන්නේ ඩ්‍රොප් ෂිපින් (Drop Shipping) ලක්ෂ ගනන් නොවුනත් සැලකිය යුතු අදික ලාභයක් ගන්නවා ඔයගොල්ලො හිතන්නෙවත් නැති භාන්ඩ විකුණලා. Tharuroxforjustice ගෙ ත්‍රෙඩ් එක කියවලා අයෙමත් ඇඩ්සෙන්ස් වලට බහින්න හිතුනා. මමත් ඒ තත්වයට එනවා කියලා හිතුවා. මීට අවුරුදු 7 පමණ පෙර ඇඩ්සෙන්ස් ගැන උගන්වන ඩී.වී.ඩී. සෙට් එකක් තාමත් මගේ ලාච්චුවේ තියෙනවා. මම Drop Shipping කරන්නේ ඇමේසන් වල. පටන් ගත්තේ Affiliate කරන්න ඒත් නැවතුනේ Drop Shipping වලින්.Drop Shipping වලට මම දැනට Social Media Marketing භාවිතා කරන්නේම නැහැ. ඇමේසන් එකෙන්ම එන සර්ජච් විතරමයි. මම මේ කතාව කිවුවේ අපේ Tharuroxforjustice ට උපහාරයක් විදිහට. මමත් කවද හරි ඇඩ්සෙන්ස් වලින් ඔය තත්වයට එනවා. අපි හැමෝම උත්සහ කරමු ලක් මෑනියන්ට විදේශ විනිමය ටිකක් ගේන්න. නැත්නම් කවදාකවත් ලංකාව මේ තත්වයෙන් ගොඩ ගන්න බැරිවෙයි. තෙරුවන් සරණයි![/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom