Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Visa නැතුව ලෝකේ වටේ යන වාසනාවන්තයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Visa නැතුව ලෝකේ වටේ යන වාසනාවන්තයෝ

රාජාලියන් යනු තේජවන්ත පක්ෂීන් විශේෂයකි, ඒ ඔවුන්ගේ පෙනුම නිසා පමණක් නොව, ඔවුන්ගේ බුද්ධිය හා විශ්මයජනක කුසලතාවන් සඳහාද ඔවුන් අගය කරනු ලැබේ.

මේ නිසාම සමස්ත ජාතීන්වල සහ රටවල්වල සංකේතයන් ලෙස මෙන්ම ජාතික අක්ෂර, කාසි සහ කලා කෘති සඳහා ද සංකේතයන් ලෙස රාජාලියන් යොදාගන්නවා.

මොවුන්ගේ පියාසර කිරීමේ හැකියාවත් විශේෂයි. ඒ පිළිබඳව කල සොයාගැනීමක් ගැන තමයි මේ කියන්න යන්නේ...

සෞදි අරාබියේ තරුණයෙක් වන Fahd Qash වගුරු ප්රදේශයක් අසලින් ගමන් කරන විට බලාපොරොත්තු නොවූ දෙයක් දකින්න ලැබෙනවා.

ඔහු කිට්ටු කර බැලීමේදී දකින්න ලැබුනේ පිටෙහි Gps tracker එකක් සවිකරන ලද මියගිය රාජාලියෙකි.

සමීපව පරීක්ෂා කර බැලූ විට, එම උපාංගයෙහි හිමිකරුගේ ඊමේල් ලිපිනය ඇති බව තරුණයා දුටුවා.

එම Gps tracker එක සවි කර තිබුනේ කසකස්ථානයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් බව පසුව සොයාගනු ලැබුවා.

gps tracker එකේ තිබු දත්ත විශ්ලේෂණය කර බැලීමේදී මෙම රාජාලියා අවුද්දක් තුල බොහෝ දුර පියාසර කර තිබුනා.

ඊජිප්තු, අරාබිය, කශකස්තානට, ඉරානය වැනි මැදපෙරදිග රටවල් ගණනාවක් වටා ඔහු පියාසර කර තිබුනේ මුහුදු මාර්ග මගහැර වීම විශේෂත්වයක්.

ඔවුන් සන්ක්රමනය වෙනකොට මුහුදුබඩ මාර්ග මග අරින බව මෙයින් සොයාගනු ලැබුවා.

මෙම පර්යේෂණ කණ්ඩායම මිට පෙරද රාජාලියන් 20ක් පමණ යොදාගෙන මෙලෙස පරීක්ෂණ කරනු ලැබූ අතර සියලුම රාජාලියන් දිනකට ආසන්න වශයෙන් 355km දුර ප්රමාණයක් ගමන් කරනා බව සොයාගනු ලැබුවා.

[QUOTE="Misha_K, post: 24272134, member: 564893"] [b]Visa නැතුව ලෝකේ වටේ යන වාසනාවන්තයෝ[/b] [SIZE="4"][COLOR="Blue"][CENTER]රාජාලියන් යනු තේජවන්ත පක්ෂීන් විශේෂයකි, ඒ ඔවුන්ගේ පෙනුම නිසා පමණක් නොව, ඔවුන්ගේ බුද්ධිය හා විශ්මයජනක කුසලතාවන් සඳහාද ඔවුන් අගය කරනු ලැබේ. මේ නිසාම සමස්ත ජාතීන්වල සහ රටවල්වල සංකේතයන් ලෙස මෙන්ම ජාතික අක්ෂර, කාසි සහ කලා කෘති සඳහා ද සංකේතයන් ලෙස රාජාලියන් යොදාගන්නවා. [IMG]https://i.imgur.com/I5cYWdW.jpg?1[/IMG] මොවුන්ගේ පියාසර කිරීමේ හැකියාවත් විශේෂයි. ඒ පිළිබඳව කල සොයාගැනීමක් ගැන තමයි මේ කියන්න යන්නේ... සෞදි අරාබියේ තරුණයෙක් වන Fahd Qash වගුරු ප්රදේශයක් අසලින් ගමන් කරන විට බලාපොරොත්තු නොවූ දෙයක් දකින්න ලැබෙනවා. ඔහු කිට්ටු කර බැලීමේදී දකින්න ලැබුනේ පිටෙහි Gps tracker එකක් සවිකරන ලද මියගිය රාජාලියෙකි. [IMG]https://i.imgur.com/ESnWLf2.jpg?1[/IMG] සමීපව පරීක්ෂා කර බැලූ විට, එම උපාංගයෙහි හිමිකරුගේ ඊමේල් ලිපිනය ඇති බව තරුණයා දුටුවා. එම Gps tracker එක සවි කර තිබුනේ කසකස්ථානයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් බව පසුව සොයාගනු ලැබුවා. [IMG]https://i.imgur.com/eZ9SSRA.jpg?1[/IMG] gps tracker එකේ තිබු දත්ත විශ්ලේෂණය කර බැලීමේදී මෙම රාජාලියා අවුද්දක් තුල බොහෝ දුර පියාසර කර තිබුනා. ඊජිප්තු, අරාබිය, කශකස්තානට, ඉරානය වැනි මැදපෙරදිග රටවල් ගණනාවක් වටා ඔහු පියාසර කර තිබුනේ මුහුදු මාර්ග මගහැර වීම විශේෂත්වයක්. ඔවුන් සන්ක්රමනය වෙනකොට මුහුදුබඩ මාර්ග මග අරින බව මෙයින් සොයාගනු ලැබුවා. [IMG]https://i.imgur.com/uBnOcTQ.jpg?1[/IMG] මෙම පර්යේෂණ කණ්ඩායම මිට පෙරද රාජාලියන් 20ක් පමණ යොදාගෙන මෙලෙස පරීක්ෂණ කරනු ලැබූ අතර සියලුම රාජාලියන් දිනකට ආසන්න වශයෙන් 355km දුර ප්රමාණයක් ගමන් කරනා බව සොයාගනු ලැබුවා.[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom