Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Virtusa jobs ප්‍රෝඩාව!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියන දේ 50% හරි, 50% එකඟ වෙන්න අමාරුයි.

උඹ කිව්ව වගේම Fresh Graduate කෙනෙකුට ජොබක් හොයාගන්න එක සිරාවටම අමාරුයි එක්ස්පීරියන්ස් නැතුව.

ඉතින් virtusa එකෙන් එක්ස්පීරියන්ස් නැති උන්ව ගන්න එක ලොකු අවස්ථාවක් තමා මචන්, අනික උන්ගෙ නම නිසා කවුරුත් දෙපාරක් හිතන්නෙ නැතුව ජොයින් වෙනව, මමත් එහෙම තමයි ජොයින් වුනේ.

Fresh Graduate කෙනෙක්ට ඒක ලොකු අවස්ථාවක් එක්ස්පීරියන්ස් හදාගන්න, ඒක ගැන virtusa එක අගය කරන්න ඕනෙ අනිවා.

කියන එකනම් හැම ප්‍රොජෙක්ට් එකටම වැලිඩ් නෑ, මම හිටිය agile ප්‍රොජෙක්ට් එකක, agile වලදි කරන්න එපා කියන විදියෙ ඒව තමා වැඩියම වුනේ. හිනා යනව බන් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ ගිය විදිය මතක් වෙනකොට, කිසිම පිලිවෙලක් නෑ, ටෙක් ලීඩ්ල, ආකිටෙක්ල ප්‍රොජෙක්ට් ප්ලෑන් කරේ ඒගොල්ලන්ගෙ හිතුමතේට කවදාවත් BA ටීම් එකෙන් ඩීටේල්ස් ගන්නෙ නෑ. ඔහේ කරන්නම්වාලෙ කරල ඩෙඩ්ලයින් හිරවෙනකොට පිස්සුඩබල්.

බෙන්ච් කියන්නෙ වැඩ බැරි උන්ව දාන එකක් නෙමේ මචන්, බෙන්ච් කියන්නෙ ප්‍රොජෙක්ට් වලට ඇලොකේට් වෙලා නැති රිසෝසස් වලට.

ASE ලගෙ ඉදන් SSEල, Consultantල,Architectල පවා බෙන්ච් ඉන්නව.

ප්‍රොජෙක්ට් එකක් ඉවරවුනොත් මුලු ටීම් පිටින් එකපාර බෙන්ච් වැටෙනව.

ප්‍රොජෙක්ට් එකේ එක phase එකක් ඉවරවෙලා අලුත් phase එකේ රිසෝස් රික්වයමන්ට්/බජට් වෙනස් වුනොත් බෙන්ච් වැටෙනව.

උදාහරණයක් කිව්වොත් දැන් තියෙන ප්‍රොජෙක්ට් එකක ASE හයක් ඉන්නව කියල, මාස 3ක් විතර ගිහින් අලුත් phase එකට ඕනෙ/බජට් තියෙන්නෙ 3 කියල. පර්ෆෝමන්ස් මොනා වුනත් 3දෙනෙක් වැටෙනව බෙන්ච්.

ඔව්,හැබැයි ඉම්ප්ලෝයීස්ලගෙ පැත්තෙන් නෙමේ, කම්පනි එකේ HR එක පැත්තෙන් & virtusa එකේ ඉන්කම් එක පැත්තෙන්. පලවෙනි පෝස්ට් එකේම තිබ්බ ඒකට හේතුවත්.

මේකෙ හැම මාසෙම වගේ ගන්නව අලුතින් බරගානක්, ඒක හොදයි මේකේ ඒ ඔක්කොම ගන්න ප්‍රොජෙක්ට් තියෙනවනම්.

මෙච්චර ගොඩක් ගන්නෙ හෙඩ් කවුන්ට් එක වැඩි කරගන්න, අලුත් ප්‍රොජෙක්ට් ගන්න රිසෝසස් තියෙනව කියල පෙන්නන්න. නැතුව ඇත්තටම අතුලෙ වැඩ තියෙන පලියටම නෙමෙයි.

මේ ගිය මාස 4,5 කලින් ගත්ත උන්ට ප්‍රොජෙක්ට් දෙන්න තියා ට්‍රේනින් වලටවත් දාන්න ප්‍රොජෙක්ට් නැතුව ඉන්නෙ. අපේ ජූනියර් බැච් වල එවුන් ඕනතරම් ඉන්නව රිගර් ට්‍රේනිනුත් නැතුව බෙන්ච්.

අලුත් මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් ගැන කතාවක් ගිය ගමන් කට්ටිය අලුතින් ගන්නව, හැබැයි discussion ෆේල් වෙලා ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක වෙන කම්පනි එකකට දුන්නහම අලුතින් ගත්ත උන්ව දාන්න ප්‍රොජෙක්ට් නෑ, උන් බෙන්ච්.

මම දැන් ඉන්න ප්‍රොජෙක්ට් එකේ ටෙක් ලීඩ් පට්ට පොර, ඌ සිරාම කතාව කිව්ව.

උන් මීට අවුරුදු 5කට විතර කලින් ජොයින් වෙන කාලෙ පට්ටලු virtusa.

හැමෝම ෆැමිලි එකක් වගේලු, සැලරිත් හොඳයිලු අලුතුන් එන අයටත්.

ඒත් මෑතක ඉදන් එහෙම නැහැලු, HR එක දැන් එම්ප්ලෝයීස්ල ගැන කිසිම සැලකිල්ලක් නෑ.

මොනාහරි මගඩියක් දාල කම්පනි එකේ revenue එක වැඩි කරගන්න එක ගැන විතරලු හිතන්නෙ.

ඌටත් පුදුමයි උන් එන කාලෙ ඇසෝසියේට්ල ගත්ත 28 සැලරි එක තාමත් තියෙන්නෙ කියල.

virtusa එකේ හොඳ නරක දෙකම තියෙනව අඩු නැතුව.

[QUOTE="Indika Buddika, post: 20872880, member: 558954"] [SIZE="4"] උඹ කියන දේ 50% හරි, 50% එකඟ වෙන්න අමාරුයි. උඹ කිව්ව වගේම Fresh Graduate කෙනෙකුට ජොබක් හොයාගන්න එක සිරාවටම අමාරුයි එක්ස්පීරියන්ස් නැතුව. ඉතින් virtusa එකෙන් එක්ස්පීරියන්ස් නැති උන්ව ගන්න එක ලොකු අවස්ථාවක් තමා මචන්, අනික උන්ගෙ නම නිසා කවුරුත් දෙපාරක් හිතන්නෙ නැතුව ජොයින් වෙනව, මමත් එහෙම තමයි ජොයින් වුනේ. Fresh Graduate කෙනෙක්ට ඒක ලොකු අවස්ථාවක් එක්ස්පීරියන්ස් හදාගන්න, ඒක ගැන virtusa එක අගය කරන්න ඕනෙ අනිවා. කියන එකනම් හැම ප්‍රොජෙක්ට් එකටම වැලිඩ් නෑ, මම හිටිය agile ප්‍රොජෙක්ට් එකක, agile වලදි කරන්න එපා කියන විදියෙ ඒව තමා වැඩියම වුනේ. හිනා යනව බන් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ ගිය විදිය මතක් වෙනකොට, කිසිම පිලිවෙලක් නෑ, ටෙක් ලීඩ්ල, ආකිටෙක්ල ප්‍රොජෙක්ට් ප්ලෑන් කරේ ඒගොල්ලන්ගෙ හිතුමතේට කවදාවත් BA ටීම් එකෙන් ඩීටේල්ස් ගන්නෙ නෑ. ඔහේ කරන්නම්වාලෙ කරල ඩෙඩ්ලයින් හිරවෙනකොට පිස්සුඩබල්. බෙන්ච් කියන්නෙ වැඩ බැරි උන්ව දාන එකක් නෙමේ මචන්, බෙන්ච් කියන්නෙ ප්‍රොජෙක්ට් වලට ඇලොකේට් වෙලා නැති රිසෝසස් වලට. ASE ලගෙ ඉදන් SSEල, Consultantල,Architectල පවා බෙන්ච් ඉන්නව. ප්‍රොජෙක්ට් එකක් ඉවරවුනොත් මුලු ටීම් පිටින් එකපාර බෙන්ච් වැටෙනව. ප්‍රොජෙක්ට් එකේ එක phase එකක් ඉවරවෙලා අලුත් phase එකේ රිසෝස් රික්වයමන්ට්/බජට් වෙනස් වුනොත් බෙන්ච් වැටෙනව. උදාහරණයක් කිව්වොත් දැන් තියෙන ප්‍රොජෙක්ට් එකක ASE හයක් ඉන්නව කියල, මාස 3ක් විතර ගිහින් අලුත් phase එකට ඕනෙ/බජට් තියෙන්නෙ 3 කියල. පර්ෆෝමන්ස් මොනා වුනත් 3දෙනෙක් වැටෙනව බෙන්ච්. ඔව්,හැබැයි ඉම්ප්ලෝයීස්ලගෙ පැත්තෙන් නෙමේ, කම්පනි එකේ HR එක පැත්තෙන් & virtusa එකේ ඉන්කම් එක පැත්තෙන්. පලවෙනි පෝස්ට් එකේම තිබ්බ ඒකට හේතුවත්. මේකෙ හැම මාසෙම වගේ ගන්නව අලුතින් බරගානක්, ඒක හොදයි මේකේ ඒ ඔක්කොම ගන්න ප්‍රොජෙක්ට් තියෙනවනම්. මෙච්චර ගොඩක් ගන්නෙ හෙඩ් කවුන්ට් එක වැඩි කරගන්න, අලුත් ප්‍රොජෙක්ට් ගන්න රිසෝසස් තියෙනව කියල පෙන්නන්න. නැතුව ඇත්තටම අතුලෙ වැඩ තියෙන පලියටම නෙමෙයි. මේ ගිය මාස 4,5 කලින් ගත්ත උන්ට ප්‍රොජෙක්ට් දෙන්න තියා ට්‍රේනින් වලටවත් දාන්න ප්‍රොජෙක්ට් නැතුව ඉන්නෙ. අපේ ජූනියර් බැච් වල එවුන් ඕනතරම් ඉන්නව රිගර් ට්‍රේනිනුත් නැතුව බෙන්ච්. අලුත් මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් ගැන කතාවක් ගිය ගමන් කට්ටිය අලුතින් ගන්නව, හැබැයි discussion ෆේල් වෙලා ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක වෙන කම්පනි එකකට දුන්නහම අලුතින් ගත්ත උන්ව දාන්න ප්‍රොජෙක්ට් නෑ, උන් බෙන්ච්. මම දැන් ඉන්න ප්‍රොජෙක්ට් එකේ ටෙක් ලීඩ් පට්ට පොර, ඌ සිරාම කතාව කිව්ව. උන් මීට අවුරුදු 5කට විතර කලින් ජොයින් වෙන කාලෙ පට්ටලු virtusa. හැමෝම ෆැමිලි එකක් වගේලු, සැලරිත් හොඳයිලු අලුතුන් එන අයටත්. ඒත් මෑතක ඉදන් එහෙම නැහැලු, HR එක දැන් එම්ප්ලෝයීස්ල ගැන කිසිම සැලකිල්ලක් නෑ. මොනාහරි මගඩියක් දාල කම්පනි එකේ revenue එක වැඩි කරගන්න එක ගැන විතරලු හිතන්නෙ. ඌටත් පුදුමයි උන් එන කාලෙ ඇසෝසියේට්ල ගත්ත 28 සැලරි එක තාමත් තියෙන්නෙ කියල. virtusa එකේ හොඳ නරක දෙකම තියෙනව අඩු නැතුව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom