Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Virus epa උද්ඝෝෂණය නිසා දැඩි රථවාහන තදබදයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Virus epa උද්ඝෝෂණය නිසා දැඩි රථවාහන තදබදයක්

ලාඳුරු රෝහල අසල විරෝධයක්-දැඩි රථවාහන තදබදයක්

ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් ක්‍රියාත්මක උද්ඝෝෂණයක් හේතුවෙන් හැඳල, හේකිත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

උද්ඝෝෂකයින් මට්ටක්කුළිය - හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් අද(06) උදෑසන සිට උද්ඝෝෂණයේ නිරතව සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මේ හේතුවෙන් හේකිත්ත-වත්තල සහ හේකිත්ත-හැඳල යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේය.

කෙසේවෙතත් ඊට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර අද එය මෙලෙස ක්‍රියාත්මක වන්නේ තුන්වන දිනටයි.

Ada derana

[QUOTE="ROCCO-X, post: 25199443, member: 562642"] [b]Virus epa උද්ඝෝෂණය නිසා දැඩි රථවාහන තදබදයක්[/b] [CENTER][SIZE="5"][B]ලාඳුරු රෝහල අසල විරෝධයක්-දැඩි රථවාහන තදබදයක්[/B][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="black"]ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් ක්‍රියාත්මක උද්ඝෝෂණයක් හේතුවෙන් හැඳල, හේකිත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. උද්ඝෝෂකයින් මට්ටක්කුළිය - හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් අද(06) උදෑසන සිට උද්ඝෝෂණයේ නිරතව සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. මේ හේතුවෙන් හේකිත්ත-වත්තල සහ හේකිත්ත-හැඳල යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේය. කෙසේවෙතත් ඊට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර අද එය මෙලෙස ක්‍රියාත්මක වන්නේ තුන්වන දිනටයි. [/COLOR][/SIZE] Ada derana [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom