Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Virus Gard එකක් ඕනෙමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්‍යවශම නෑ. ඒක සම්පූර්නයෙන්ම රදාපවතින්නේ පරිශීලකය පරිගනකය භාවිතා කරන විදිහ අනුව. සමහර පරිගනක තියෙනව ඒව භාහිර පරිසරය එක්ක ගනුදෙනු කරන්නේ හරිම අඩුවෙන්. පොඩි ලමයි පාවිච්චි කරන පරිගනක එයාල චිත්‍ර අදින්න ගේම්ස් සෙල්ලම් කරන්න වගේ යම් කිසි රාමුවකට සීමා වෙච්ච වැඩ ටිකකට විතරක් යොදා ගන්නව. තවත් සමහර වෘතීන් වල ඉන්න අය, හිතන්න ජෝතීර්වේදියෙක් කියල. එයාල කේන්දර විතරක් බලන්න පරිගනකය පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ අයට ප්‍රතිවයිරස වැඩසටහනක් අවශ්‍ය වන්නේ නෑ.

අන්තර්ජාලය සමග පරිගනකය සම්බන්ද කරාම වයිරස් එනව කියල සමහරු හිත්නව. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. සමහරු ඉන්නව හරිම පරික්ශාකාරී අය. එයාල අනවශ්‍ය Links වලට යන්නේ නෑ. එයාල අන්තර්ජාලය භාවිතාකරන්නේ Youtube එකෙන් Videos බලන්න , Facebook යන්න වගේ සීමාවක් ඇතුලේ. ඒ වගේම විශ්වාසවන්ත වෙබ් අඩවි වලට තමා යන්නෙත්. මේ වගේ පාවිච්චි කරන අයටත් වයිරස්ගාඩ් එකක අවශ්‍යතාවයක් නෑ. නමුත් ඔයා Online Bank වගේ පාවිච්චි කරනව නම් මම කියන්නේ Internet Security එක සදහාම නිර්මානය කරපු ප්‍රති වයිරස වැඩසටහනක් පාවිච්චි කරන්න කියල.

Antivirus Gard එකක් පාවිච්චි කරන්න කැමති නැති අය අඩුම තරමේ තමන්ගේ පරිගනකය Update කරල තියාගන්න. විශේෂයෙන්ම අලුතෙන් එන Operating System වලට පුලුවන් තරම් මාරු වෙන්න. පරන එකේම එල්ලිල ඉන්න එක වයිරස් වලට අත වැනීමක් වගේ. මොකද සෑම Operating System එකකම සිදුවෙන Upgrade කිරීමෙන් ඒවායේ Security එක සෑහෙන්න දුරට කලින් තිබුනටත් වඩා වැඩිදියුනු කරනව. ඒ වගේමයි System එක ගොඩාක් Optimize කරන නිසා ඔයාගේ පරිගනකයේ Performance කලින් තිබ්බට වඩා වැදි කරගන්න පුලුවන්. ඒ වගේමයි අලුතෙන් එන Windows OS වලම In build Virus Gard එකක් තියෙනව Windows Defender කියල. මේක තරමක් දුරට හොද Virus Gard එකක්. ඒක සාමාණ්‍ය පරිගනක පාවිච්චි කරන කෙනෙක්ට ප්‍රමාණවත්.

අනිත් කරුන තමා නිතරම තමන්ගේ Software Update කරල තියාගන්න. මම මෙතනදි අවදානය යොමු කරන්නේ විශේෂයෙන්ම Web Browser ගැනයි. ඔයා පාවිච්චි කරන්නේ Google Chrome වෙන්න පුලුවන්, FireFox වෙන්න පුලුවන්, මොකක් වුනත් කමක් නෑ, Update කරල තියාගන්න එක ඔයාගේ Security එකට හොදා.

ඊලග කරුන තමා Pen Drive වගේ ඒව Computer එකට සම්බන්ද කරන කොට ටිකක් සැලකිල්ලෙන් පාවිච්චි කරන්න. Pen Drive එක ඇතුලේ තමන් නොදන්න යමක් තිබුනොත් ඒව එක්ක වැඩියෙ ගනුදෙනු කරන්න යන එකෙන් වලකින්න.

[QUOTE="sajithgk, post: 22100300, member: 370606"] [SIZE="6"]අත්‍යවශම නෑ. ඒක සම්පූර්නයෙන්ම රදාපවතින්නේ පරිශීලකය පරිගනකය භාවිතා කරන විදිහ අනුව. සමහර පරිගනක තියෙනව ඒව භාහිර පරිසරය එක්ක ගනුදෙනු කරන්නේ හරිම අඩුවෙන්. පොඩි ලමයි පාවිච්චි කරන පරිගනක එයාල චිත්‍ර අදින්න ගේම්ස් සෙල්ලම් කරන්න වගේ යම් කිසි රාමුවකට සීමා වෙච්ච වැඩ ටිකකට විතරක් යොදා ගන්නව. තවත් සමහර වෘතීන් වල ඉන්න අය, හිතන්න ජෝතීර්වේදියෙක් කියල. එයාල කේන්දර විතරක් බලන්න පරිගනකය පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ අයට ප්‍රතිවයිරස වැඩසටහනක් අවශ්‍ය වන්නේ නෑ. අන්තර්ජාලය සමග පරිගනකය සම්බන්ද කරාම වයිරස් එනව කියල සමහරු හිත්නව. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. සමහරු ඉන්නව හරිම පරික්ශාකාරී අය. එයාල අනවශ්‍ය Links වලට යන්නේ නෑ. එයාල අන්තර්ජාලය භාවිතාකරන්නේ Youtube එකෙන් Videos බලන්න , Facebook යන්න වගේ සීමාවක් ඇතුලේ. ඒ වගේම විශ්වාසවන්ත වෙබ් අඩවි වලට තමා යන්නෙත්. මේ වගේ පාවිච්චි කරන අයටත් වයිරස්ගාඩ් එකක අවශ්‍යතාවයක් නෑ. නමුත් ඔයා Online Bank වගේ පාවිච්චි කරනව නම් මම කියන්නේ Internet Security එක සදහාම නිර්මානය කරපු ප්‍රති වයිරස වැඩසටහනක් පාවිච්චි කරන්න කියල. Antivirus Gard එකක් පාවිච්චි කරන්න කැමති නැති අය අඩුම තරමේ තමන්ගේ පරිගනකය Update කරල තියාගන්න. විශේෂයෙන්ම අලුතෙන් එන Operating System වලට පුලුවන් තරම් මාරු වෙන්න. පරන එකේම එල්ලිල ඉන්න එක වයිරස් වලට අත වැනීමක් වගේ. මොකද සෑම Operating System එකකම සිදුවෙන Upgrade කිරීමෙන් ඒවායේ Security එක සෑහෙන්න දුරට කලින් තිබුනටත් වඩා වැඩිදියුනු කරනව. ඒ වගේමයි System එක ගොඩාක් Optimize කරන නිසා ඔයාගේ පරිගනකයේ Performance කලින් තිබ්බට වඩා වැදි කරගන්න පුලුවන්. ඒ වගේමයි අලුතෙන් එන Windows OS වලම In build Virus Gard එකක් තියෙනව Windows Defender කියල. මේක තරමක් දුරට හොද Virus Gard එකක්. ඒක සාමාණ්‍ය පරිගනක පාවිච්චි කරන කෙනෙක්ට ප්‍රමාණවත්. අනිත් කරුන තමා නිතරම තමන්ගේ Software Update කරල තියාගන්න. මම මෙතනදි අවදානය යොමු කරන්නේ විශේෂයෙන්ම Web Browser ගැනයි. ඔයා පාවිච්චි කරන්නේ Google Chrome වෙන්න පුලුවන්, FireFox වෙන්න පුලුවන්, මොකක් වුනත් කමක් නෑ, Update කරල තියාගන්න එක ඔයාගේ Security එකට හොදා. ඊලග කරුන තමා Pen Drive වගේ ඒව Computer එකට සම්බන්ද කරන කොට ටිකක් සැලකිල්ලෙන් පාවිච්චි කරන්න. Pen Drive එක ඇතුලේ තමන් නොදන්න යමක් තිබුනොත් ඒව එක්ක වැඩියෙ ගනුදෙනු කරන්න යන එකෙන් වලකින්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom