Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Virus nathuwa softwares Crack karamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

step 4. Torrent File එකේ තියෙන සොෆ්ට්වෙයා එකේ version එකම official website එකෙන් download කරගෙන ඒ official setup file එකෙන් ඉන්ස්ටෝල්

කරගන්න. ඒක හොයාගන්න නැති නම් ඉතින් ටොරන්ට් එකේ තියෙන සෙටප් එක ප්‍රොපර්ටි ගිහිල්ලා එකේ තියෙනවද කියල බලන්න Digital signature එකක්. එහෙම තියෙනවනම් ගොඩක් දුරට අවුලක් නැහැ ඒ සෙටප් ෆයිල් එක Official වෙබ් එකේ Release වෙච්චැහැ File එක වෙන්න පුළුවන්.

step 5.

මේ ස්ටෙප් එක කොටස් දෙකකට කැඩෙනවා.

පළමු කොටස:

මේ කොටසේදී අපි මුළු සොෆ්ට්වෙයා එකම Sandbox එක ඇතුලට ඉන්ස්ටෝල් කරනවා. ඉන්ටර්නෙට් නැති අපි හදාගත්ත Sandbox එක ඇතුලට.

රන් කරලා බලන්න පුලුවන්නම් රන් කරලත් බලනවා.

විශේෂ දෙයක් තියෙනවා මෙතන සඳහන් කරන්න, කෙනෙක්ට පුළුවන් මේ අවස්ථාවේදී.. සොෆ්ට්වෙයා එක සම්පුර්ණයෙන් රන් වෙනවානම්, දිගටම මේ Sandbox එක Clear නොකර ට්‍රයල් එකක් විදිහට රන් කර කර මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කරලා ආපහු Sandbox එක Clear කරලා ආයේ ඉන්ස්ටෝල් කරලා ආපහු මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රමේට දිගටම කරගෙන යන්න පුළුවන්.

එහෙම නැතිනම්, මෙතන අතුලේදීම Crack කරලා පාවිච්චි කරන්න පුළුවන්. තව ඕනනම් Crack එක වැඩ කරනවද කියලත් බලන්න පුළුවන්. තමන් කැමති තැනකින් Sandbox එක Reset කරගන පුළුවන්.

2 කොටස:

සෙටප් එක ඔරිජිනල් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරනවා, (Sandbox එකෙන් පිට).

ඒ කරලා Sandbox එක ඇතුලෙන් විතරක් Patch කරලා බලනවා.

ඒ කියන්නේ crack ෆයිල් එක Internet block කරපු sandbox එක ඇතුලෙන් රන් කරලා patch කරගන්න sandbox එක ඇතුලෙන්. මෙතැනදී original File එක modify වෙන්නේ නැහැ sandbox එක ඇතුලේ තියෙන ෆයිල් එක තමා crack වෙලා තියෙන්නේ. ඒක එලියට අරගන්න වෙනවා sandbox එක ඇතුලේ browse කරලා ගිහිං copy කරලා desktop එකට ගන්න. මේක තමයි patched File එක.

ඒ කියන්නේ Sandbox එක ඇතුලෙන් patch උනහම සොෆ්ට්වෙයා එක රන් වෙනව Full version එක විදිහට. එහෙම වෙන්නේ sandbox එක ඇතුලෙන් software එක ඕපන් කරොත් විතරයි. එළියෙන් ඕපන් කරොත් Trial එක තමයි රන් වෙන්නේ.

දැන් එතකොට මේ Crack File එක එක රන් කරයින් පස්සේ sandbox එක හා ප්‍රධාන කම්පියුටර් එක අතර පුංචි වෙනසක් වෙලා තියෙනවා. මේ වෙනස ෆයිල්ස් වල සහ රෙජිස්ට්‍රි එකේ වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනස තමයි Crack කරන exe file එකෙන් කරන්නේ automatically. එතකොට අපිට පුලුවන්නම්, මේ වෙනස Crack exe එක පාවිච්චි නොකර අතින් මැනුවලි හදාගන්න, ඔන්න එතකොට Crack කරන exe එකේ වයිරස් එකක් bind කරලා තිබ්බත් අපිට Crack කරන exe file එක රන් නොකර අපිට සොෆ්ට්වෙයා එක Crack කොරගන්න පුළුවන් සහෝදරවරුනි, බොලාට තේරුනාද මම කිව්වා දේ?

(Step 8 තියෙන Note එක කියවල බලන්න.)

මෙතැනදී ගොඩක් වෙලාවට වෙනස් වෙලා තියෙන්නේ, ඔරිජිනල් සොෆ්ට්වෙයා එකේ ප්‍රධාන File එක පොඩි වෙනසකට ලක් වෙලා තියෙන එක. එතකොට අපි දන්නවා මේ ෆයිල් එක තමයි Cracked ෆයිල් එක කියල. අපිට තියෙන්නේ දැන් මේ ෆයිල් එක Sandbox එකෙන් එලියට ගන්න එක. ඒක sandbox එක රයිට් ක්ලික් කරලා explorer contents ගිහින් අදාළ තැනට හොයාගෙන බ්‍රවුස් කරන ගිහින් වින්ඩෝස් එක්ස්ල්පොරර් එකෙන් ඩෙස්ක්ටොප් එකට හරි කොහෙට හරි කොපි කරගන්න.

step 6. දැන් මේක Virustotal.com site එකට අප්ලෝඩ් කරලා බලන්න virus තියෙනවනම්, කරන්න දෙයක් නැහැ වැඩේ අත ඇරලා දාන්න.

නමුත් step 6 එකේදී බොරුවට වයිරස් තියෙනවා කියල පෙන්නන්නත් ඉඩ තියෙනවා, නොපෙන්නන්නත් ඉඩ තියෙනවා: මේ කොයි දේ උනත්කෙ ස්ටෙප් 7 එකට යන්න

ආ තව දෙයක්, Virus total එකේ Kaspersky වගේ හෝ වෙන තව ගාඩ් වලින් කියනවා Not A Virus, Crack tool වගේ දේවල්. මෙහෙම තියෙනවනම් ගොඩ තමයි. ඒ කියන්නේ වයිරස් නැහැ. බඩු Safe කියන එක. නටපන් සහෝදරවරුනි නටපන්. Step 7 එක සිට එතන ඉඳන් එතකොට ලොකුවට වද වෙන්න ඕන නැහැ.

step 7. Desktop එකට ගත්ත patch වෙච්ච file එක රිනෙම් කරගන්න programname_cracked.exe කියල (photoshop නම් photoshop_cracked.exe)

Step 8. original program එකත් desktop එකට අරගන්න කොපි කරලා. එතකොට දැන් files 2යි. photoshop.exe සහ photoshop_cracked.exe කියල.

Note:

සොෆ්ට්වෙයා එකක් crack කරද්දී reverse engineering tools පාවිච්චි කරලා exe එකේ බයිනරි වෙනස් කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ පුංචි වෙනස් කිරීමක් තමයි exe එකේ සිද්ද වෙන්නේ.

එකියන්නේ registration කෝඩ් එක (serial එක හෝ license key) වැරදි උනාම හරි, මොකක් හරි හේතුවකින් සොෆ්ට්වෙයා එක ඕපන් විය යුත්තේ Trial version එක විදිහටද, නැතිනම් Original Full Version එකද විදිහටද කියල තීරණය කරන තැනක් තියෙනවා. "අන්න එතන" පුංචි වෙනසක් කරපුවහම තමයි සොෆ්ට්වෙයා Full Version එක විදිහටම run කරවන්නේ, ඒ කියන්නේ මොන හේතුවක් උනත් (ලයිසන් එක හරි එකක් හෝ වැරදි එකක් හෝ කෙසේ හෝ ආවත්, එතන තීරණය කරන තැනින් පාස් කරලා ලයිසන්ඩ් වර්ෂන් එකක් විදිහට සොෆ්ට්වෙයා එක රන් කරවනවා). ඒ අදාළ තැන සොයාගෙන ඒ කරන ඒ පුංචි වෙනසට තමා crack කරනවා කියල කරන්නේ.

step 9. කලින් කියපු පුංචි වෙනස විතරක් ද සිද්ද වෙලා තියෙන්නේ එහෙම නැතිනම් මුළු File එකම Modify වෙලාද කියල බලන්න පුළුවන් command prompt එක ඕපන් කරලා (start එකේ cmd කියල type කරලා එන්ටර් කරන්න) ඩෙස්ක්ටොප් ෆෝල්ඩර් එකට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මාර්ගයෙන් පිවිසිලා

ඒ සඳහා

[code]cd desktop[/code]

කියන කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න.

ඊටපස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මේ වගේ වෙයි

(මෙතනට එන්න තව ක්‍රමයක් තියෙනවා, Shift එකත් එක්ක desktop එක රයිට් ක්ලික් කරලා open powershell window from here, කියන එකට යන්න, එතකොට Powershell ඕපන් වෙනවා, ඒක ඇතුලෙදි ආපහු cmd කියල ටයිප් කරලා එන්ටර් කරත් මේ අවස්ථාවට එන්න පුළුවන්, නමුත් background එක powershell එකේ blue color තියෙයි, එක ප්‍රශ්නයක් නෑ)

දැන්

[code]fc/b photoshop.exe photoshop_cracked.exe[/code]

මේ කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරලා බලන්න. (desktop එකේ තියෙන files දෙකේ නම් දෙක හරියට ටයිප් කරගන්න බැරි නම් ඩෙස්ක්ටොප් එකේ ඉඳන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට මවුස් එකෙන් ෆයිල්ස් දෙක drag and drop කරන්න. එතකොට file path එක වැටෙයි. මතක ඇතුව file name දෙක අතරේ space එකක් සහ fc/b කියන එක අතරේත් space එකක් තිබිය යුතුයි.

fc/b<space>file1<space>file2 විදිහට.

ඔතනදි වෙන්නේ ඔය exe file දෙකේ binary සැසදීමක්. පලවෙනි ෆයිල් එකේ සහ දෙවන ෆයිල් එක අතර කොච්චර වෙනසක් ද තියෙන්නේ කියල තමා මෙතන පෙන්නන්නේ.

ඔතනදි පුංචි ලයින් කීපයක් විතරක් නම් පෙන්නන්නේ, ඔන්න වැඩේ අවුලක් නැහැ. එකේ තේරුම ඔය cracked file එක නියම crack එකක් 100% clean and safe. virus නැහැ කියන එක. Virus තියෙනවනම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පිරෙන්න exe දෙකේ සෑහෙන්න වෙනස් කම් රාශියක් පෙන්නගෙන පෙන්නගෙන යනවා. එකියන්නේ සම්පුර්ණයෙන්ම ෆයිල්ස් දෙක හාත්පසින්ම වෙනස් වගේ දෙයක් කියල. ඔරිජිනල් එක සහ Cracked එක අතර. ඒ අවස්ථාවේදී නම් ඔය exe file එක එළිපිට රන් කරන්න සුදුසු නැති එකක්. ඒ කියන්නේ ඔකේ වයිරස් තියෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා කියන එක.

(නමුත් සමහර ෆයිල් තියෙනවා Packers පාවිච්චි කරලා තියෙනවා, ඒ කියන්නේ ඔරිජිනල් සොෆ්ට්වෙයා එක කම්ප්‍රෙස් කරන්න සහ, crack කරන එක අමාරු වෙන්න වගේ හේතු නිසා software developer එයාලගේ සොෆ්ට්වෙයා එක පැකර් එකක් පාවිච්චි කරලා පැක් කරලා එනවා, එතකොට Crack කරන මනුස්සයා ඉතා වෙහෙසක් දරලා මේක මෙමරි එකට කොපි වෙන අවස්ත්යාවේදී අදාළ hex ටික dump කරගෙන extract කරගන්නවා හරි ක්‍රමයක් එයාලට හම්බුනේ නැතිනම්, මේ වගේ අවස්තාවක උනත් ඔය file දෙක අතරේ ලොකු වෙනසක් එතකොට සිද්ද වෙනවා, ඔන්න එතකොට නම් වයිරස් නොවී ඒත් මේක සේෆ් genuine crack එකක් වෙන්න පුළුවන් අවස්තාවක් තියෙනවා. නමුත් ඔයාල ඒ risk එක ගන්න යන්න එපා තමන් කරන්න යන්නේ මොකක්ද කියල දන්නේ නැතිනම්, ඒ කියන්නේ තවත් deep මේ ෆයිල් එක ගැන ගවේෂණයක යෙදෙන්න වෙනවා, එහෙම කරන්න බලාපොරොත්තු වෙන අය දිගටම Reverse engineering කරගෙන යන්න...)

දැන් ඔය විදිහට වයිරස් නැහැ කියලා තීරණය කරපු file එක original file එක හොයාගෙන ගිහින් එතන තියෙන ෆයිල් එක වෙන නමකට රිනෙම් කරලා patch/crack වෙලා තියෙන ෆයිල් එක original file එකේ නමට rename කරගෙන සොෆ්ට්වෙයා එකේ අතල් එක උපරිම ගන්න බයක් නැතිව

මීට අමතරව තව ක්‍රම තියෙනවා රන් වෙන මෙමරි එක ස්කෑන් කරලා sandbox එක අතුලේදීම තව debugging software එකක් මාර්ගයෙන් අදාළ dll ලෝඩ් වෙන ඒවා block කරලා මෙමරි එක hex dump එකක් බයිනරි ෆයිල් එකකට සේව් කරලා රිපැක් කරලා වයිරස් එකෙන් cracked සොෆ්ට්වෙයා එක වෙන් කරලා ගන්න ක්‍රම. එක ටිකක් විස්තර කරන්න advanced වැඩියි (බැරි කමක් නැති උනත් තේරුමක් නැති වෙයි, දැනට මේ ඇති).

මීට තවත් දුරට Reverese Engineer කරගෙන යන්න අවශ්‍ය අයට,

Malware Testing Box එකක් හදාගන්න පුළුවන් (Virtual Computer එකකට malware analysis tools install කරගෙන.)

FlareVM box එකක් හදාගන්න, මේකේ FakeNet වගේ Tools තියෙනවා, ඉන්ටර්නෙට් අවශ්‍ය කරන සොෆ්ට්වෙයා Crack කරන්න ගොඩක් වටිනවා.

ඒ වගේම Reverse engineering tools තියෙනවා ගොඩක්. 64dbg කියන එක එහෙම ගොඩක් දියුණු එකක් දැන් අපිටම Cracks හදාගන්න පුළුවන් තත්වේ තියෙන. පොඩි Assembly knowladge එකක් ඕන වෙයි. නමුත් දරන වෑයමෙන් ප්‍රතිපල තියෙනව.

කල්පනා කරලා හිතන්න පුළුවන් ඔලුවක් තියෙන අයට පුළුවන් Virus වලින් survive වෙලා ඉන්න. Virus guard කියන්නේ ගොඩක් වෙලාවට විහිළුවක්.

මෙතනින් FlareVM ඉන්ස්ටෝල් කරගන්න හැටි බලාගන්න.

[CODE]https://www.fireeye.com/blog/threat-research/2017/07/flare-vm-the-windows-malware.html[/CODE]මම මේ ගැන කතා කරපු තවත් තැන්: http://www.elakiri.com/forum/showpost.php?p=22393303&postcount=29

[QUOTE="BLACKLIST_MEMBER, post: 23333754, member: 79414"] [SIZE=3] step 4. Torrent File එකේ තියෙන සොෆ්ට්වෙයා එකේ version එකම official website එකෙන් download කරගෙන ඒ official setup file එකෙන් ඉන්ස්ටෝල් කරගන්න. ඒක හොයාගන්න නැති නම් ඉතින් ටොරන්ට් එකේ තියෙන සෙටප් එක ප්‍රොපර්ටි ගිහිල්ලා එකේ තියෙනවද කියල බලන්න Digital signature එකක්. එහෙම තියෙනවනම් ගොඩක් දුරට අවුලක් නැහැ ඒ සෙටප් ෆයිල් එක Official වෙබ් එකේ Release වෙච්චැහැ File එක වෙන්න පුළුවන්. step 5.[/SIZE] [SIZE=3]මේ ස්ටෙප් එක කොටස් දෙකකට කැඩෙනවා.[/SIZE] [SIZE=3]පළමු කොටස: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ කොටසේදී අපි මුළු සොෆ්ට්වෙයා එකම Sandbox එක ඇතුලට ඉන්ස්ටෝල් කරනවා. ඉන්ටර්නෙට් නැති අපි හදාගත්ත Sandbox එක ඇතුලට.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]රන් කරලා බලන්න පුලුවන්නම් රන් කරලත් බලනවා.[/SIZE] [SIZE=3]විශේෂ දෙයක් තියෙනවා මෙතන සඳහන් කරන්න, කෙනෙක්ට පුළුවන් මේ අවස්ථාවේදී.. සොෆ්ට්වෙයා එක සම්පුර්ණයෙන් රන් වෙනවානම්, දිගටම මේ Sandbox එක Clear නොකර ට්‍රයල් එකක් විදිහට රන් කර කර මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කරලා ආපහු Sandbox එක Clear කරලා ආයේ ඉන්ස්ටෝල් කරලා ආපහු මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රමේට දිගටම කරගෙන යන්න පුළුවන්.[/SIZE] [SIZE=3]එහෙම නැතිනම්, මෙතන අතුලේදීම Crack කරලා පාවිච්චි කරන්න පුළුවන්. තව ඕනනම් Crack එක වැඩ කරනවද කියලත් බලන්න පුළුවන්. තමන් කැමති තැනකින් Sandbox එක Reset කරගන පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]2 කොටස: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සෙටප් එක ඔරිජිනල් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරනවා, (Sandbox එකෙන් පිට).[/SIZE] [SIZE=3]ඒ කරලා Sandbox එක ඇතුලෙන් විතරක් Patch කරලා බලනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ කියන්නේ crack ෆයිල් එක Internet block කරපු sandbox එක ඇතුලෙන් රන් කරලා patch කරගන්න sandbox එක ඇතුලෙන්. මෙතැනදී original File එක modify වෙන්නේ නැහැ sandbox එක ඇතුලේ තියෙන ෆයිල් එක තමා crack වෙලා තියෙන්නේ. ඒක එලියට අරගන්න වෙනවා sandbox එක ඇතුලේ browse කරලා ගිහිං copy කරලා desktop එකට ගන්න. මේක තමයි patched File එක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ කියන්නේ Sandbox එක ඇතුලෙන් patch උනහම සොෆ්ට්වෙයා එක රන් වෙනව Full version එක විදිහට. එහෙම වෙන්නේ sandbox එක ඇතුලෙන් software එක ඕපන් කරොත් විතරයි. එළියෙන් ඕපන් කරොත් Trial එක තමයි රන් වෙන්නේ.[/SIZE] [SIZE=3]දැන් එතකොට මේ Crack File එක එක රන් කරයින් පස්සේ sandbox එක හා ප්‍රධාන කම්පියුටර් එක අතර පුංචි වෙනසක් වෙලා තියෙනවා. මේ වෙනස ෆයිල්ස් වල සහ රෙජිස්ට්‍රි එකේ වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනස තමයි Crack කරන exe file එකෙන් කරන්නේ automatically. එතකොට අපිට පුලුවන්නම්, මේ වෙනස Crack exe එක පාවිච්චි නොකර අතින් මැනුවලි හදාගන්න, ඔන්න එතකොට Crack [/SIZE][SIZE=3]කරන exe එකේ වයිරස් එකක් bind කරලා තිබ්බත් අපිට Crack කරන exe file එක රන් නොකර අපිට සොෆ්ට්වෙයා එක Crack කොරගන්න පුළුවන් සහෝදරවරුනි, බොලාට තේරුනාද මම කිව්වා දේ? :P [/SIZE] [SIZE=3](Step 8 තියෙන Note එක කියවල බලන්න.)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙතැනදී ගොඩක් වෙලාවට වෙනස් වෙලා තියෙන්නේ, ඔරිජිනල් සොෆ්ට්වෙයා එකේ ප්‍රධාන File එක පොඩි වෙනසකට ලක් වෙලා තියෙන එක. එතකොට අපි දන්නවා මේ ෆයිල් එක තමයි Cracked ෆයිල් එක කියල. අපිට තියෙන්නේ දැන් මේ ෆයිල් එක Sandbox එකෙන් එලියට ගන්න එක. ඒක sandbox එක රයිට් ක්ලික් කරලා explorer contents ගිහින් අදාළ තැනට හොයාගෙන බ්‍රවුස් කරන ගිහින් වින්ඩෝස් එක්ස්ල්පොරර් එකෙන් ඩෙස්ක්ටොප් එකට හරි කොහෙට හරි කොපි කරගන්න. [/SIZE] [SIZE=3] step 6. දැන් මේක Virustotal.com site එකට අප්ලෝඩ් කරලා බලන්න virus තියෙනවනම්, කරන්න දෙයක් නැහැ වැඩේ අත ඇරලා දාන්න. නමුත් step 6 එකේදී බොරුවට වයිරස් තියෙනවා කියල පෙන්නන්නත් ඉඩ තියෙනවා, නොපෙන්නන්නත් ඉඩ තියෙනවා: මේ කොයි දේ උනත්කෙ ස්ටෙප් 7 එකට යන්න[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ආ තව දෙයක්, Virus total එකේ Kaspersky වගේ හෝ වෙන තව ගාඩ් වලින් කියනවා Not A Virus, Crack tool වගේ දේවල්. මෙහෙම තියෙනවනම් ගොඩ තමයි. ඒ කියන්නේ වයිරස් නැහැ. බඩු Safe කියන එක. නටපන් සහෝදරවරුනි නටපන්. Step 7 එක සිට එතන ඉඳන් එතකොට ලොකුවට වද වෙන්න ඕන නැහැ. [/SIZE] [SIZE=3] step 7. Desktop එකට ගත්ත patch වෙච්ච file එක රිනෙම් කරගන්න programname_cracked.exe කියල (photoshop නම් photoshop_cracked.exe) Step 8. original program එකත් desktop එකට අරගන්න කොපි කරලා. එතකොට දැන් files 2යි. photoshop.exe සහ photoshop_cracked.exe කියල. Note: [COLOR=DarkGreen]සොෆ්ට්වෙයා එකක් crack කරද්දී reverse engineering tools පාවිච්චි කරලා exe එකේ බයිනරි වෙනස් කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ පුංචි වෙනස් කිරීමක් තමයි exe එකේ සිද්ද වෙන්නේ. එකියන්නේ registration කෝඩ් එක (serial එක හෝ license key) වැරදි උනාම හරි, මොකක් හරි හේතුවකින් සොෆ්ට්වෙයා එක ඕපන් විය යුත්තේ Trial version එක විදිහටද, නැතිනම් Original Full Version එකද විදිහටද කියල තීරණය කරන තැනක් තියෙනවා. "අන්න එතන" පුංචි වෙනසක් කරපුවහම තමයි සොෆ්ට්වෙයා Full Version එක විදිහටම run කරවන්නේ, ඒ කියන්නේ මොන හේතුවක් උනත් (ලයිසන් එක හරි එකක් හෝ වැරදි එකක් හෝ කෙසේ හෝ ආවත්, එතන තීරණය කරන තැනින් පාස් කරලා ලයිසන්ඩ් වර්ෂන් එකක් විදිහට සොෆ්ට්වෙයා එක රන් කරවනවා). ඒ අදාළ තැන සොයාගෙන ඒ කරන ඒ පුංචි වෙනසට තමා crack කරනවා කියල කරන්නේ.[/COLOR] step 9. කලින් කියපු පුංචි වෙනස විතරක් ද සිද්ද වෙලා තියෙන්නේ එහෙම නැතිනම් මුළු File එකම Modify වෙලාද කියල බලන්න පුළුවන් command prompt එක ඕපන් කරලා (start එකේ cmd කියල type කරලා එන්ටර් කරන්න) ඩෙස්ක්ටොප් ෆෝල්ඩර් එකට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මාර්ගයෙන් පිවිසිලා ඒ සඳහා[/SIZE] [SIZE=3][code]cd desktop[/code][/SIZE] [SIZE=3][SIZE=3]කියන කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න. ඊටපස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මේ වගේ වෙයි [IMG]https://i.imgur.com/uJ4MNnI.png[/IMG] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3](මෙතනට එන්න තව ක්‍රමයක් තියෙනවා, Shift එකත් එක්ක desktop එක රයිට් ක්ලික් කරලා open powershell window from here, කියන එකට යන්න, එතකොට Powershell ඕපන් වෙනවා, ඒක ඇතුලෙදි ආපහු cmd කියල ටයිප් කරලා එන්ටර් කරත් මේ අවස්ථාවට එන්න පුළුවන්, නමුත් background එක powershell එකේ blue color තියෙයි, එක ප්‍රශ්නයක් නෑ) [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] දැන් [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][code]fc/b photoshop.exe photoshop_cracked.exe[/code][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]මේ කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරලා බලන්න. (desktop එකේ තියෙන files දෙකේ නම් දෙක හරියට ටයිප් කරගන්න බැරි නම් ඩෙස්ක්ටොප් එකේ ඉඳන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට මවුස් එකෙන් ෆයිල්ස් දෙක drag and drop කරන්න. එතකොට file path එක වැටෙයි. මතක ඇතුව file name දෙක අතරේ space එකක් සහ fc/b කියන එක අතරේත් space එකක් තිබිය යුතුයි.[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]fc/b<space>file1<space>file2 විදිහට.[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]ඔතනදි වෙන්නේ ඔය exe file දෙකේ binary සැසදීමක්. පලවෙනි ෆයිල් එකේ සහ දෙවන ෆයිල් එක අතර කොච්චර වෙනසක් ද තියෙන්නේ කියල තමා මෙතන පෙන්නන්නේ. ඔතනදි පුංචි ලයින් කීපයක් විතරක් නම් පෙන්නන්නේ, ඔන්න වැඩේ අවුලක් නැහැ. එකේ තේරුම ඔය cracked file එක නියම crack එකක් 100% clean and safe. virus නැහැ කියන එක. Virus තියෙනවනම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පිරෙන්න exe දෙකේ සෑහෙන්න වෙනස් කම් රාශියක් පෙන්නගෙන පෙන්නගෙන යනවා. එකියන්නේ සම්පුර්ණයෙන්ම ෆයිල්ස් දෙක හාත්පසින්ම වෙනස් වගේ දෙයක් කියල. ඔරිජිනල් එක සහ Cracked එක අතර. ඒ අවස්ථාවේදී නම් ඔය exe file එක එළිපිට රන් කරන්න සුදුසු නැති එකක්. ඒ කියන්නේ ඔකේ වයිරස් තියෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා කියන එක. [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3](නමුත් සමහර ෆයිල් තියෙනවා Packers පාවිච්චි කරලා තියෙනවා, ඒ කියන්නේ ඔරිජිනල් සොෆ්ට්වෙයා එක කම්ප්‍රෙස් කරන්න සහ, crack කරන එක අමාරු වෙන්න වගේ හේතු නිසා software developer එයාලගේ සොෆ්ට්වෙයා එක පැකර් එකක් පාවිච්චි කරලා පැක් කරලා එනවා, එතකොට Crack කරන මනුස්සයා ඉතා වෙහෙසක් දරලා මේක මෙමරි එකට කොපි වෙන අවස්ත්යාවේදී අදාළ hex ටික dump කරගෙන extract කරගන්නවා හරි ක්‍රමයක් එයාලට හම්බුනේ නැතිනම්, මේ වගේ අවස්තාවක උනත් ඔය file දෙක අතරේ ලොකු වෙනසක් එතකොට සිද්ද වෙනවා, ඔන්න එතකොට නම් වයිරස් නොවී ඒත් මේක සේෆ් genuine crack එකක් වෙන්න පුළුවන් අවස්තාවක් තියෙනවා. නමුත් ඔයාල ඒ risk එක ගන්න යන්න එපා තමන් කරන්න යන්නේ මොකක්ද කියල දන්නේ නැතිනම්, ඒ කියන්නේ තවත් deep මේ ෆයිල් එක ගැන ගවේෂණයක යෙදෙන්න වෙනවා, එහෙම කරන්න බලාපොරොත්තු වෙන අය දිගටම Reverse engineering කරගෙන යන්න...) දැන් ඔය විදිහට වයිරස් නැහැ කියලා තීරණය කරපු file එක original file එක හොයාගෙන ගිහින් එතන තියෙන ෆයිල් එක වෙන නමකට රිනෙම් කරලා patch/crack වෙලා තියෙන ෆයිල් එක original file එකේ නමට rename කරගෙන සොෆ්ට්වෙයා එකේ අතල් එක උපරිම ගන්න බයක් නැතිව :love: මීට අමතරව තව ක්‍රම තියෙනවා රන් වෙන මෙමරි එක ස්කෑන් කරලා sandbox එක අතුලේදීම තව debugging software එකක් මාර්ගයෙන් අදාළ dll ලෝඩ් වෙන ඒවා block කරලා මෙමරි එක hex dump එකක් බයිනරි ෆයිල් එකකට සේව් කරලා රිපැක් කරලා වයිරස් එකෙන් cracked සොෆ්ට්වෙයා එක වෙන් කරලා ගන්න ක්‍රම. එක ටිකක් විස්තර කරන්න advanced වැඩියි (බැරි කමක් නැති උනත් තේරුමක් නැති වෙයි, දැනට මේ ඇති).[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]මීට තවත් දුරට Reverese Engineer කරගෙන යන්න අවශ්‍ය අයට, [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]Malware Testing Box එකක් හදාගන්න පුළුවන් (Virtual Computer එකකට malware analysis tools install කරගෙන.)[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]FlareVM box එකක් හදාගන්න, මේකේ FakeNet වගේ Tools තියෙනවා, ඉන්ටර්නෙට් අවශ්‍ය කරන සොෆ්ට්වෙයා Crack කරන්න ගොඩක් වටිනවා.[/SIZE][/SIZE][/SIZE] [SIZE=3]ඒ වගේම Reverse engineering tools තියෙනවා ගොඩක්. 64dbg කියන එක එහෙම ගොඩක් දියුණු එකක් දැන් අපිටම Cracks හදාගන්න පුළුවන් තත්වේ තියෙන. පොඩි Assembly knowladge එකක් ඕන වෙයි. නමුත් දරන වෑයමෙන් ප්‍රතිපල තියෙනව.[/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]කල්පනා කරලා හිතන්න පුළුවන් ඔලුවක් තියෙන අයට පුළුවන් Virus වලින් survive වෙලා ඉන්න. Virus guard කියන්නේ ගොඩක් වෙලාවට විහිළුවක්.[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]මෙතනින් FlareVM ඉන්ස්ටෝල් කරගන්න හැටි බලාගන්න.[/SIZE][/SIZE][/SIZE] [CODE]https://www.fireeye.com/blog/threat-research/2017/07/flare-vm-the-windows-malware.html[/CODE]මම මේ ගැන කතා කරපු තවත් තැන්: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=22393303&postcount=29[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom